බීරි බබුං කිරා

බීරි බබුං කිරා

184p

63 comments posted · 0 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - බදුර්දී... · 0 replies · +62 points

ඊලඟට කරන්ඩ තියන්නේ මුං සෙට් එකම අත් අඩංගුවට අරන් බෝම්බ පිපිරීමට තියෙන සම්බන්ධය ගැන ප්‍රශ්න කරන එක

4 years ago @ http://www.gossiplanka... - රතන හිමි... · 0 replies · +45 points

උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේගේ උපවාස නැත්නම් අර කාලකන්නි ආන්ඩුකාරයෝ දෙන්නා මේ කපේදි එලවන්ඩ වෙන් නැහැ

5 years ago @ http://www.gossiplanka... - පාසලේ ඕල... · 1 reply · +39 points

රන්ජා තැන නොතැන පටලවාගෙන අනාගෙන වගෙයි පේන්නේ

5 years ago @ http://www.gossiplanka... - පරිසර දි... · 1 reply · +16 points

හරිත නගරයක් කරන එක නම් හොඳ වැඩක්, හැබැයි ඉතින් තියන ගස් ටික කපලා ලී ටික හොර රහසේ ලී මඩු වලට පටවලා ගාන කපා ගන්න ජාවරමක් නෙමෙයි නම්, අපේ දේශපාලුවෝ කරන හැම දෙයක්ම කරන්නේ මොකක් හරි යටි අරමුණක් තියාගෙන, අත යටින් ගානක් එක විදියට

5 years ago @ http://www.gossiplanka... - කොල්ලුප... · 2 replies · +133 points

දැන් මෙහේ ස්පා වලට තියන ඩිමාන්ඩ එකේ හැටියට ඉස්සරහට චීනෙන් ඉන්දියාවෙන් තමයි කෙල්ලෝ ගේන්ඩ වෙන්නේ. අනික අපේ අයත් විවිධත්වයට කැමති ඇතිනේ

5 years ago @ http://www.gossiplanka... - අධිකරණ අ... · 0 replies · +270 points

නීති ක්ෂේත්‍රයේ ඉන්න දූෂිතයන්ට අධිකරණය සේවා කොමිෂන් සභාව සොයා බලා දඬුවම් දෙනවානම් රන්ජන්, සුගන්ධිකා වගේ අයට කෑගහන්ඩ අවශ්‍යය වෙන්නේ නැහැනේ, මෙතනවෙලා තියන්නේ අධිකරණය සේවා කොමිෂන් සභාව තමන්ගේ වගකීම පැහැර හැරීමයි. ඒකෙන් අමාරුවේ වැටිලා තියන්නේ වැරැද්ද දුටු තැන කතා කරන රන්ජාවයි

5 years ago @ http://www.gossiplanka... - ලංකාවේ ජ... · 11 replies · +265 points

කාට දුන්නත්, සම්මාන දීමම අපිට නම් ගැටළුවක් , මොකද රෑට ටෙලිනාට්‍ය වල ඕගොල්ලන්ගේ රඟ පෑම දැක්කාම අපේ බඩ දඟලනවා, උයා ගත්තු කෑම ටික කන්ඩත් අප්පිරියයි

5 years ago @ http://www.gossiplanka... - මහින්ද ස... · 0 replies · +70 points

මේ දෙගොල්ලන් කරන්නේ එකිනෙකා රවටා ගැනීමක්, මුස්ලිම් අයටත් මහින්ද නැතුව බෑ මහින්දටත් මුස්ලිම් චන්ද නැතුව බෑ . ඒක හින්දා හිත ඇතුලේ වෛරය ක්‍රෝධය තියාගෙන දෙගොල්ලෝම බොරුවට මුන ඉච්චාවට මාධ්‍ය ඉස්සරහා රඟපානව

5 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +17 points

උත්තර නොදී ඉන්න එකනම් හොඳයි, මොකද දැන් රනිල් ගෙයි මෛත්‍රී ගෙයි දෙන්නගෙම රෙදි ගැලවිලා රටේ මිනිස්සු ඉස්සරහා ආන්ඩුව විහිලුවක් බවට පත්වෙලා ඉවරයි

5 years ago @ http://www.gossiplanka... - සෙමි ලක්... · 0 replies · +69 points

ඒ කියන්නේ දැන් ආන්ඩුව බස් කාරයින්ට නොකිය කියනවා උඹලා මෙච්ච්ර කාලයක් මිනිස්සු ගසා කෑවා සෙමි ලක්ෂරි කියලා අන්දලා , ඔන්න අපි තව වැඩිපුරමාස 6 කුත් දෙනවා තවත් ගසා කන්ඩ