val_mama

val_mama

170p

275 comments posted · 49 followers · following 0

3 months ago @ http://www.gossiplanka... - ලන්ඩන් න... · 0 replies · +1 points

ඔව් ඔව් අපි දැන් අවරුදු 100 ක් විතර තිස්සේ ගහල කරලා මාර විනය ගරුක පරම්පරාවක් තමයි හදල තියෙන්නේ
එංගලන්තේ කියන්නේ තව දුරටත් වදගත් රටක් නෙමෙයි
දරුවන්ගේ අද්‍යාපනය තරම දැන ගන්න ඔනෙනනම් ස්වීඩනය , නොර්වේ https://www.datapandas.org/ranking/education-rankings-by-country

8 months ago @ http://www.gossiplanka... - ශ්‍රී ජ... · 0 replies · +21 points

ඉක්මනට ගිහින් මොලේ සම්බන්ධ දොස්තර කෙනෙක් චැනල් කරපන්
වැරදි කරපු එකා කරන රස්සාව තරාතිරම බලල දඩුවම් දෙන්නේ ගෝත්‍රිකයෝ

9 months ago @ http://www.gossiplanka... - කොළඹ මහ ... · 0 replies · +18 points

බයිලා

පළාත් පාලන චන්දය සම්පූර්ණයෙන්ම වෙනස් ජනධිපතිවරණයට හෝ මහා මැතිවරණයට වඩා
ඒක හැමදාම එහෙමයි

මිනිස්සු විශාල ප්‍රමානයක් චන්දය දෙන්නේ නෑ වගේම , පක්ෂ වලට වඩා ගමේ සිටින දන්නා අදුනන පුද්ගලයනට දෙන චන්දයක්

10 months ago @ http://www.gossiplanka... - නාමල්ගේ ... · 0 replies · +16 points

මංජුල තිලකරත්න කොහොමද රාජපක්ෂ විරුද්ධව අහන්නේ
වනන්තරේ අලි මරල උන්ගේ පැටව් විකුනපු නඩුවේ මෙයාගේ නමත් ගෑවුනනේ .
බේරගත්ත යට විරුද්දව නඩු අහන්න බැ තමයි

11 months ago @ http://www.gossiplanka... - 160 ට ගිය අ... · 0 replies · +14 points

මම ලංකාවට ආවම කිසිම දවසක රෑට අධිවේගී මාර්ගය කරන්නෙම නෑ
ප්‍රධාන හේතුව තමයි හිමින් ගමන් කරන හෝ පාරේ අයිනේ නවතා තියෙන කන්ටේනර් රථ

මම ජීවත් වෙන රටවල එම රථ වටේම light සවි කිරීම අනිවාර්යයි
එකෙන් ඈත තියාම දකින්නත් , වාහනේ ප්‍රමාණය ගැන දැනගන්නත් පුළුවන්

මම දැකල තියෙනවා දක්ෂිණ අධි වේගයේ , එහෙම කිසිම ආලෝකයක් නැතිව තිබ්බ truck වල පිටිපස්සෙන් ඇවිල්ල හැප්පිලා මිනිස්සු මැරිලා ඉන්නවා

ආණ්ඩුව ඉක්මන්නින්ම නීති ගෙන්න ඕනේ මේ truck රථ සම්භන්දව

11 months ago @ http://www.gossiplanka... - මහින්ද ර... · 1 reply · +19 points

අනේ බුදු නාමල් පුතේ
ඔය මනුස්සයට දීපන්
ඔය මනුස්සයගේ චරිතය උබ ඇතුළු හොර නඩය විනාශ කරලා ඉවරයි
අනාගතයේ දවසක ඔය මනුස්සය කරපු හොද විතරක් මතක තියෙන කාලෙට මිනිස්සු ඒ වෙනුවෙන් යමක් කරාවි

1 year ago @ http://www.gossiplanka... - මෙගාවොට... · 0 replies · +4 points

ප්‍රශ්නේ ධම්මික කරනවද වෙන එකෙක් කරනවද නෙවේ
මැදින් කොමිස් නොකා ජනතාවට සහනයක් වෙන විදියට වැඩ සිද්ධ වෙනවද කියන එක

1 year ago @ http://www.gossiplanka... - SLPP හිටපු ... · 0 replies · +4 points

පසුගිය ගංවතුර නිසා බොහොමයක් ලුණු ලෙවයන්වල නිෂ්පාදන ඇනහිටිය
ලංකාවේ කර්මාන්ත සදහා අවශ්‍ය ලුණු හිගයක් තියෙනවා

1 year ago @ http://www.gossiplanka... - ජල සම්පත... · 0 replies · +1 points

ඉස්සෙල්ල රාජ්‍ය විගණනය කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න උත්සහ කරනවා මනුස්සයෝ
තමුන් වගේ මරි මෝල් මෝඩයෝ කොයිතරම් ඔය රටේ ඇත්ද
තමන්ගේම බදු හොරකම් කරනවා කියල ඒ විෂය සම්බ්න්ද්ධ විශේෂ දැනුමක් තියෙන කෙනෙක් දත්ත ඉදිරිපත් කරලා කියනකොට , මුන් අහනවා ෂුවර්ද කියල

ඔය රට ඔහොම තියෙන එකත් ලොකු දෙයක්

1 year ago @ http://www.gossiplanka... - රනිල් දු... · 0 replies · +8 points

අතීතයට බලපාන නීති හදන්න
ෂුවර් ෆොට්ටුවේ පොරක්

ඒ වගේ මාරි මෝල් විදියට විශ්‍රාම ගිය චන්ද්‍රිකාට කෙලින්න හදපු නීති නිසා තමයි මහින්දට දැන් කැරකිලා ඇවිල්ල ගෙදරින් එලිය බහින තැනට ඇවිල්ල තියෙන්නේ ,
රටක නීති සම්පාදනය කරන්න ඕනේ වර්තමානය සහ අනගතය වෙනුවෙන් මිසක පුද්ගලයන් , පලි ගැනීම් කරන්න නෙමේ