යකා

යකා

143p

33 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Cobra Girl Has Been Fo... · 0 replies · +3 points

ඊලගට දේශපාලනයට නාවොත් තමයි පුදුම..........o.0

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 0 replies · +9 points

මම හිතන්නේ පටු ආකල්ප ඇත හැරලා අපි අම්බානක මහන්සි වෙලා හම්බ කරන්න ඕනි. එතකොට තමයි මේ අයට ආතල් එකේ වියදම් කරන්න පුළුවන් විදිහට TAX ගහන්න පුළුවන්...

11 years ago @ Gossip9.com - ලබන මාසය... · 0 replies · +5 points

මම නම් ගන්නේ 'විදුසර', නැත්නම් විජය ළමා පත්තරේ.... ඉරිදට කියවන්න තියාගන්නව... මේ මල ජරාවල් බලනවට වඩා ගොඩක් හොදයි xD

11 years ago @ http://www.gossiplanka... - TV Cricketer\'s Myth o... · 2 replies · +22 points

කතාව නම් 100% ක්ම ඇත්ත...
එත් ඇයි මල්ලියේ මගේ නම ඉස්සුවේ???

11 years ago @ Gossip9.com - කුවේට් ම... · 0 replies · +2 points

කුවෛට් පාලකයෝ ඒ රටේ පුරවැසියන්ට දෙන සහන බැලුවොත් එකත් ලෝක වාර්තාවක් වේවි.මාසික වියදම්, නය සහන-ගෙවාගන්න බැරි උනොත් රජයෙන් පියවල නිදහස් කරනවා,අධ්‍යාපන,සෞ‍ඛය,විශේෂ දීමනා. ඒ රටේ වැඩ කරන යාලුවෝ ඉන්නවනම් අහල බලන්න.

11 years ago @ Gossip9.com - ෂා එෆ්. එ... · 0 replies · 0 points

පුළුවන් නම් ඔප්පු කරන්න... ඔන්න මගෙන් challenge එකක්
xD

11 years ago @ http://www.gossiplanka... - New Look of Colombo Ra... · 0 replies · +1 points

තව ටික කලකින් ලෝකෙම ඉන්න ලස්සන මිනිස්සු ඉන්නේ ලංකාවේ කියයි. මොකද හැමෝම ඉන්නේ හිත සතුටෙන් නේ..

11 years ago @ Gossip9.com - බණ්ඩාරි... · 0 replies · 0 points

දැන් මේ කියපු දේට ගොන් ප්‍රශ්න අහන්න එපා, උඹ බබා උනාට මහා පොළොවේ පය ගහල ඉන්න උන් මේවා දන්නවා. "පුද්ගලිකව වරදක් කරලා නෑ" අපට ඕනි රටට වැඩක් / යහපතක් කරන කට්ටිය..

11 years ago @ Gossip9.com - බණ්ඩාරි... · 0 replies · +7 points

උන් ඕන රෙද්දක් කලාට අපට කමක් නෑ යාළුවා... මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උන් ඉන්නේ හරි තැනද කියන එකෙයි.. "ලිංගික ඉරිසියාව" ක් තියෙනවනම් ඒක කියා කියා ඉන්න ඕනි නැහැ.. මොකද මේ අය ලගම ඒවාට විසදුම් තියෙනවා.

11 years ago @ Gossip9.com - බණ්ඩාරි... · 0 replies · +24 points

ගොන්නු හරි තැන නොතිව්වහම වෙන ප්‍රශ්න මේවා..
ව්‍යංගව කියන කිසි දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැහැ...
රටට වැඩකුත් නැහැ... කරපු සමාජ මෙහෙවරකුත් නැහැ... අන්තිමට පෙන්නපු බිබික්කමකුත් නැහැ...