විපක්ෂ නායක

විපක්ෂ නායක

124p

68 comments posted · 5 followers · following 0

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 0 replies · 0 points

ඕකට දැන් ෆොන්සේකා තියරිය කියලත් කියනවා

11 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 0 replies · +1 points

අනේ පලයන් බන් යන්න. ෆොන්සේකාගේ කටු කකා උට පශ්චාත් බගේත් දීල මට කියන්න එනවා කුක්ක කියලා. උඹලගේ ඉතුරුවෙලා ඉන්න පස්දෙනාටත් ෆොන්සේකා බෙදන්නේ ඔය හැන්දෙන්ම තමයි. එදාට වරෙන් නැට්ට අස්සේ ගහගෙන අපේ පක්ෂෙට. චන්ද 20ක් නැහැ කතාවනම් තියනවා හිවල්ලු.

11 years ago @ Gossip9.com - ජයලත් ජය... · 1 reply · +9 points

කාටද යකෝ රන්න පොනිල් කිව්වේ ගරු සරු ඇතිව කතා කරපන්.

11 years ago @ Gossip9.com - කොරියාන... · 1 reply · 0 points

මොකද මචන් උඹ මේ මැරෙන්න හදන්නේ. හාර්ට් අත්ටක් එකක් වත එයි පරිස්සමින්. උඹේ පහුගිය කොමෙන්ට් කියවපු ඕනේ එකෙක් දන්නවා උඹ ලංකාවේ වෙන අසදරන්‍ය ගැන කියවනවට වඩා එක අමිරිකාවේ දෙයක් එක්ක සංසන්දනය කරලා උඹ ඉන්නේ ඇමෙරිකාවේ කියන එක මෙතන උන්ට පෙන්නන උත්සහ කරනවා මිසක් ලංකාව ගැන කැකකුමකට නෙමෙයි කියලා. මන ඇමෙරිකාව විවේචනය කරෙත් නැහැ චිනේ විවේචනය කරෙත් නැහැ. මන කියල තිබ්බේ ඇමෙරිකාවේ දේවල් ලංකාවේ දේවල් එක්ක සංසන්දනය කරන එක වරදී කියල මොකද රටවල් දෙකේ පසුබිම වෙනස් නිසා. අනික එහෙම සංසන්දනය කරනවානම් කරන්න තව ගොඩක් දේවල් තියෙනවා කියලත් මන කියල තිබ්බ. අනික උඹේ වැදගත්කම කතාකරන විදිහෙන්ම පේනවා. කතාවකුත් තියෙනවනේ කුඩල්ලව මෙට්ටේ තියන්න බැහැ කියලා. මෙහෙට ඇවිල්ලවත් තමාගේ මතේට විරුද්ද එකක් අවහම ගිටිය පුප්පගෙන ගමේ කසිප්පු කාරයා වගේ හැසිරෙන්නේ නැතුව ඉන්නේ පුරුදුවෙලානහනේ.

11 years ago @ Gossip9.com - කොරියාන... · 3 replies · +3 points

ඕකට කියන්නේ හින මාන්නේ කියලා. උඹේ අකුරු තුන දැක්කහම අපිට එන්නේ අනුකම්පාවක්. ලංකවේ ඉන්නකන් චටර්වෙලා කොන්වෙලා ඉඳල හොරෙන් ඇමෙරිකාවට පැනලා මොකක් හරි පොඩි ජොබ් කට්ටක් කරන ඉන්න උන්ට තමාව ඉස්සර ගමේදී කොන්කරපු උන්ට ඉරිසියා හිතෙන්න දැන් ඉන්නේ කියලා පෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඔයවගේ දේවල් කරන්නේ. මචන් නමේ අගට ඔය කැලි නොද්දම්මට මමත් ඉන්නේ ඔය රටේ තමයි. නමුත් මම තාමත් මගේ රටට ආදරෙයි. කවදාවත් අමෙරිකවා වගේ රටකට සංසන්දනය කරලා රටේ පහලට දාල කතා කරන්නේ නැහැ. අපේ රට පොඩි ඇමෙරිකාව එක්ක සංසන්දනය කරන්න බැහැ.

අපේ ආර්ථිකය වෙනස්, සංස්කෘතිය වෙනස්, මිනිස්සු වෙනස් අමෙරිකාවෙන් නෙමෙයි ඉන්දියන් එක්ගෙන් උනත් හොඳ දේ අරගන්නවා නරක දේ අයින්කරනවා මිසක් අමෙරිකවී මෙහෙමයි අපේ නම් එහම නැහැ කියලා බොරුවට රට පිචන් කරන එක නෙමෙයි ලොකු කම. මේ දවස් වල ඔබාමා දිනන නිසා මන් ඉන්න ස්ටේට් එක වෙනම රටක් කරන්න ඕනේ කියල මිනිස්සු පෙත්සම් ගහනවා, ලෝකේ විනාසේ එනවා කියලා මිනිස්සු පල්ලි ගානේ යාතිකා කරනවා. මිනිහෙකුටත් ලෙඩක් හැදිලා ඉන්සුරන්ස් නැත්නම් බේතක් ගන්න බැහැ. උණු කොපි එක ඇඟේ හලගත්තහම් කෝප්පේ උනුයි කියල ගහපු නැති නිසා කඩේ වැරැද්ද කියල නඩු දානවා.

