උඩුරාවන

උඩුරාවන

161p

512 comments posted · 12 followers · following 0

7 weeks ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 0 replies · +10 points

"වනාන්තරයක්".... අරාබි?

7 weeks ago @ http://www.gossiplanka... - මිරිහාන... · 2 replies · +19 points

මචං මේ වගේ කමෙන්ට් එකක් දානවාට අවන්ගාර්ඩ් එකෙන් කියක් ගෙවනවද?

1 month ago @ http://www.gossiplanka... - ජනවරම හය... · 4 replies · +39 points

නැව ගිලෙද්දී ජීවිතාරක්ෂක බෝට්ටු මුහුදට දානවා. නැවේ ඉන්න උන් ගිලෙන එක බේරගන්න. එකේ කැප්ටන් නැවේ කැප්ටන් නෙමෙයි. එකා දෙන්නා නැවෙන් බෝට්ටුවට පැනලා තමන්ගේ ජිවිතේ බේරාගන්නවා. අන්තිමට නැවේ කැප්ටන් බෝට්ටුවට නැගලා එකත් එලවනවා. අන්තිමට එකම සෙට් එක නැව විතරයි වෙනස්

5 months ago @ http://www.gossiplanka... - ෆෝන් එක ... · 0 replies · +12 points

සමාජයක් වුනාම දැනුම හා තාක්ෂණය සමග වෙනස් වේවි ඉදිරියට යන්න ඕනේ.
බුදු දහම බමුණු ආගමක් කරගෙන සමාජයම පස්සට අදින එක හොද වැඩක් නෙමෙයි.

බොහොම සරලව කියනවනම්,
ෆෝන් දරුවන්ට දෙනකොට Parental control දාලා දෙන්න.
දරුවන්ට සල්ලි දෙන එක හොද නැත්නම්, දරුවන්ට ගැලපෙන විධියට සිමා වලින් යුතු prepaid card එකක් හදුන්වා දෙමු.
ඕවා ලොකු දේවල් නෙමෙයි. ලෝකේ තියෙන දේවල්.

6 months ago @ http://www.gossiplanka... - SPC සභාපති... · 0 replies · +10 points

ජයසුමනේගේ මෙල්ල කරගන්න දෙයක් නෑ. එයා උඩින් කියන විධියටමයි වැඩ. ඉන්ජෙක්ෂන් පරක්කු වෙද්දී පැණි අරන් නටපු නැටුම් ඔයාට අමතක වුනාට රටේ මිනිස්සුන්ට අමතක නෑ

6 months ago @ http://www.gossiplanka... - ඉන්ස්ටර... · 2 replies · +38 points

කතාව ලියලා තියෙන්නෙත් (වෙන්න සෙලි) බෙට්ටක්. එකනේ අවුල.

6 months ago @ http://www.gossiplanka... - යොහානි ඉ... · 0 replies · +17 points

ඔව්, ඔයා පට්ට කුහකයි. ඔයා හිතන මතය කිව්වට ඔයා කුහක වෙන්නේ නෑ. එත් ඔයාගේ කමෙන්ට් එකේ වැඩියෙන්ම තියෙන්නේ අනිත් අය හිතන විදිය හෑල්ලුවට් ලක් කරන්න උත්සාහ කරලා. ඒ ඔයා කුහක නිසා තමයි.

9 months ago @ http://www.gossiplanka... - වෘත්තිය... · 0 replies · 0 points

No man, news presenting is a part of journalism.
Please study more about journalism before advice to others.

For example. In media channels, there are job categories. all are part of journalism. jor examples news presenting, news producer, scriptwriter, news director, editor. There is no category as a journalist. but they have identity cards given by the ministry says they are journalist. because this all comes under journalism.

1 year ago @ http://www.gossiplanka... - ජාලිය සේ... · 0 replies · +99 points

ප්‍රකාශ දෙකෙන් කොයි එකටද ඔය විනය ක්‍රියාමාර්ගය?

චෝදනා තියෙනවා කිව්ව එකටද?
චෝදනා නැහැයි කිව්ව එකටද? (එහෙනම් ඉතින් ඉස්සෙල්ලා නිදහස් කරපු එකා අල්ලන්න ඕනෙනේ)

1 year ago @ http://www.gossiplanka... - ලංකාවම ක... · 5 replies · +304 points

ම නම් හිතන්නේ නෑ ඔයගොල්ලෝ කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕනේ කියලා. සමාව ඉල්ලන්න වැරැද්දක් කරන්න ඕනේ. වාතය මගින් බෝවෙන ලෙඩක් හැදුනා කියලා හෝ ඒක ඝමාගෙන් අන් අයට බෝ වුනා කියලා හෝ සමාව ඉල්ලන්න ඕන වැරැද්දක් නෙමෙයි.

හැබැයි වැරැදි කරපු කිහිප දෙනෙක් ඔබතුමියගේ කතාවට අනුව ඉන්නවා. අන්න ඒ අය නම් නිසි පරීක්ෂනයක් කටන්න ඕනේ..
1. සේවිකාවන් පිරිසකටම එකම රෝග ලක්ෂන ඇති විට ඒ පිලිබදව නොසලකා හැරපු ආයතනයේ නිලධාරීන්.
2. සේවිකාවන්ට ප්‍රතිකාර කල ආයතනයේ වෛද්‍ය නිලධාරියා
3. බැන වැදුනු පොලිස් නිලධාරීන්
4 PCR රිපෝට් එක නෙගටිව් කියා ඔබව ගෙදර යවපු වෛද්‍ය කාර්‍යමණ්ඩලය.

එයාලනම් සමාව ගන්න ඕනේ.