ගොන්ටා

ගොන්ටා

144p

37 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - මොරටුව ග... · 4 replies · +112 points

ලිපියේ කරුණු නිවැරදියි. නමුත් අමානුශික පහරදීම කිසිසේත් සාධාරනීකරනය කල නොහැකියි. ගහනව කියන්නෙ එකක්, මරනව කියන්නෙ තව එකක්.

11 years ago @ Gossip9.com - ලබන මාසය... · 0 replies · +5 points

අමු කෙප්ප නෙව තියෙන්නෙ මේවයෙ... හොඳට ඉන්න ආනල්ඩ් අයියවත් මරලා දාල.

11 years ago @ Gossip9.com - දඩයක්කර... · 5 replies · +93 points

මෙහෙව් කාලකන්නි බල්ලෝ... :@

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 0 replies · +64 points

රෝහිත පුතා ඕවත් කරන්න ඕන, හැබැයි ඊට කලින් රටේ මිනිස්සුන්ට ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්න වාතාවරණයක් හදන්න කියල අප්පට කියපන්...
උඹට තව කල් තියෙනව බන් ආසාවන් ඉස්ට කරගන්න

11 years ago @ Gossip9.com - ලම්බෝගි... · 0 replies · +43 points

එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි... :S

11 years ago @ Gossip9.com - Anonymous : මන්... · 1 reply · +38 points

අනර් අක්කාවත්ද? රූප රාජිණියක් නම් නෙමේ හැබැයි :D

11 years ago @ Gossip9.com - \"සෙක්ස් ... · 0 replies · +60 points

මේකත් නිකන් porn sites block කරනවා වගේ වැඩක්... තම තමන්, තම තමන්ගෙ ආතල් ගත්තම කාගෙවත් කහන්නෙ මොකටද?

11 years ago @ Gossip9.com - දක්ෂිණ අ... · 3 replies · -78 points

කතාව නම් ඇත්ත, හැබැයි මිනිහට විතරක් පාලනය නැතුව ගිහින් තියෙන්නෙ ඇයි? සතියකට දෙපාරක් ඕකෙ යන කෙනෙක් විදියට මටනම් පාලනය නැතුව ගිහින් නෑ... :x

11 years ago @ Gossip9.com - වෙන්ඩෝල... · 0 replies · +23 points

සෝවාන් වීමෙන් ලැබෙන ආත්ම අවබෝධය නිසා සැබවින්ම සෝවාන් වූ අයකු කිසිවිට තමා සෝවාන් වූ බවට උදම් අනීමට යොමු නොවේ. මෙය තේරුම් ගැනීමට මර්වින් සිල්වාට උනත් පුළුවනි...

11 years ago @ Gossip9.com - වාහන වල ... · 11 replies · +30 points

ඕකෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ බන් :D