මිනිස්සු මානසික ආතතියෙන් ෆිල්ම් හෝල් වල කැම්පස් වල වෙඩි තියලා මරනවා. තව ඕනේ තරම ලංකාවේ නොවෙන මෙහෙ වෙන දේවල් ඕනේ තරම් තියෙනවා. එකේනම් උඹ ඒවත් සංසන්දනය කරපංකෝ. පවතින පාලනයේ වැරැද්දක් තියෙනවානම් එක පෙන්නපන් නමුත් තමන්ගේ රට වෙන උන් එක්ක සංසන්දනය කරන්න එපා එක හරියට තමන්ගේ අම්මවා වෙන අම්මෙක් එක්ක සන්සන්ද්නයකරනවා වගේ. තමන්ගේ අම්ම ලෙඩ වෙලා ඔත්පල වෙලා ඉන්න වෙලාවක එයට බෙහෙතක් කරලා ගොඩ දාන්න බලනවා මිසක් වෙන ගෙදරක ඉඳල ඒ ගෙදර එකාගේ අම්මගේ ගුණ කියා කියා ඉන්න එක නෙමෙයි ක්‍රමේ.

11 years ago @ Gossip9.com - රනිල්ට එ... · 0 replies · +2 points

මචන් මේ වෙලාවේ අපේ පොදු සතුරා ෆොනියා අන්න එක අපේ ගොඩක් දෙනෙකුට තාම තේරිලා නැහැ. මොකද මේ වැඩේටත් උල්පන්දම් දෙන්නේ ෆොනියා. මාරා අපේ විරුද්ද එකා කියලා හැමෝම දන්නා නිසා අපි මාර්ගෙන් පරිස්සම් වෙලා ඉන්නේ. එක දන්නා නිසා තමයි මාරා ෆොනියව මේ වෙලාවේ මේ වගේ වැඩ වලට දාන්නේ. හිරෙන් නිදහස් වෙලා අවට පස්සේ කරපු කියපු දේවල් හොඳට හිතලා බලන්න. අනික ඇමෙරිකාවේ සම්බන්ද කම්, ඩොලර් ගනුදෙනු කලේ කව්ද කියලා රටම දන්නවනේ. ඉස්සෙල්ල ෆොනියව වට්ටුවනම් මරාට හොඳටම රිදෙන්නේ එතකොට තමයි. මොකද ඊට පස්සේ එකමුතුව අපේ පක්ෂේ ගොඩගන්න පුළුවන් වෙනවා.

11 years ago @ Gossip9.com - රනිල්ට එ... · 0 replies · -3 points

උඹලට මගේ අගේ තේරෙන්නේ මන් නැති දවසක. පුලුවන්නම් එකෙක් කියපන් මට වඩා මේ තනතුරට සුදුසු පුද්ගලයෙක්. මේක මේ මාරගේ උවමනාවට ෆොනිය කරන සෙල්ලමක් මොකද උටනේ ඇමරිකාවෙන් ඩොලර් හම්බ වෙන්නේ හැබැයි ඌ සහ උට මෙතන කඩේ යන සුළු පිරිස දන්නේ නැහැ උට ඩොලර් සහ මාරගේ සපෝට් එක ඇරුනහම බල්ලෙකවත් නැහැ කියල.

11 years ago @ Gossip9.com - රනිල්ට එ... · 0 replies · +2 points

thanks a lot.

11 years ago @ Gossip9.com - රනිල්ට එ... · 0 replies · +2 points

පෙත්සන් ගහල කොරයි උඹලා.

11 years ago @ Gossip9.com - කොරියාන... · 6 replies · +1 points

උඹ මොකද බන හැම මගුලකටම ඇමෙරිකාවේ ලොකු කම කියවන්නේ. උඹ එහෙ ඉන්නවනම් හිටපන් නමේ අගටත් USA කෑල්ලක් දාගෙන මෙතන ඇමෙරිකාව වෙනුවෙන් කහින්නේ නැතුව පුලුවන්නම් ලංකාව වෙනුවෙන් කතාකරපන් හැම දෙකටම ඇමරිකාව එක්ක සංසන්දනය කරලා අමෙරිකවනම් හොඳි ලංකාවේ තමයි උප්සෙට් කියන්නේ නැතුව. අනික ඇමෙරිකාවේ කඩයකට ගිහින් බලපං තියෙන තරමක් තියෙන්නේ චිනේ බඩු තමයි. ඇපල් එකත තාම තමාගේ චිප් ගන්නේ සම්සුන්ග් තමයි. ඇමෙරිකාව උඹට ලොකු උනාට අනෙක් උනාට ලොකු නැහැ.