උෂ්ණ ශිරෝමි

උෂ්ණ ශිරෝමි

132p

35 comments posted · 11 followers · following 1

288 weeks ago @ Gossip9.com - නයි නළඟන... · 0 replies · +9 points

ඔව් නැත්තන් ඔය වගේ පිස්සු කෙලින්නේ නෑ අහක යන නයි රෙද්ද අස්සේ දා ගෙන සිංහලයෙක්ට ජාතක උන නම් මෙලහකටත් ඔය නයා පරලෝසැපත් වෙලා කෙල්ලගෙන උදලු පාරක් කාල.....

288 weeks ago @ Gossip9.com - ආදරයෙන් ... · 0 replies · +27 points

දිරිය මිනිස්සූ කියන්නේ මේ වගේ අයට. නෑ බෑ කියලා කලකිරෙන්නේ නැතුව ජීවිතය ජය ගත්ත ධර්මසිරි අපිට හොද ආදර්ශයක්.....

288 weeks ago @ Gossip9.com - සුප්රීම... · 0 replies · +1 points

අම්ම පිටුපසින් තියාගෙන ඔය වගේ බලු වැඩ කොරන එක හරි ද මන්දා.....
කොහොමත් දැන් කාලේ කරන තරමක් බලු වැඩ කරන්නෙ අම්මා එක්ක ගිහින් අනුමැතිය ඇතිව.
අන්තිමට බැලුවහම අම්මලා තමා වැරැද්ද කරලා තියෙන්නේ.....එකනේ අම්මාව අල්ලන්නේ...xD

288 weeks ago @ http://www.insidelanka... - lEu fkdÿka ksid W... · 0 replies · +6 points

කමිටුවක් ඕනේ නෑ මහත්තයො.....
බොරු කැටයම් නේ සල්ලි වියදම් කරවන්න...
හැමදාම උදේට කෑම ගේන්න කියල ලග පාත කඩේකට ඕඩර් එකක් දෙන්න....
එ මිනිස්සුන්ගේත් බඩගින්න කියල දෙයක් තියෙනවා;)

289 weeks ago @ Gossip9.com - රෝසි ගෝල... · 0 replies · +62 points

පබා අක්කාට දෙන්න ඕනේ හරක් ප#යක් හප හප ඉන්න....
ඌරු මස් හරක් මස් කවපන්කෝ මේ ගොන් වැස්සිට....
කොරන රෙද්දකුත් නෑ .....
මෝඩ ආතල් දෙනවා

289 weeks ago @ Gossip9.com - කොළොන්න... · 7 replies · +21 points

"ඕක දීපන් කොත්තු කාපු වෙලාවට දත් හාරන්න.."
හිනා වෙලා පණ යනවා අනර්කෙලිගේ කතාවට
ඇම්ඩන් අයියා ගූ 70යි නේද?

290 weeks ago @ Gossip9.com - දුම්වැට... · 0 replies · +17 points

Appreciations must be done upon this kind of actions by government. Great Work !!!

290 weeks ago @ http://www.insidelanka... - ñh.sh iylref.a ... · 2 replies · +46 points

මට තේරෙන්නෙ නෑ මේකි අහවල් ආතල් එකක්ද ගත්තෙ කියලා.....
ඇටකටුවලින්???? මට නිකන් පිස්සු වගේ අයියෝ !!!!!
o.0

290 weeks ago @ Gossip9.com - සති අන්ත... · 0 replies · +2 points

;)

290 weeks ago @ http://www.insidelanka... - ksrej;ska ms,ssfug ke.... · 3 replies · +12 points

ආධිපාදවරයගෙ ඔලුව උඩ නේද මේ කොලුවා පස්ස තියන් ඉන්නේ.....
ඇට දෙක කටේ වෙන්න ඇති....xD