රබ්බඩා

රබ්බඩා

145p

72 comments posted · 0 followers · following 0

3 years ago @ http://www.gossiplanka... - බැසිලාග... · 0 replies · +12 points

තොපි වගේ ලිං මැඩි උන් ඉන්නකම් නාමලයාගේ බල්ලත් චන්දෙ දිනනවා. සල්ලි වලට නටන keyboard හැත්ත

3 years ago @ http://www.gossiplanka... - ගුරුවරි... · 0 replies · +15 points

අදින ඇදුමෙන් මිනිස්සු මනින්න තරම් පිස්සෙක් ද? අනේ ගොන් ලිං මැඩි ගෙම්බා

4 years ago @ http://www.gossiplanka... - Udayanthi Kulatunga We... · 0 replies · +13 points

congratulations

4 years ago @ http://www.gossiplanka... - යොහානිට ... · 0 replies · +12 points

ඔන්න ඉතින් අපේ මහ ලොකු උන් ටිකට දෙන්න පුළුවන් ලොකුම දේ .යකෝ ඔය වගේ talent තියෙන මිනිස්සුන් ට ඔය ලෙවෙල් එකට එන්න system එකක් හදපියවූ .ඉඩමක් දීල shape වෙන්නේ නැතුව

4 years ago @ http://www.gossiplanka... - අලි නඩුව... · 0 replies · +11 points

හිත දන්නවා පුතා ඔය කරපු හරි වැරැද්ද . ඒත් දැන් මේ විනිසුරු තුමා ආයි ගිහින් නඩු අහනවා නේද .එතකොට මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙයි ද

4 years ago @ http://www.gossiplanka... - ගෑස් පිප... · 0 replies · +72 points

අපි කොච්චර අසරණ ජාතියක් වෙලා ද ,තමන් ගේ රටේ මිනිස්සුන් ගේ ජිවිත වලට වග කියන ආණ්ඩුවක් පත්කරගන්න බැරි ජාතියක් . තනි තනි ව නැගිටිමු .ආණ්ඩුව ට බම්බු ගහගන්න කියමු

4 years ago @ http://www.gossiplanka... - අග්‍රා... · 0 replies · +13 points

පුස් ස` ත් ඉන්නවා . අනේ අහිංසකය

4 years ago @ http://www.gossiplanka... - 📷 දමිත්&z... · 1 reply · +59 points

ලස්සන කෙල්ලෙක්

4 years ago @ http://www.gossiplanka... - විරොධතා... · 0 replies · +3 points

මිනිස්සු න ගේ විරෝදය දරාගන්න බැරි මෝඩ උද්දච්ච ආණ්ඩුව , විරෝදය එනවා. කියල දැනගත්ත ගමන් ඊයේ ගැහුවා අලුතින් මාර්ගෝපදේශයක් . එකට මුවා වෙලා දැන් විරෝදතාවය නවත්වනවා , හනේ ගොන් වීරසේකරය

4 years ago @ http://www.gossiplanka... - ප්‍රහා... · 1 reply · +63 points

සාක්ෂි යටගැහුවට කොහොම හරි උබලට කෙලවෙනවා මගේ පුතේ . කාලයට ඉඩදීලා බලාගෙන ඉම්මු ,
තොපි පුළුවන් නම් ස්වාබවදර්මයට බොරු කරලා පෙන්නපල්ලකෝ . අසරණයන් ට කරපු විනාශයට තොපිට සාප වෙයි