harshawe

harshawe

119p

1,773 comments posted · 2 followers · following 0

1 year ago @ http://www.gossiplanka... - සාරි ගැට... · 0 replies · +5 points

Female lawyers can wear trousers or a frock.

1 year ago @ http://www.gossiplanka... - අධිකරණය... · 0 replies · +27 points

විජේදාස වගේ ප්‍රතිපත්තියක් නැති අපතයෙක්ට විරුද්ධව වචනයක් හරි කතා කරපු එක ප්‍රශංසනීයයි.

1 year ago @ http://www.gossiplanka... - Hithumathe Jeewithe Fi... · 0 replies · +13 points

හිතුමතේ ජීවිතේ කියන්නේ බොරුවක් බව අනාවරණය වෙන්න කලින් ‌ප්‍රදර්ශනය කළා නම් තමයි හොඳ.

1 year ago @ http://www.gossiplanka... - සර්ව පාක... · 0 replies · +44 points

පරක්කු වෙලා හරි රනිල්ට ඡන්දය දීපු බව පිළිගත්ත එක හොඳයි.

1 year ago @ http://www.gossiplanka... - අතුරු අය... · 0 replies · +23 points

බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන්න ක්‍රමවේදයක් නැතිව විදුලි වාහන පාවිච්චිය වැඩි කරන එක බරපතල පරිසර ප්‍රශ්නයකට අත වැනීමක්.

1 year ago @ http://www.gossiplanka... - ලියෝනී ක... · 0 replies · +6 points

හොඳ ටෙලිනාට්‍ය අතරට සංගීතේ කියන එක නොදා ඉන්න තිබුණා.

1 year ago @ http://www.gossiplanka... - මන්ත්‍... · 0 replies · -3 points

සමාගමකට කොටස් හිමියන්ගෙන් වෙන් වූ නෛතික පුද්ගලත්වයක් තියෙන නිසා කොටස් හිමියෙක් සමාගමේ සෑම කටයුත්තකටම වගකිව යුතු වන්නේ නැත.

1 year ago @ http://www.gossiplanka... - බැසිල් ස... · 0 replies · +15 points

තට්ට මහාචාරියා යන එකමයි හොඳ.

1 year ago @ http://www.gossiplanka... - දුමින්ද ... · 0 replies · +2 points

ඒ 19 සංශෝධනයට කලින්.

1 year ago @ http://www.gossiplanka... - අර්බුදය ... · 0 replies · +12 points

කොටින්ගෙන් රට රැක ගන්න ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි. එබැවින් රටේ ආර්ථිකය කාබාසීනියා කරලා දාන ගෝඨා වගේ අපතයෙක් රට පාලනය කරන්න සුදුසු නෑ.