යමයා

යමයා

111p

368 comments posted · 7 followers · following 1

11 years ago @ Gossip9.com - මර්වින් ... · 0 replies · +24 points

උඹ හරි මචන්. මූ කරන්නෙත් රජාගෙ ක්‍රමයම තමා. රජා යටින් ළමා අපචාර කාරයෝ ආරක්ෂා කරලා කැමරාව ඉස්සරහට ඇවිල්ල පොඩි බබ්බුන්ට උම්මා දෙනවා. මූ යටින් කුඩු විකුණලා, කප්පම් අරන් කැමරාව ඉස්සරහට ඇවිල්ල තාප්ප කඩනවා.

11 years ago @ Gossip9.com - පාසැල් ව... · 3 replies · +24 points

සිරා කතාව රානියෝ. පොලිසියේ එකට ගු දාල ළමාරක්ෂක අධිකාරියේ එකට පැමිණිල්ල දාන එක තමා හරිනම් කරන්න තියෙන්නේ. පොලිසියෙන් කරන්නෙ නිකo කාලෙ කාල පැමිණිලි යට ගහන එක විතරයි.

11 years ago @ Gossip9.com - මර්වින් ... · 1 reply · +35 points

දැන් කැලණියේ උන් හිතයි මර්වින් වැඩ කරනවා කියල. නෑ........ මු අතිසාරෙට අමුඩයක් ගහල මෝඩ මිනිස්සු ගොනාට අන්දනවා. මේක හරි විදිහට විසදන්න ඕනේ නීති මාර්ගයෙන්. නීතිය ශක්තිමත් නැත්තම් පාර්ලිමේන්තුවෙන් නව නීති සම්පාදනය කරලා පොලිසියට නිසි බලතල දුන්නනම් මර්වින් හිටියත් නැතත් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරලා මේව ඉවත් කරනවා. නමුත් මර්වින් මේක කරන්නෙ නැහැ. ඌ මැර බලයෙන් තාප්ප කඩනවා. මේක දකින මිනිස්සු හිතන්නේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න තියන හොඳම ක්‍රමය මර්වින් කියලයි. ඔන්න ඕකයි සීන් එක. මේව මිනිස්සු ගොනාට අන්දලා ජනප්‍රිය වෙන්න කරන තිට්ටු දෙකේ වැඩ.

11 years ago @ Gossip9.com - ප්‍රශ්... · 2 replies · +63 points

වචනයක් නෙමේ මචන්, මේක පට්ට පල් බේගල් ගහන්නේ. ලොකු ලොකු වැරදි ගොඩක් වෙලා. රසායන විද්‍යාව ප්‍රශ්න පත්තරේ ආවර්තිතා වගුව දීලත් නැතිලු. හැමදාම ආවර්තිතා වගුව දෙන නිසා වගුව කට පාඩම් කරගෙන ගිය නැති උන්ට කෙලවිලාලු.

ඔය විභාග කොමසාරිස් කියන ගොන් හරකව පත් කලේ ගොන්දුල හරකා. ඌ වැඩ බාර ගත්තේ දෙකට නැමිලා ගොන්දුලයාගේ ලිංගය හරියට වැඳලා. එකෙන්ම පේනවා කොමා වැඩබැරි දේශපාලන හෙන්චයියෙක් කියලා. මේ කාලකන්නිය ප්‍රශ්න පත්තරේ proof reading කරලා ප්රින්ටින්ග් මිස්ටෙක්ස් හොයාගන්න වත් දන්නේ නැති ගොබිලෙක්. හරි රජෙක් නම් මිනිස්සු ගැන හිතල මුන්ව අදම ගෙදර යවනවා. නොදකින් මේ කුරක්කන් කාරයා.

11 years ago @ Gossip9.com - ප්‍රශ්... · 1 reply · +61 points

රඹුක්වල්ල ඇමති තුමෝ....... සොරි අකුරක් වෙනස් වුනා. රඹුක්වැල්ල ඇමති තුමෝ,
ඔබ තුමාගෙ මුණුපුරා ඔබතුමාට අකුරක් වෙනස් කරලා මුත්තා වෙනුවට හු#තා කිවුවොත් මොකද්ද වෙන්නේ? 2 වසරේ චූ කොල්ලෙකුගේ මොලේට වුනත් තේරුම් යන දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්නේ මේක.

