voter_buffalo

voter_buffalo

93p

57 comments posted · 21 followers · following 0

11 years ago @ Gossip9.com - අගවිනිස... · 2 replies · +31 points

මිස්ටර් පට්ටම්, මහින්දය යුද්දේ කලේ අපිට ආදරේටද? කොහොම හරි යුද්දේ ඉවරයි. ඒත් මූ දැන් ප්‍රබාකරන්ට වඩා හාන්යක් රටට කරන්නේ. මූව එලවල දාන්නේ කව්ද දැන්?

11 years ago @ Gossip9.com - අගවිනිස... · 0 replies · +11 points

සී ජේ ට මෙසේ කරන මහින්ද රාජපක්ස ඒකාධිපතියා කඩේ යන නොයන තොපි සැවොම බලු බල්ලන් තරම්වත් නොසලකයි. මූව එලවනවාද? නැතිනම් තොපි සහ තොපේ දරුවන් මේ කාලකන්නි පවුලේ අන්තේවාසික වහලුන් කරනවාද??? තීන්දුව ඔබ අතේ.

11 years ago @ Gossip9.com - අගවිනිස... · 0 replies · +24 points

චෝදනා, සාක්ෂි, විනිශ්චය: මරා ප්‍රමුක හොර ආණ්ඩුවෙන්; සාක්ෂි කැදෙව්වද ?: නැත; චෝදනා ඔප්පු කලාද?: නැත; එසේනම් විනිශ්චය: බලහත්කාරයෙන්;

11 years ago @ Gossip9.com - අධිවේගය... · 1 reply · +31 points

ඔය පපුවේ ගහගෙන ඉන්නේ සිංහ කොඩිය අගේට. මේ රටේ ඉන්න බහුතරයක් කාලකන්නින්ටම ගැලපෙන දේශප්‍රේමී දේශපාලුවෝ. මට දුක සුළුතරයක් වෙච්ච බුද්ධිමත් ජනතාව ගැන. අවුරුදු කීපයක් ඇතුලත රට ගොඩගන්න බැරි තැනකට වැටුන.

11 years ago @ Gossip9.com - මර්වින්... · 0 replies · +7 points

දැන් මාලකයට මේජර් ඕන මේජර්ට මාලකය ඕන වැටිච්ච වලෙන් ගොඩ එන්න (Deadlock). දෙන්නට දෙන්න පිට කසාගෙන සමාදාන වෙන්නම වෙනවා. හැබය් හිල්ටන් එකේදිම මාලකයට වැඩක් දුන්න නම් කතාව සම්පුර්ණයෙන් වෙනස් වෙනවා.

11 years ago @ Gossip9.com - මර්වින්... · 2 replies · -11 points

කට්ටියට දැන් තේරෙනවද කතාව? ආමි මේජර් ජෛක් හිල්ටන් එකේ හිටියේ නියත වශයෙන්ම නීති විරෝධී වැඩකට වෙන්න ඕන. අවාසනාවට කාලකන්නි මාලකය එක්ක පැටලුන. ගුටි කෑවා.

11 years ago @ Gossip9.com - ලංකා ෆ්ල... · 2 replies · +15 points

රොසෙල් ලංකා චෛනීස් ඔක්කොම එක වගේ ප්‍රමිතිය. වෙනස මොකක්ද දන්නවද? ලංකාවේ හදන එව්වයෙ නිෂ්පාදන වියදම වැඩිය්. ඒක හින්ද රොසෙල් ලංකා මාෆියාව මහා රජාගේ චන්ද ව්‍යපාරේට වියදම් කරලා පිටින් එන ටෛල් වලට ගිනි කන බද්දක් ගැහුවා. එත් චීන බඩුව ලාබය්. අපේ රටේ කාලකන්නින්ගේ අකාර්යක්ෂමතාවයෙත් මහා රජාගේ චන්දෙත් බර පැටවිල තියෙන්නේ අහිංසක පාරිබෝගිකයට. චීනා ටයිල් හදන්න ගත්තේ අවුරුදු දහස් ගානකට කලින් නිසා එව්වායේ තත්වය ඉතා හොදය්. දැන් ලංකා කාරයත් එව්වා විකුනන්නේ තත්වය හොද නිසා සහ ලාභ නිසා.

11 years ago @ Gossip9.com - යෝෂිත ටෙ... · 0 replies · +5 points

Kenny, naran and frank: escaping doesnt answer the critical question unless we change the the corrupt system. Abandoning the country only aggravates the problem. Try to help, don't be selfish.

11 years ago @ Gossip9.com - යෝෂිත ටෙ... · 0 replies · +7 points

රට මුන්ගේ බූදලයක් පුරවැසියෝ යටත්වැසියෝ කියල හිතාගෙන බලයෙන් ඔලුව ඉදිමිලා ලැජ්ජාවක් නැතිව කරන කාලකන්නි ගොඩේ වැඩ මේවා. ඒ මදිවට ප්ලේන් එකේදී හොදට මතට තිත තියල කියලත් පේනවා. ගොන් චන්ද දායකයෝ බහුතරයක් නිසා පත්වුණු හොර රැලක් රට කන අපූරුව කොහොමද? රටේ ඉපදෙන දරුවන්ට කිසිම අනාගතයක් නැහැ. මුන්ට අයෙත් චන්දෙ දීල තමන්ගේත් දරුවන්ගේත් අනාගතය විනාස කර ගන්න එපා.

11 years ago @ Gossip9.com - කෞතුකාග... · 0 replies · +6 points

මේ කොටි කියන්නේ හරිම බලගතු පොරවල් ටිකක් නේ හැබෑට. මුන් අපිට කොටි විනාස කළා කියල කරලා තියෙන්නේ අලි බොරුවක්. Museum චිත්‍රපටියටත් වඩා වංචාවක්. දැන් ඉතින් ගම්වල ඉන්න බය්යෝ උන්ගේ සනුහරෙත් එක්ක ටවුන්වල ඉන්න දේශප්‍රේමී බත් කන හරක් එක්ක ගිහින් ගහය් කතිරේ.