cwijetunga

cwijetunga

127p

301 comments posted · 0 followers · following 0

3 years ago @ http://www.gossiplanka... - තොණ්ඩමන... · 1 reply · +10 points

සෞම්‍යමූර්ති කියන්නෙ ආරුමුගම් ගෙ තාත්ත නෙවෙයි සීය

3 years ago @ http://www.gossiplanka... - ආහාර දුෂ... · 0 replies · +2 points

සතොස, සහන මලු ඇරුනම පනිත් ඒව නම් සැලකිය යුතු මට්ටමකින් පිහිට උනා

3 years ago @ http://www.gossiplanka... - 11 සඳුදා ර... · 0 replies · +8 points

අරිනවනම් සැලසුමක් හදල වෙලාව ඇතුව නිවේදනය කරල විස්තර කරල දීල වැඩ පටන් ගන්න.

3 years ago @ http://www.gossiplanka... - 🔥 ආසාදි... · 2 replies · +5 points

පච ගහන්න එපා, දැනට ලොකෙ පොසිටිව් වෙච්ච අයගෙන් 7%ට කිට්ටු වෙන්න මැරිල, closed cases වලින් 16%ක් විතර මැරිල.
අවුවෙ කතාවත් විස්වාස නෑ, අනික්වනම් ක්‍රමානුකූලව කෙරෙන්න ඕන, හැබැයි බොරුවට මේක සුලු දෙයක් කියල නෙමෙයි.

3 years ago @ http://www.gossiplanka... - සඳුදා බස... · 0 replies · +5 points

අත්‍යාවශ්‍ය මොනවද? විනෝද චාරිකා වගේ ඒව ඇරුනම ගොඩක් දේවල් අත්‍යාවශ්‍ය තමයි

3 years ago @ http://www.gossiplanka... - සඳුදා බස... · 0 replies · +9 points

එහෙනම් වහල තිබ්බෙ මොන එහෙකටද? අන්තිමට නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.
සංචාරක ව්‍යාපාර වගේ ඒව නම් දැන්ම කරන්න බෑ, අත්‍යවශ්‍ය දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න ඕන. බෙහෙතක් කොහොමත් මාසෙන් දෙකෙන් හදන්න බෑ.

3 years ago @ http://www.gossiplanka... - පිළියන්... · 0 replies · +5 points

"පවුලෙ කනෙකෙකුට බහෙතේ ගේන්න යන්න විදිහකුත් නැතුව ඇති ඇදිරි නිතිය නිසා. "
ඕක එක ප්‍රධාන හේතුවක්,
අනිවාර්යෙන් ගාන වැඩිවෙලා, ඉස්සර පාරෙ වැටුනෙ එක්කෙනෙක් දෙන්නෙක්, එහෙම ඒවත් පත්තරේ යනව ගොඩක් ප්‍රසිද්ධ නොවුනට.
කොරෝන වලට හෘදයාබාද එන්ව කියලත් පිටරට රිපොර්ට් වල තියනව.

3 years ago @ http://www.gossiplanka... - පිළියන්... · 3 replies · +15 points

ඔය 527න් කීයක් පාරෙ වැටිල මිය යනවද? ( කොරෝන ගොඩට දානව නෙවෙයි )

3 years ago @ http://www.gossiplanka... - ලන්ඩනයේ ... · 0 replies · +22 points

එහෙ ඉඳන්ම හෝටල් වලට යන අයයි, අනිත් අයයි මාක් කරන් ආව නම් ලේසියිනෙ.

3 years ago @ http://www.gossiplanka... - වුහාන්හ... · 0 replies · +10 points

සාර්ථකව කොරා නම් ලෝකෙටම ගිහින් තියෙන්නේ