11 years ago @ Gossip9.com - වතුර බොන... · 1 reply · +12 points

ඕනෑම හොඳ දෙයක් වුනත් අන්තයටම ගියොත් ලොකු අවුලක් වෙනවා. මද්‍යම ප්‍රතිපදාව හොඳයි කියන්නේ ඕක තමා.

11 years ago @ Gossip9.com - වතුර බොන... · 0 replies · +13 points

මේ දැනුත් ගියේ වතුර බොන්න යනවා කියල තමා................ LOL

11 years ago @ Gossip9.com - AAA අංක තහ... · 0 replies · +23 points

ඕක හොඳ අපිටේ නෙමේ මචන්, ගොන්දුලයට. කොහොමද ZZZ කාර් එකෙන් ගොන්දුලය සරම උස්සගෙන බැහැල එනකොට ආතල් එක.

11 years ago @ Gossip9.com - පැය 48කට ප... · 0 replies · +11 points

අනිවාර්යෙන්ම විදුලිය කපන එකට විදුලිබල මණ්ඩලය සහ චම්පික වගකියන්න ඕනේ. මිට වඩා හොඳට ප්ලැන් කෙරුවනම්, ලෙඩ දෙන්නේ නැති බලාගාර ගත්තනම් නියඟයක් ආවත් අඛණ්ඩව විදුලිය දෙන්න තිබුනා.
තත්වය එසේ වුනත් කඩාකප්පල්කාරී වැඩසටහනකුත් දියත්වෙලා කියල පේනවා. ළමයි උසස්පෙළ ලියන වෙලාවේ උන්ගේ පටු අරමුණු දිනාගන්න ජෙප්පෝ කඩාකප්පල්කාරී කටයුතු කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ. මේ වෙලාවේ මහන්සි වෙලා විදුලිය යථා තත්වයට පත් කරන ඉංජිනේරුවන්ට ස්තුතියි.

11 years ago @ Gossip9.com - හිතවතුන... · 0 replies · +2 points

කතාව හුඟාක් දිගට ඇදුනා. නොදන්නා දේවල් සමහරක් ඉගෙනත් ගත්තා. ලංකාවේ ළමයින්ට රට තුලම තියන අවස්ථා ඔබ පෙන්වා දෙනවා. මේවා හැමෝම දන්නවනම් ලංකාවේ දෙමවුපියන් ළමයින්ට දොස්තර කෙනෙක් වෙන්න කියලා බල කරන එක බොහෝ දුරට අඩු වෙයි.

කොහොම වුනත් පිට රට වල විශ්ව විද්‍යාල වලින් (බොහෝ ඒවා ලෝකේ පිළිගත් උසස් තත්වයේ ආයතන බව මගේ අදහසයි) ඉගෙන ගෙන එන අයට තියන විභාගයෙන් පාස් වෙන්නේ 15 % ක් වැනි අඩු ප්‍රතිශතයක් වීමට හේතුව තවමත් හිතාගන්න බැහැ.
එක්කෝ රෑන්ක් එක ඉහල තිබුනත් පිටරට විශ්ව විද්‍යාල වල හරියට උගන්වන්නේ නැහැ. එක්කෝ ලංකාවේ වයිද්‍යා සභාවෙන් මේ ළමයින්ට "අසාධාරණ කැපිල්ලක්" දානවා.

Your English is excellent.............. Anyway,
මේකෙන් ගිහින් සිංහල ගන්න පුළුවන්. http://www.google.com/transliterate/Sinhalese
sinhala vachana me vidihata ඉංගිරිසියෙන් type කර space එබුවාම වචනේ සිංහලෙන් වැටෙනවා. ඊට පස්සේ copy කර කොමෙන්ට් කරන තැන paste කරාම වැඩේ හරි. ජය වේවා xD