නයි මමා...
180p441 comments posted · 6 followers · following 0
1 week ago @ http://www.gossiplanka... - අත්යව... · 0 replies · +18 points
එහෙම නොකරන මහත්වරුන්ට මල් පුජා කරමු ..
2 weeks ago @ http://www.gossiplanka... - වසවිස නැ... · 0 replies · +45 points
ඒ කියන්නේ අපේ වකුගඩු වලට
මහා එකා ආදරෙයි කිව්වේ බොරුවට එහෙනම් ..
2 weeks ago @ http://www.gossiplanka... - විරෝධය අ... · 2 replies · +38 points
පව් නොදී පලයව් !!
2 weeks ago @ http://www.gossiplanka... - ලංකාවේ ක... · 0 replies · +3 points
පෙති වශයෙන් ගන්න කොට මිල පෙන්නේ නැ .
අනික ඉහල ගිය මිල සටහන් කොට අලවන්න බැරි නැ .
මෙඩිකල් රෙප්ට කිව්වම හිස් ප්රයිස් ටැග් රෝල් එකට දහයක් ගෙන්න ගන්න පුළුවන් ..
නිලධාරී හොරු කාපු ඖෂධ සංස්ථාව
ගුන්සේණ වියතා පාංසකුලේ දිලා අහවර කලා.
ඔසුසලකට ගියාම තියෙන්නේ බෙහෙත් එකයි දෙකයි .
ලෙඩ්ඩු පව් ..
2 weeks ago @ http://www.gossiplanka... - ලැජ්ජ නැ... · 1 reply · +80 points
3 weeks ago @ http://www.gossiplanka... - බල පෙරළි... · 0 replies · +79 points
3 weeks ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 0 replies · +49 points
ඔය කරපු දේ රිවස් කරන්න වෙනවා පුතෝ
ඔය කොල්ලෝ නිදහස් කරපිය ...
3 weeks ago @ http://www.gossiplanka... - මහින්ද අ... · 1 reply · +26 points
ඔයාලත් අයින් වෙන විදිහ ගැන සාකච්චා කලාද...?
ආ අනිත් එක අර ගත්තු සල්ලි ..ඒවා ලොක්කා ආපහු දෙනවා කිවවද ?
කොල්ලෝ නම් කියන්නේ ඒවා ඕනි කියල ..
අය සෙට් උනාම ඒ ගැනත් පොඩ්ඩක් බලන්න හොදේ ..
නොදකින් විතරක් මේ නාකි හිපාටුවෝ අපිට දෙන වදයක් පුටු බදාගෙන.
3 weeks ago @ http://www.gossiplanka... - අනුරට එර... · 0 replies · +139 points
3 weeks ago @ http://www.gossiplanka... - බැංකුවක... · 1 reply · +53 points
මිනිස්සු බැංකු තැම්පත් අදින්න ගත්තොත්
පැකේජ් එක කම්ප්ලිට් කර ගන්න පුලුහන් ..