උඩුයටිකුරු

උඩුයටිකුරු

165p

37 comments posted · 180 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - ශ‍්‍රී... · 0 replies · +22 points

ඔය නිදහස් පක්ශය, යූඑන්පී, ජේවිපී ඇතුළු ඔක්කොම පක්ශ කෑලි කෑලි වලට කැඩිලා යන එක තමා රටට වෙන්න පුළුවන් හොඳම දේ. මුන් 1948 නිදහසින් පස්සෙ ඉඳන්ම කලේ තම තමන්ගෙ ගොඩ වැඩි කර ගත්ත එක විතරයි. රටට කරපු දෙයක් නෑ. 10ක් කලා නම් 100ක් සාක්කුවට දා ගන්නවා. බංග වෙලා යන්න ඕන මේ පක්ශ දේශපාලන හැත්ත :@

7 years ago @ http://www.gossiplanka... - රෝහිත රා... · 1 reply · +46 points

බැරිවෙලාවත් 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා ජනාධිපති උනා නම්, දහම් සිරිසේන කොළුවට මෙහෙම කෙල්ලත් එක්ක සින්දු කියන්න ඉඩ ලැබෙනවද B)

7 years ago @ http://www.gossiplanka... - මහාචාර්... · 0 replies · -24 points

එකට පත් බෙදන් කාපු, එකට සෙල්ලම් කරපු, හොඳම යාළුවො කියපු උන් කකුල් මාට්ටු දාන කාලෙක.....උණුහුම බෙදා ගත්ත කසාද ගෑනි / මනුස්සයා, එහාට මෙහාට වෙනකන් ඉඳලා වෙන ගෑනියෙක්ගෙ / මිනිහෙක්ගෙ උණුහුම හොයන් යන කාලෙක.....හොඳම විශ්වාසවන්ත අය පොලු තියෙන කාලෙක, මිනිස්සුන්ට චරිත සහතික දෙන්න නරකයි. මහාචාර්යතුමා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එතුමා එහෙමමයි කියලා 100% සහතික කරල උඹට දිව්රා පොරොන්දු වෙන්න පුළුවන්ද?

7 years ago @ http://www.gossiplanka... - අදාල නෑන... · 0 replies · +47 points

මේක ඇත්තටම ඇවිල්ලා පොඩි පබ්ලිසිටි ගිමික් එකක්. මේ ටෙහානි ඉමාරා කියන කෙල්ල ජනප්‍රිය වෙන්න ප්ලෑන් කරලා ගහපු ගේමක්. වෙන රටවල ගෑනු ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුම් ගලවලා දාලා, එහෙමත් නැත්තම් සෙක්ස් ටේප්ස් රිලීස් කරලා ජනප්‍රිය වෙන්න දඟලනවා වගේ මේකත් ඒ ජාතියේම පුංචි පහේ ජනප්‍රිය වෙන්න ගහපු තුරුම්පුවක්. ඉස්සරහ දවස් ටිකට ටෙහානි ඉමාරා කියන නම් කොච්චර නම් සර්ච් කරාවිද. අනික ජනා නම් මේව ප*යකටවත් ගනන් ගනීවි කියලා නම් හිතන්නවත් බෑ ;)

7 years ago @ http://www.gossiplanka... - වරාය නගර... · 0 replies · +94 points

කොහොමත් චීනා නිකන් "ආනේ එන්න, වාඩි වෙන්න. තේකක් බීලම කතා කරමු" කියලා ආදරෙන් නම් මේ ගිවිසුම් අත්සන් කරන්න නැතුව ඇති. ශුවර් එකටම ආණ්ඩුවට හොඳට දෙහි කපලා, ආණ්ඩුවේ කයිවාරුකාර ඔස්තාර්ලාගේ උද්දච්චකම බින්දුවටම බස්සලා, පීචං කරලා, කලින් තිබ්බත් වඩා බොහොම දැඩි කොන්දේසි තියෙන ගිවිසුමක් තමා අත්සන් කරන්න යන්නෙ. චිනා කොහොමත් අන්ත කපටියා. වෙච්ච පාඩුවයි, ගත වෙච්ච කාලෙයි තමන් අතින් විඳ දාරා ගෙන අලුත්ම ගිවිසුමක් ගහයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ.

7 years ago @ http://www.gossiplanka... - ටෙස්ට් ත... · 0 replies · +31 points

මේ අවුට් එක නීත්‍යානුකූලයි. ඔය මීඩියා වලින් උලුප්පන තරම් දෙයක් මේකෙ නෑ. අපේ රටේ විකට් කීපර්ල උනත් එක එක වංගු ආතල් දාල නැතුව නෙවෙයිනෙ. කලුව 90 ගණන් වල මේ වගේ ස්මාර්ට් සීන් කරලා තියෙනවා. සංගා නම් සෑහෙන්න ගේම්ස් දීලා තියෙනාවා. හැබැයි ඒ එකක්වත් හොර සීන් නෙවේ. පොතේ හැටියට ෆුල් නීත්‍යානුකූල දේවල්.
අනික අපි එච්චර වොරි වෙන්න ඕන්නෑ, මොකද අපෙ කොල්ලො දවස අවසන් කලේ ලකුණු 288ක ලීඩ් එකක් එක්ක හින්දා.

