මන්චි කෑකුළා

මන්චි කෑකුළා

115p

315 comments posted · 34 followers · following 1

1 year ago @ http://www.gossiplanka... - මේ රටේ න... · 1 reply · +6 points

ගිජුලිහිනි මහතා හෝ මහත්මිය, මම ඔබගේ කවි ඉතාමත් රසවිදිනවා :)

1 year ago @ http://www.gossiplanka... - කොම්පඤ්... · 2 replies · +17 points

සියවසකට පෙර ලක්දිව ධනවත්ම සිංහල ව්‍යාපාරිකයා වූ මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා (Sir Charles Henry De Soysa) මැතිදුන් විසින් ඉදි කළ ආසියාවේ මුල්ම කඩ සාප්පු නිවාස සංකීර්ණය තමයි මේ.මේ ගොඩනෑගිල්ල ඉන්දියාවේ ටාටා (TATA) සමාගමේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා මේ ගොඩනැගිල්ල පිහිටි භූමිය අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ඓතිහාසික ගොඩනැගිල්ල පොළවට සමතලා කරලා මේ නිවාස සංකීර්ණය ඉදි කිරීමට තමයි දැන් තීරණය වෙලා තියෙන්නේ. නමුත් තවම මේ ගොඩනැගිල්ල කඩා දැමීමට දුන් තීරණය තාවකාලිකව අත්හිටුවලා තමයි තියෙන්නේ. ඉතුරෑ ටික පාඨකයන්ට බාරයි!!!!!! http://www.sundayobserver.lk/2019/10/20/spectrum/majestic-landmark?fbclid=IwAR0c9MGpm2irA1PUyuppQ4M6CnVs2pslYxtoldzUmbglyj7l55hCA4BJ9DU

1 year ago @ http://www.gossiplanka... - මිහින්ත... · 0 replies · +29 points

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති - නාමල් රාජපක්ෂ
ඩිජිටල් රාජ්‍ය ඇමති - නාමල් රාජපක්ෂ
ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති - නාමල් රාජපක්ෂ
ගම සමග පිලිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බළකා ප්‍රධානී - නාමල් රාජපක්ෂ

වී සහ ධාන්‍ය වර්ග, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල්, බීජ නිෂ්පාදනය හා අධි තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමති - ශෂින්ද්‍ර රාජපක්ෂ

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකා ප්‍රධානී - බැසිල් රාජපක්ෂ

දේශගුණ විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකා ප්‍රධානී - බැසිල් රාජපක්ෂ

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති - නිපුන රාජපක්ෂ රණවක

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී - යෝෂිත රාජපක්ෂ

අධ්‍යක්ෂ, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම - නාමල් රාජපක්ෂගේ බිරිඳගේ පියා

අධ්‍යක්ෂ, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම - රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ මව

1 year ago @ http://www.gossiplanka... - මිහින්ත... · 2 replies · +24 points

මේ පජාත පවුල රටට කරමින් ඈති විනාශය කෙටියෙන්, හොදටම කරලා තියෙන්නේ!!!!

ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ
සේනාධිනායක - ගෝඨාභය රාජපක්ෂ
ආණ්ඩුවේ ප්‍රධානී - ගෝඨාභය රාජපක්ෂ
රාජ්‍යයේ ප්‍රධානී - ගෝඨාභය රාජපක්ෂ
ආරක්ෂක ඇමති - ගෝඨාභය රාජපක්ෂ
ඩිජිටල් ඇමති - ගෝඨාභය රාජපක්ෂ

අගමැති - මහින්ද රාජපක්ෂ
මුදල් ඇමති - මහින්ද රාජපක්ෂ
නිවාස ඇමති - මහින්ද රාජපක්ෂ
නාගරික සංවර්ධන ඇමති - මහින්ද රාජපක්ෂ
බෞද්ධ කටයුතු ඇමති - මහින්ද රාජපක්ෂ
සංස්කෘතික කටයුතු ඇමති - මහින්ද රාජපක්ෂ

වාරිමාර්ග ඇමති - චමල් රාජපක්ෂ
ආරක්ෂක රාජ්‍ය ඇමති - චමල් රාජපක්ෂ
ආපදා කළමණාකරණ රාජ්‍ය ඇමති - චමල් රාජපක්ෂ
ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති - චමල් රාජපක්ෂ

Cont:

