නන්දසේන

නන්දසේන

150p

19 comments posted · 0 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - නව ඇමති ... · 0 replies · +64 points

මම ඇදේට ගියාට ඔයාලා ගිහින් කෙලින් යන්න

2 years ago @ http://www.gossiplanka... - 🔥 අමාත්&z... · 18 replies · +192 points

යන්නේම නෑ!!!

2 years ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 0 replies · +42 points

උබලට වෙන දේ උබලටවත් හිතා ගන්න බැරි වෙයි. මම නම් පනිනවා.

2 years ago @ http://www.gossiplanka... - ඩොලර් බි... · 2 replies · +21 points

මම කිව්වා හරි නේද? උබලට මොනවත් කරන්න බෑ, අපි කොමිස් ගන්න එක ගන්නවමයි එකයි අපි යන්නේ නැතුව ඉන්නේ ඒකයි උබල ජාතියට මරා ගනිල්ලා. හූ හූ හූ

2 years ago @ http://www.gossiplanka... - තාවකාලි... · 0 replies · +24 points

උබල ඔක්කොම තමයි මගේ අම්මා ව තුවාල කළේ.

2 years ago @ http://www.gossiplanka... - විරෝධතා... · 0 replies · +4 points

රට හදන්න ජාතිය රකින්න, රටක් තියෙන්නේ ඕනේ, මිනිස්සුන්ට පණ තියෙන්නේ ඕනේ. බලන්න දැන් ගොඩක් දේවල් විකුන් යන්නේ. කොමිස් නිසා අත අරින්නේ නෑ, මෙහෙම ගියොත් එකසත් ඒකීය කෙසේ වෙතත්, හින්දීයි චීන භාෂාවයි ඉගෙන ගන්න වෙයි, ඔය කියන ඒව 2500 ක් තිබ්බනේ බය වෙන්න එපා නැති වෙන්නේ නෑ. ඔක්කෝටම කලින් මුන් එලවලා ඉමූ, රටම විකුනන්න කලින්.

2 years ago @ http://www.gossiplanka... - ජනාධිපත... · 0 replies · -55 points

අඩෝ රටේ ජනාධිතිතුමාට කතා කරන්න ඉගෙන ගනින්, ඒවනව සුදු වෑන් එකක් දැනගනින්

2 years ago @ http://www.gossiplanka... - ජනාධිපත... · 8 replies · +304 points

යුද්දේ කළේ මම තමයි, හැබැයි නිරායුධ සිවිල් වැසියන් ඉදිරියට යන්න කොන්දක් නැති පෙන්දෙක් මම.

2 years ago @ http://www.gossiplanka... - විරෝධතා... · 2 replies · +6 points

හොඳ ප්‍රශ්නයක්, ඔන්න ගෑස් පෝලිමේ වල තෙල් පෝලිමේ වල කරවෙන ළමයින්ට කන්නේ දෙන්නේ කියලා හිතන අයට හිතන්න හොඳ දෙයක්, එකීයද? එක්සත් ද? පාලකයෝ රටේ ධනය හූරගෙන කාවට කමක් නෑ, අපි තාම සිංහල බෞද්ධ ද? පාලකොයෝ රටේ සම්පත් විකුන්නන යනවා කොමිස් ගන්න. අරගලෙට fund කරන්නේ කව්ද? නියමයි හොඳට හිතන්න පෝලිමේ ඉදලා

2 years ago @ http://www.gossiplanka... - විරෝධතා... · 0 replies · +7 points

තෙල් පෝලිමේ ඉද්දී තව හිතලා බලපන්, බූරු බයියා.