7 years ago @ http://www.gossiplanka... - ගෝඨා වෙන... · 1 reply · +98 points

අපේ රටට තියෙන අංක එකේ පිළලය තමා මේ අම්මණ්ඩි. ඉස්සර ජනාධිපති විදියට අව්රුදු 11ක් රට කෑවා. දැන් ඇවිත්, දැන් ඉන්න ජනාධිපතිගෙ පිටිපස්සෙ ඉඳන් ඌව කනවා :@

7 years ago @ http://www.gossiplanka... - හෙට මහින... · 4 replies · +63 points

බලයෙන් උමතු වෙන්නෙ නැතුව, තමන්ට දේවත්වයක් ආරෝපණය කර ගන්නෙ නැතුව, මොළේ කල්පනා කරලා, ස්මාර්ට් විදියට ඉඳලා, ජනාධිපතිවරණය නිසි කාලෙ තියන්න කල්පනා කලා නම්, මහින්ද මහත්තයා තාම ජනාධිපති. 2016 නොවැම්බර් 19 වෙනකන් විධායක බලය තිබ්බා. පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබ්බා. හැබැයි අවශ්‍ය කරන මොළේ තිබ්බෙ නෑ. පව් ඉතින්!!! පරාක්‍රමබාහු රජ්ජුරුවෝ වගේ ඉතිහාස ගත වෙන්න තිබ්බ පාලකයෙන්, අද නිකන් අතන මෙතන පීචං වෙනවා :|
දැන්වත් ඔය වටේ ඉන්න අඳ බාලයො ටික හලලා, ගෝඨාභය මලයා සඳහා 2020ට පාර හදන ගමන්, ටික ටික විශ්‍රාම දිවිය ගැන කල්පනා කලා නම් නම්බුයි.

7 years ago @ http://www.gossiplanka... - බැංකු කත... · 1 reply · +103 points

ඇයි යකෝ අපේ රටේ මිනිස්සු මේ low quality, දෙකයි පනහේ ක්ලිප්ස් වගයක් අල්ලන් දඟලන්නේ. ඉන්ටර්නෙට් එකේ ගිහින් බලපල්ලකෝ, high quality HD වැල ඕන තරම් තියෙන්නේ. අනික උන් දෙන්නා ඒ ක්ලිප්ස් වල කරන්නේ අමුතු විකෘති දේවල් නෙවෙයිනේ. මේ ලෝකෙ හැම වැඩිහිටි ගෑනියෙක් මිනිහෙක් කරන දේවල්නෙ. N*B කෙල්ලන්ගෙන් මේ කේස් එක අල්ලන් සැප ඉල්ලන උන් නම් අමුම සික් පොරවල්. N*B කෙල්ලන්ට කියන්නේ කවුරුහරි සික් පොරක් අනවශ්‍ය ටෝකක් දුන්නොත්, සෙරප්පුව ගලවලා කන හරහා හොඳ පාරක් දෙන්න කියලා.
දැන් නම් මේ කේස් එකට නීතිය ක්‍රියාත්මක වෙන්න කාලෙ හොඳටම හරි. නැත්තම් තව සතියකින් විතර වෙනම කතාවක් යාවි :S හරියට නිකන් මේ සේරම පිටිපස්සෙ ඉන්න මහ මොළය කෙල්ල කියලා වගේ කතාවක්.

7 years ago @ http://www.gossiplanka... - අනුරාධප... · 12 replies · +323 points

දවල් අමුවෙන් ගල් බෝතලයක් ගහලා වැනි වැනි යන සෝමෙ මාමට, මල්වතු ඔයෙන් නාලා, සුදු ගවුමක් ඇඳලා, කොණ්ඩෙ කඩා ගෙන ගෙදර යන සමන්මලී කෙල්ලව හම්බ වෙලා. "ආනේ මාමා බීලා වැඩි කමට, සරමත් නැතුවම ගෙදර යනවා වගේ" කියලා සමන්මලී කෙල්ල මහ හඬින් හිනා වෙලා. ලැජ්ජාව ඉවසගන්න බැරුව සෝමෙ මාමා අතින් කුට්ටම වහ ගෙන ගෙදර දිව්වලු. ගෙදර ආවෙ හොඳටම දාඩියා දා ගෙන. මේක දැකලා සෝමෙ මාමගෙ වයිපරේ මැණෙක අක්ක කිව්වලු "ඈ මිනිහො කණමදයා වගේ බීල මදිවට, උපන් ඇඳුමෙන් ගෙදර ඇවිල්ලා....කාලකණ්නියා". "නෑ නෑ මැණිකෙ, මට මහා භය හිතෙන දෙයක් උනානෙ....." කියලා කතාව ගෙතුවලු. ඔන්න ඕකයි උනේ. හො හො හො!!! :D :D