cboy

cboy

126p

1,072 comments posted · 0 followers · following 0

3 weeks ago @ http://www.gossiplanka... - බාල වයස්... · 0 replies · +39 points

හූන කීව වගේ කියන්නන් මුන්ගෙ යාලුවෙක්ගෙ 22ට අඩු පුතෙක් අනිව බාලවයස්කාර ළමයෙක්ගෙ අපයෝජන කේස් එකකට ගෑවිලා ඇති. ඒක ගොඩ දාගන්න මුන් ඔය පනත සම්මත කරන්න දඟලන්න ඇත්තෙ. ඕකුන් සහ සාටකේ එවුන් දිගටම කරේ තමන්ගෙ වාසියට නීති වෙනස් කරගත්ත එක. මතකනෙ කපුටගෙ සීන් එක?

1 month ago @ http://www.gossiplanka... - හෙට ගහන්... · 0 replies · +9 points

එල්ලය ගන්න ඉතින් විකට් එක දිහා බලාගෙන බෝල් දාන්න එපැයි. විකට් එක දකින්නැතුව ඒකට බෝලෙ දාන්නෙ කොහොමද

2 months ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 0 replies · +6 points

අච්චර හොරකමකට අතී මාට්ටු වෙලත් තාම මූ මන්ත්‍රී කියන්නෙ ඉතින් මේක පින්බිමක්ම තමයි

1 month ago @ http://www.gossiplanka... - රියදුරු ... · 0 replies · +3 points

වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථ??????

1 month ago @ http://www.gossiplanka... - ගයාත්‍... · 0 replies · +6 points

ඇයි උබට දෙන්න බෑ කිව්වද

1 month ago @ http://www.gossiplanka... - ඔන්ලයින... · 0 replies · +30 points

අපේ මෝඩයො මේ වගේ නිවුස් වලට රැවටෙනවා. මේ කියන කොටස ඉතාම හොඳ දෙයක්. ඒ උනත් මේ කරන්නෙ කුජීත කොටස් 100ක් අතරින් හොඳ එකක් පෙන්නලා මිනිස්සු රවට්ටන එක. මේව දැක්කම මිනිස්සු හින්තනවා ඔන්ලයින් පනත් සම්පූර්නයෙන්ම මාර හොඳ එකක් කියල.

2 months ago @ http://www.gossiplanka... - මධුසමය ග... · 0 replies · +2 points

ඩොලර් වලින් නං 30කටත් අඩුවෙන් ගෙවල මෙහෙම හොරෙක්ටත් පැය කීපයකින් ඇප දෙනව කියන්නෙ ඉතින් මීටත් වඩා උතුම් රටක් ලෝකෙ කොහෙවත් තියනවද.

2 months ago @ http://www.gossiplanka... - රස්සා නෑ... · 0 replies · +1 points

අහු වෙන්න කරපු එක තමයි වැරැද්ද..

2 months ago @ http://www.gossiplanka... - ‘භාරත&ls... · 0 replies · +15 points

වෙන දියුණු ඔත්තු සේවා සහ ආරක්ෂක සේවා හැම දේම හොයාගෙන හොරා/මිනිමරුව අල්ලගෙන ප්‍රසිද්ද කරනවා. අපේ බුද්ධිමත් පොලිසිය ඔක්කොටම කලින් මාධ්‍යයට කියනවා.

3 months ago @ http://www.gossiplanka... - ජල විදුල... · 1 reply · +10 points

එපා කියල හිතෙන තරම් වැහැල වැහැල මාසයක් යන්න කලින් තත්වය මෙහෙම නං ඉතින් නියගයක් ආපු කාලෙක වෙන දේ හිතා ගත්තැහැකි. අපිට හොඳම දේ පොඩි හරි න්‍යෂ්ඨික බලාගාරයක් තමයි.