තිසාහාමි

තිසාහාමි

77p

34 comments posted · 14 followers · following 0

9 years ago @ http://www.egossip.lk/ - ආබාධිත ද... · 0 replies · +6 points

You can help by shooting that bitch in her head!

9 years ago @ http://gossipbook.lk/ - රෙනොර් ග... · 0 replies · +5 points

ඕව හොයන්නේ පස්සේ කාලෙක නාහෙට අහන්නේ නැති වුනොත් ප්‍රයෝජනයට ගන්න. ඔය කාගේ කාගේත් කුණු ගොඩවල් අපේ මහ රජතුමාගේ ෆයිල්වල තියෙනවා. එකනේ කට්ටියම මී පැටවූ වගේ සද්ද නැතුව ඉන්නේ. ඉඳලා හිටලා සද්දේ දාන උනුත් ටික දවසකින් කටයි පු#යි වහගෙන ඉන්නේ ඕක නිසා තමයි.

9 years ago @ http://gossipbook.lk/ - Playboy සඟරා... · 0 replies · +10 points

ඉඳල හිටලා උඹත් ඇත්තටම හිනා යන එකක් දානවා නේද?

9 years ago @ http://gossipbook.lk/ - ක්‍රිස... · 0 replies · +5 points

මචන්ලා ඇත්ත තත්වේ මේකයි... ක්‍රිස් නෝනිස් කියන්නේ රජයේ සේවකයෙක්. සජින් වාස් කියන්නේ අපේ රටේ මහ ජනතාවගේ චන්දයෙන් පත් වෙච්ච මහජන නියෝජිතයෙක්. කොටින්ම රජයේ කොටස් කරුවෙක්. ඉතින් උගේ සේවකයෙක්ට ගුටි දෙන්න ඌට අයිතියක් කියලා සජින් වාස් හිතාගෙන ඇති. තාත්තා කෙනෙක් කොහොමත් ගන්නේ තමන්ගේ පුතාගේ පැත්තනේ... මේකට විසඳුම සරලයි. මීට පස්සේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්, කොටින්ම මරාගේ රෙජීමයට සම්බන්ධ, උගේ දෑත් ශක්තිමත් කරන ඕනෑම එකෙක් ගහන්න ආවොත් ඌට මැරෙන්නම ගහන්න ඕනේ.. නැතුව ආයේ පස්සේ සාධාරණයක් බලාපොරොත්තු වෙන එකේ කිසිම පලක් නෑ...

9 years ago @ http://gossipbook.lk/ - ක්‍රිස... · 0 replies · +20 points

ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්, කොටින්ම මරාගේ රෙජීමයට සම්බන්ධ, උගේ දෑත් ශක්තිමත් කරන ඕනෑම එකෙක් ගහන්න ආවොත් ඌට මැරෙන්නම ගහන්න ඕනේ.. නැතුව ආයේ පස්සේ සාධාරණයක් බලාපොරොත්තු වෙන එකේ කිසිම පලක් නෑ...

9 years ago @ http://gossipbook.lk/ - ඌවේ මනාප... · 0 replies · +2 points

කතරගම දේවාලේ පිං කැටේ හොරා කන එකාට මනාප හොරා කන එක මොන කජ්ජක්ද?

9 years ago @ http://gossipbook.lk/ - ශෂීන්ද්&... · 0 replies · +20 points

ඇත්තම සීන් එක මේකයි... ඔතන ක්ෂණික මෝචනයට දෙන බෙහෙත දීල තියෙන්න තන පටක් දැක්කත් බඩු යන එවුන්ට පාවිච්චි කරන්න. තන පටක් දාල තියෙන්නේ බෙහෙත වැඩ කරනවද කියල ටක්කෙටම බලා ගන්න...

9 years ago @ http://gossipbook.lk/ - ශෂීන්ද්&... · 0 replies · -1 points

කෝ යකෝ මේ නිකං හිස් මල්ලක් නේ... මේක ඇතුලේ මොනවා තිබුනා වෙන්න බැරිද? බඩුත් එක්කම පෙන්නුවානම් තාමා හොඳ...

9 years ago @ http://gossipbook.lk/ - ශෂීන්ද්&... · 2 replies · +3 points

මම හිතන්නේ උඳු ගොව්වෝ කනවා කියන්නේ දිලීර ආසාදන තත්ත්වයක්. http://en.wikipedia.org/wiki/Tinea_capitis

චර්ම රෝග විශේෂඥ දොස්තර කෙනෙකුට පෙන්නලා anti-fungal බෙහෙතක් ගන්න. හැබැයි හොඳ වෙන්න මාස 3-6 කාලයක් යනවා.

9 years ago @ http://gossipbook.lk/ - ඒ සපත්තු... · 0 replies · +4 points

දැන් ඔය කියන්න හදන්නේ ලංකාවේ සපත්තු බාලයි කියලනේ... මෙතුමටත් ලුවී විටෝන් දෙකක් ගන්න හිතිලා වගේ...