1 year ago @ http://www.gossiplanka... - 16 වැනි කැ... · 0 replies · +6 points

ගොඩහේවා වගේ අපතයෝ කියන ඒවාට අපි අවදානයක් දෙන්න ඕනෑ නෑ, ඕකගේ ජොබ් එක ඕක තම්යි ආන්ඩුවේ, විශේශයෙන් රාජපක්ශලගේ රෙදි හෝදන එක තමයි වියත් මග කියලා ගෙනාපු පොල්ලෙලි සෙට් එක කරන්නේ. ගොඩහේවා රෑන්කින් එහෙම අපිට අමතක නෑනේ. දුක තමයි මුන් වගේ අපතයන්ට රෑවටිලා උඩින්ම දියවන්නා එව්වේ පාවෙන චන්ද වලින්, මතකනේ, කොලබින් සරත්ව එකට එව්වේ ඒ මිනිස්සු තමයි, මේ වියත් මග කියන හෑත්තයි ආන්ඩුවේ ඉන්න අපතයොන්ගේ කිසිම වෙනසක් නෑ..

1 year ago @ http://www.gossiplanka... - මාතලේ වැ... · 0 replies · +8 points

අනේ සාදු!! මහ එවුන් එන්නත් වලින් කොමිස් ගහලා හොදම එන්නත් ටිකත් පවුලේ උන් ඔක්කොම ගහගත්තට පස්සේ, මේ වගේ යටින් ඉන්න එවුන් ඉතිරි ඒවට වෑඩේ දෙනවා, කොහොමත් ඔය හක්කේ බුදුරෑස් ඩයල් තමයි මාරම බයානක,,,,ලන්කාවේ කොහොමත් හොරකම ජනගත කරලා තියෙන්නේ, උඩ ඉදන් යටටම, රටෙන් 90% ක් හොරු තමයි,,

1 year ago @ http://www.gossiplanka... - අමාත්‍... · 0 replies · +46 points

පොල්ලෙලි බයියෝ ආ යු රෙඩි ගායිස්!!! නන්දස්සීනිටත් බෑරිවුන මේ රට ගොඩ ගන්න ඔයාව උඩින්ම දියවන්නා යවනවා අපේ පුතීලා

1 year ago @ http://www.gossiplanka... - ඥාණසාර හ... · 3 replies · +87 points

මේ ඉන්නේ රට කන තවත් කද පනුවෙක්, සිවුරට මුවාවෙලා අහින්ක උපාසක අම්මලගේ චන්දය අරගෙන තීයෙන වරප්‍රසාදත් ඔක්කොම ගන්න ගමන් ඉදලා හිටලා කොහේහරි ගොන්පාට් එකක් දාලා පොල්ලෙලි බයියන්ව ෆෝම් එකේ තියන රටත් සාසනයත් කන පජාත වසලයෙක්, මූව හෑදුවෙත් අර තුන් පාරක් පපුවට ගහගෙන රට කන රාජපක්ශ හෑතිකරය තමුයි. << බලයේ ඉන්න අර්බුද තියෙන්න ඕනා, අර්බුද හදන්න මුන් වගේ හොරිකඩ චීවරදාරීන් ඕනා>>

1 year ago @ http://www.gossiplanka... - යාපනයේ ම... · 0 replies · +17 points

ගෙවුනු මාස කිහිපයත් රටේ වෙමින් පවතින දේවලුත් දිහා බෑලුවම රටේ ඉදිරි කාලය ඉතාමත් දුක්කිත බවපෙනී යනවා. පෑහෑදිලිවම කාලකන්නි අදම ආත්මාර්තකාමී දේශපාලුවන් මෙතරම් සමුර්දිමත් සුන්දර රටකට 78 න් පසු මේ දක්වා කර ඈති විනාශය ඉතාමත් කේධජනකයි. මේ ක්‍රමයට හා දූශීත දේශපාලුවන්ට අකමෑති පිරිස රටේ ජනගහනයෙන් සුලු පිරිසක් නිසා රටේ උප නුපන් සියලු සියලු දෙනාට වන්දි ගේවීමට සිදුවේවි. නමුත් මේ මජර දේශපාලුවෝ රට සූරා කා ඔවුන්ගේ දරුවන් පිටරට වලට පදින්චියට යවයි

1 year ago @ http://www.gossiplanka... - ගිනිගත් ... · 0 replies · +16 points

"ස" යි ගෝලයො රොත්තයි, පර බරවායට පිටිකර බෙහෙත් බදින සීන් එකක්, නඩු කිය කිය වටේ ඉන්න එකෙක් දෙන්නෙක් බොරුවට ඈතුලට දාලා සුපුරුදු පරිදි වන්දි කෙසේවෙතත් අතින් කයිට් වෙන පාටක් තියෙන හින්දා කමිටුවක් පත් කරලා අවුරුද්දකින් විතර තීන්දුව දුන්නම යාන්ත්ම ගේම යටගහන්න පුලුවන්,