Xman සත්‍යයේ සටහන

Xman සත්‍යයේ සටහන

124p

29 comments posted · 10 followers · following 0

3 years ago @ http://www.gossiplanka... - ජනතා මුද... · 0 replies · +23 points


''නාගා'' ගෙනා ව්‍යවස්ථාව සමහරවිට ඔබ අසා හෝ කියවා තිබෙන්නට පුළුවන, සැබවින්ම ''නාගා'' කලේ රැවටීමක් නම් ඔහු රැවටිලිකාරයෙකි .
නමුත් සියල්ලන්ට එක නීතියක් නැති, බලය වෙනුවෙන් අන්තවාදීන් හා කුඩ්ඩන් රකින, තමන්ට හිතැති මිනීමරුවන් ආරක්ෂාකරන වාතාවරණයක, මේ මව්බිමට සැබවින්ම අද
අවශ්‍ය ''නාගා'' බොරුවට හෝ ගෙනා ව්‍යවස්ථාව නොවන්නේදැයි මදක් සිතන්න?

3 years ago @ http://www.gossiplanka... - ජනතා මුද... · 0 replies · +7 points

මා මද්‍යස්ථ මත දරන්නකු ලෙස මේ සටහන තබන්නට සිතුවෙමි.

''නාගා'' අරමුදලක් පිහිටවූ බව සැබෑය, එයට හැකියාව ඇති යම් පිරිසක් මුදල් පිරිනැමූ බවත් සැබෑය, හැබැයි, 'ඒ සිය කැමැත්තෙනි', සැබවින්ම ''නාගා'' කලේ වංචාවක් නම් ඔහු වංචාකාරයෙකි.
එදා වේල හොයාගන්න කප්පරක් දුක්විඳින දුප්පත් මිනිහගේ සිට සියලුම ජනතාව හාල් ඇටයේ සිට ගෙවන බදු සූරාකන, ව්‍යාපෘති හාරහා කොමිස් ගහන, අපේම සල්ලිවලින් අදි සුකෝපබෝගී ජිවිත ගෙවන මේ අධම 226 හා සසඳන විට ''නාගා'' යනු සුන්දර වංචාකාරයෙකි.

8 years ago @ http://gossiplankanews... - සංගා ලෙහ... · 0 replies · +1 points

WE PROUD OF YOU SANGAA♡♡♡

8 years ago @ http://33000.lk/ - කුඩු ගෙන... · 0 replies · +67 points


කුඩු දුසි: මොනාද ලොක්කා ඒ ගමන කරන්න යන්නේ..
මරා: හි.. හි.. මල්ලි බය උනාද? මං මේ මොඩයින්ව ටිකක් කඩේ යවන්නයි එහෙම කිවුවේ.. කුඩු නැවැත්තුවොත්
මටයි මගේ සනුහරේටයි රජ සැප අතහැරලා කුඹුරු කොටන්න තමයි වෙන්නේ..

8 years ago @ http://33000.lk/ - රවී හා න... · 0 replies · +24 points

අද ලංකාවේ පවතින පාලනයත් එක්ක හැමෝම දන්නවා දියුනුවෙන්නනම් මරාගේ ආණ්ඩුවෙ කොතනකට හරි ඇලෙන්න ඕනේ කියල..
ඉතින්, අද ජීවත්වෙන කෙල්ලන්ටත් එකේ වෙනසක් නැහැ.. උනුත් ආදරේට වඩා හොයන්නෙ බලයයි, සල්ලියි.. ඒකනිසා තමයි ඇහැට කණට පේන හැම කෙල්ලෙක්ම ආදරේ පැත්තකට දාලා සැප හොයන් යන්නේ..

8 years ago @ http://33000.lk/ - පොළොන්න... · 0 replies · +43 points

බල්ල දන්නවා සතාගේ හැටි, ඒක තමයි දෙපාරක් නොහිතම හපල තියෙන්නේ.. නැත්නම් සාමාන්‍යයෙන් බල්ලෙක් තමන්ට කන්න බොන්න දෙන මනුස්සයෙක්ව කවදාවත් හපාකන්නේ නැහැ.. සොභාධර්මයෙන් ඔයිට වඩා තව ප්‍රථිපල ඉදිරියේදී කාට කාටත් විඳින්න ලැබෙයි..

8 years ago @ http://33000.lk/ - බන්දුලග... · 0 replies · +21 points

තාත්තා ඇමති නිසා මෙයාට සාමාන්‍ය රටේ මහජනතාවගේ නීතිය අදාල නැහැ, එයාට බලපාන්නේ මරා ගේ ප්‍රභූ නීතිය, ඒකට අනුව මෙතන වැරැද්ද කරල තියෙන්නේ හැප්පුන මනුස්සයා..

8 years ago @ http://33000.lk/ - පිටිදූව... · 0 replies · +33 points

මහණ වෙන්න ගිය කට්ටියගේ හැසිරීම බලද්දිනම් අවුරුදු 3කට කලින්ම මහණ වෙයි වගේ නේද??? කවුරු උනත් මිනිසුන්ට යහමග කියාදෙන ආගමකට මෙහෙම අපහාස කරන එක අසික්කිතයි..

8 years ago @ http://33000.lk/ - යුක්‍ර... · 0 replies · +6 points

ආර්ථික වාසි තකා හෝ තම බලය පෙන්වීමට හෝ වේවා කරන හැම යුද්ධයකම අවසාන ප්‍රථිපලය විඳින්න වෙන්නේ අහිංසක රටවැසියන්ටයි..
යුද්ධයකට වියදම් කරන හැම ඩොලරයක්ම කැරකිලා ඇවිත් නතරවෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ කෑම වේලෙන්.. එහෙම බලන් ගියාම අහිංසක මිනිස්සුන්ගේ පරම හතුරා තමන්ම පත්කරගත්ත නායකයා..
ඒ අතින් බලද්දී ලොව වාසනාවන්තම මිනිස්සු ඉන්නේ උරුගුවේ..

8 years ago @ http://33000.lk/ - ජනාධිපත... · 0 replies · +24 points

දැන් රටේ සිද්දවෙන දේවල් බලද්දී මේ ගැන පුදුම වෙන්න දේකුත් නැහැ..
ජාතික ගීයේ කියවෙන වටිනාකම් එකක්වත් අද මේ ලංකාවේ නැහැ.. රටදැයට ආදරය කරන පාලකයෝ නැවත මේ රටේ උපදින්නෙත් නැහැ.. අඩුතරමින් කිසිදු ආගමික නායකයෙක්වත් රට දැය ගැන හිතල අද කටයුතු කරන්නේ නැහැ.. හැමෝම වැඩකරන්නේ නොමියෙන මිනිසුන් වගේ..
කලකට පෙර "PROUD TO BE A SRI LANKAN" කියපු අපි හෙට දවසෙ ඒ වචන ටික කියන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි..