Xman සත්‍යයේ සටහන
124p29 comments posted · 10 followers · following 0
4 years ago @ http://www.gossiplanka... - ජනතා මුද... · 0 replies · +23 points
''නාගා'' ගෙනා ව්‍යවස්ථාව සමහරවිට ඔබ අසා හෝ කියවා තිබෙන්නට පුළුවන, සැබවින්ම ''නාගා'' කලේ රැවටීමක් නම් ඔහු රැවටිලිකාරයෙකි .
නමුත් සියල්ලන්ට එක නීතියක් නැති, බලය වෙනුවෙන් අන්තවාදීන් හා කුඩ්ඩන් රකින, තමන්ට හිතැති මිනීමරුවන් ආරක්ෂාකරන වාතාවරණයක, මේ මව්බිමට සැබවින්ම අද
අවශ්‍ය ''නාගා'' බොරුවට හෝ ගෙනා ව්‍යවස්ථාව නොවන්නේදැයි මදක් සිතන්න?
4 years ago @ http://www.gossiplanka... - ජනතා මුද... · 0 replies · +7 points
''නාගා'' අරමුදලක් පිහිටවූ බව සැබෑය, එයට හැකියාව ඇති යම් පිරිසක් මුදල් පිරිනැමූ බවත් සැබෑය, හැබැයි, 'ඒ සිය කැමැත්තෙනි', සැබවින්ම ''නාගා'' කලේ වංචාවක් නම් ඔහු වංචාකාරයෙකි.
එදා වේල හොයාගන්න කප්පරක් දුක්විඳින දුප්පත් මිනිහගේ සිට සියලුම ජනතාව හාල් ඇටයේ සිට ගෙවන බදු සූරාකන, ව්‍යාපෘති හාරහා කොමිස් ගහන, අපේම සල්ලිවලින් අදි සුකෝපබෝගී ජිවිත ගෙවන මේ අධම 226 හා සසඳන විට ''නාගා'' යනු සුන්දර වංචාකාරයෙකි.
9 years ago @ http://gossiplankanews... - සංගා ලෙහ... · 0 replies · +1 points
9 years ago @ http://33000.lk/ - කුඩු ගෙන... · 0 replies · +67 points

කුඩු දුසි: මොනාද ලොක්කා ඒ ගමන කරන්න යන්නේ..
මරා: හි.. හි.. මල්ලි බය උනාද? මං මේ මොඩයින්ව ටිකක් කඩේ යවන්නයි එහෙම කිවුවේ.. කුඩු නැවැත්තුවොත්
මටයි මගේ සනුහරේටයි රජ සැප අතහැරලා කුඹුරු කොටන්න තමයි වෙන්නේ..
9 years ago @ http://33000.lk/ - රවී හා න... · 0 replies · +24 points
ඉතින්, අද ජීවත්වෙන කෙල්ලන්ටත් එකේ වෙනසක් නැහැ.. උනුත් ආදරේට වඩා හොයන්නෙ බලයයි, සල්ලියි.. ඒකනිසා තමයි ඇහැට කණට පේන හැම කෙල්ලෙක්ම ආදරේ පැත්තකට දාලා සැප හොයන් යන්නේ..

9 years ago @ http://33000.lk/ - පොළොන්න... · 0 replies · +43 points
9 years ago @ http://33000.lk/ - බන්දුලග... · 0 replies · +21 points

9 years ago @ http://33000.lk/ - පිටිදූව... · 0 replies · +33 points
9 years ago @ http://33000.lk/ - යුක්‍ර... · 0 replies · +6 points
යුද්ධයකට වියදම් කරන හැම ඩොලරයක්ම කැරකිලා ඇවිත් නතරවෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ කෑම වේලෙන්.. එහෙම බලන් ගියාම අහිංසක මිනිස්සුන්ගේ පරම හතුරා තමන්ම පත්කරගත්ත නායකයා..
ඒ අතින් බලද්දී ලොව වාසනාවන්තම මිනිස්සු ඉන්නේ උරුගුවේ..
9 years ago @ http://33000.lk/ - ජනාධිපත... · 0 replies · +24 points
ජාතික ගීයේ කියවෙන වටිනාකම් එකක්වත් අද මේ ලංකාවේ නැහැ.. රටදැයට ආදරය කරන පාලකයෝ නැවත මේ රටේ උපදින්නෙත් නැහැ.. අඩුතරමින් කිසිදු ආගමික නායකයෙක්වත් රට දැය ගැන හිතල අද කටයුතු කරන්නේ නැහැ.. හැමෝම වැඩකරන්නේ නොමියෙන මිනිසුන් වගේ..
කලකට පෙර "PROUD TO BE A SRI LANKAN" කියපු අපි හෙට දවසෙ ඒ වචන ටික කියන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි..