රටේ පුරවැසියා

රටේ පුරවැසියා

145p

22 comments posted · 1 followers · following 0

10 years ago @ http://33000.lk/ - මායා ගේ ... · 9 replies · +15 points

ලබන පාර මෙයාට චන්දෙ ඉල්ලන්න පුළුවන් වෙයි මයේ හිතේ ;)

10 years ago @ http://33000.lk/ - බස්නාහි... · 65 replies · +77 points

ජින්ජර් ගයේෂා පබා අනර්කලී නදීෂා ඔක්කොම වාසිය බලාගෙන ඕනිම කෙනෙකුට අල්ලනවා. චන්දෙ කාලෙට චන්ද දායකයන්ගේ අල්ලලා ආතල් එකක් දීල චන්දේ ගන්නවා. අපේ මෝඩ මිනිස්සුත් ඒවාට රැවටිලා චන්දේ දෙනවා. ඊට පස්සේ මුන්ව අල්ලන්න වෙන්නේ ඊලග චන්දෙ ආවම තමයි. අන්න එකට තමයි ආශ්චර්ය කියන්නේ.

10 years ago @ http://33000.lk/ - ගයේෂා, ර... · 20 replies · +134 points

කවද්ද බන් මුන් රට හදන්න ආවේ? ඕනිම එකෙක් දේශපාලනයට එන්නේ රට හදන්න නෙවෙයි අපිව හුරගෙන කාල තමන්ට පරම්පරා ගානකට හදාගන්න.

10 years ago @ http://33000.lk/ - මංගලගේ ප... · 0 replies · +87 points

මහ රජතුමෝ ඔබ තුමා සහ ඔබ තුමාගේ ගෝලයෝ අපි වගේ අහිංසක ජනතාවට කරන දේවල් වලට, දෙවියෝ අපි දිහා බලන දවසට ඔබ තුමාට වෙන්නේ මොනාද කියලත් පොඩ්ඩක් කල්පනා කලා නම් නේද හොද?

10 years ago @ http://33000.lk/ - සරත් අමු... · 19 replies · +121 points

පාර්ලිමේන්තුවේ ඉන්න 95% ක් විතරම ගොන්නු තමයි. ඕක අමුතුවෙන් කියන්නත් දෙයක්ද.

10 years ago @ http://33000.lk/ - හුලුගල්... · 0 replies · +18 points

සිම්පල් , 2014 මිලියන 24 න් 8 ගානේ බේබිලා තුන් දෙනාට. 2015 මිලියන 25 ශිරන්ති ආන්ටිට. 2016 මිලියන 24 න් අයෙත් 8 ගානේ චමල්ටයි ගෝටටයි බැසිල්ටයි. ඕකට තමයි කියන්නේ ආශ්චර්ය කියල

10 years ago @ http://33000.lk/ - මගේ මනමා... · 1 reply · +37 points

"ඒක ඉතින් අපේ ලේ වල ඇති නේද හාමුරුවනේ? අපේ තාත්තගෙත් තිබ්බද දන්නේ නෑ."

අනේ ඇත්තට මේ වගේ පො*නයෙක්. ආගම මදිවට හදපු වදපු දෙමාපියොත් ඇදල ඇරගෙන මුගේ වේස වැඩ වලට.

10 years ago @ http://33000.lk/ - Texoma විලට ... · 0 replies · +13 points

අපේ රොකට් රෝහිත අය්යා උඩ ඇරපු එකක් තියෙනවා ලගදීම වැටෙයි

10 years ago @ http://33000.lk/ - දිලුම්ග... · 25 replies · +197 points

තාත්තලට පුතාලට නාස්ති කරන්න රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තියෙනකන් හොදයි. මතක ඇතුව ලබන පාරත් දේශප්‍රේමී ජනතාව චන්දෙ දීපල්ලා මුන්ට.

10 years ago @ http://33000.lk/ - මහින්දා... · 0 replies · +8 points

මෙන්න මෙකයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. මම දැක්ක කොහෙද තියෙනවා කොළඹ-කටුනායක high way එකෙන් රුපියල් කෝටි 2580 කට ඇරලා කියල ( ගාන හරිද නැද්ද දන් නැ, හැබැයි ඉතින් කතාව බොරු වෙනවා බොරු ) . අනේ අපේ සල්ලි වලට යන කලක්. ඇත්තම කතා කලොත් මෙතන කොමෙන්ට් දාන එකෙක්වත් ජීවිතේ ෆුල් ආතල් එකේ ඉන්න එවුන් නෙවෙයි. අමාරුවෙන් හම්බ කරලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. එහෙම තමයි මුළු රටම මේ කාලකන්නි ආණ්ඩුව සහ උන්ගේ ගෝලබාලයෝ ඇරෙන්න. උදේ හවස පහනක් පත්තු කරලා වැදලා අපිට හොදක් වෙන්න කියලා නෙවෙයි මුන්ට හෙන ගහන්න කියන්නයි දැන් වෙලා තියෙන්නේ.