ටෝපා

ටෝපා

83p

12 comments posted · 1 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - කෝප් වාර... · 0 replies · 0 points

හමබයන්ට කඩේ ගියේ කව්ද? අද ප්‍රව්ත්ති බලපන්

9 years ago @ http://gossipbook.lk/ - පියුමිට ... · 0 replies · +15 points

10 years ago @ http://33000.lk/ - දිනක්ෂි ... · 0 replies · +23 points

10 years ago @ http://33000.lk/ - වනාතමුල... · 0 replies · +12 points

කමක් නෑ යුද්දේ දින්නනේ :D

10 years ago @ http://33000.lk/ - රුසියාන... · 0 replies · +12 points

යකෝ එකත් අපේ අතින් අන්තිමට

10 years ago @ http://33000.lk/ - බීමතින් ... · 0 replies · +10 points

සිරසයි ලගම නෑයා

10 years ago @ http://33000.lk/ - පාලිත තෙ... · 0 replies · -1 points

[polldaddy 7778168 http://answers.polldaddy.com/poll/7778168/ polldaddy]

10 years ago @ http://33000.lk/ - අපෝ එයා ... · 0 replies · -2 points

harak pa##ya

10 years ago @ http://33000.lk/ - ඉන්දියා... · 2 replies · +1 points

ලංකාවේ මිනිස්සු ගන්නේ toyota විතරයි

10 years ago @ http://33000.lk/ - නදීෂාට ව... · 1 reply · +5 points

''ධර්මරාජ්‍යයට යන්න CFL බල්බ් බෙදලා ''

උදය ගම්මන්පිල මහතා ඉදිරි මැතිවරණයේ අපේක්ෂකයෙකුව සිටියදී දේශපාඥයෙකු ලෙස පාසලක උත්සවයකට සහභාගී වූ බවට චෝදනා එල්ල වී දින කිහිපයක් ගත වනවිට තවත් එවැනිම මැතිවරණ නීතිය උල්ලංගනය කිරීමේ කටයුත්තක නිරතවී තිබේ. රූපවාහිනී වැඩසටහනකදීද ඔහුට පාසලකට සම්බන්ධ වීම ගැන චොදනාව එල්වූ අතර එහිදී ඔහු පවසා සිටියේ මෙම පාසලේ උත්සවයකට තමන් සහභාගී නොවී සිටියාම් හොඳ යැයි පසුව තේරුම් ගිය බවයි.

කෙසේ නමුත් ඔහු දෙවන වරටත් මෙවැනිම අකටයුත්තක් කර තිබේ. බදාදා දිනයක්ද වූ පසුගිය 22වන දින ඔහු කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එහි රාජකාරියේ නිරතව සිටි සියලුම රාජ්‍ය සේවකයින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැසවීම් ශාලාවට රැස්කර එක් අයෙකුට සීඑෆ්එල් විදුලි බුබුළු 03 බැගින් ලබාදී තිබේ. එසේ ලබාදෙමින් ඔහු පවසා ඇත්තේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහාය ලබාදෙන ලෙසයි. තමන්ට ඡන්දය දෙන්නැයි ඔහු සෘජුවම ඔවුන්ට පවසා තිබේ.

පැයයි විනාඩි 30කටත් වඩා වැඩි කාලයක් පවත්වා ඇති මෙම රැස්වීමෙන් අනතුරුව ඔහු ඉන් පිටත්ව ගිය නමුත් එදින බදාදා දිනයක් වූ බැවින් විවිධ රාජකාරි කටයුතු කරගැනීම සඳහා පැමිණ සිටි ජනතාවට ගම්මන්පිල මහතාගේ බල්බ් බෙදිල්ල ඉවර වනතුරු බලා ඉඳීමට සිදුව තිබේ.

මැතිවරනයක් පැවැත්වෙන අවස්ථාවක රාජ්‍ය සම්පත් භාවිතය රාජ්‍ය නිලධාරීන් භාවිතා කිරීම සහමුලින්ම නීති විරෝධී කටයුත්තක් වන අතර එය රාජ්‍ය සම්පත් අව භාවිතය යනු ඝණයට ගැනෙන කරුණකි.