ඇමරිකන් කොල්ලා

ඇමරිකන් කොල්ලා

84p

23 comments posted · 7 followers · following 0

285 weeks ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +2 points

What's up with the audio quality of your youtube videos lately. Audio clipping is very disturbing and unpleasant for ears.

298 weeks ago @ https://www.lankahotne... - Dullas Alahapperuma · 0 replies · +7 points

සල්මාන් පෙන්නලා මිනිස්සුන්ගේ ඡ්න්ද මනාපයට බලපෑම් කරන්න පුලුවන් කියලනේ මුන් හිතගෙන ඉන්නේ. ඉතින්, එහෙම මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නව නම් මෙහෙම ගොන් කතා කිව්වම ඒකටත් අනේ සාදු කියලා හිස් මුදුනින් පිලිගනී.

එහෙම මිනිස්සු ඉන්නවනම්, ලංකාවට ආපු පලවෙනි ගංවතුර මේක නෙවේය, මීට කලින් සල්මාන්ට මෙහෙම සිතිවිල්ලක් පහල නොවුනේ මොකෑය, කියලාවත් හිතලා බලපල්ල කියල තමයි මට කියන්න තියෙන්නේ.

319 weeks ago @ https://www.lankahotne... - “I will slap Mer... · 0 replies · -3 points

මෙච්චර කල් ගහපු බැනපුව, කන් අඩි පලපුව කලේ මූනට මූන හම්බවුනු එවුන්ගේ විතරද. අනිත් අවස්ථාවල කලා වගේ මැරවින්ගේ ගෙදරටත් පැනලා, කන පලලා එන එකනේ තියෙන්නේ.

මෙහෙමද භික්ෂුන් වහන්සේලා රටේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්නේ? බුදු බනේ තියෙන්නේ, වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා මිසක්, කන් අඩි පැලීමෙන් වෛරය සන්සිඳේ කියලා නෙවෙයි. අතීතය අරන් බැලුවහම ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වුනු අවස්තා ඕනෑ තරම්. ඒත් මේ තරම් වෛරය පතුරවන භික්ෂුවක්(චීවර ධාරී මැරයෙක්) ගැන අහලා නෑ. සෝම හාමුදුරුවොත් මෙයා මේ කතා කරන දේවල් ගැන කතා කලා. ඒත් සෝම හාමුදුරුවන්ට තිබුනා භික්ෂුවකට ඔබින වාග් විලාශයක්. උන්වහන්සේ මැරයෙක් වගේ හැසිරුනේ නෑ.

337 weeks ago @ https://www.lankahotne... - Malaysia Missing Plane · 0 replies · +2 points

This news is a only a half of the story. Sunday, the 30th of March, a search plane detected some orange color objects 100s of miles north of the location where the large amount of debris were found. ONLY THOSE objects were reported to be fishing equipment.

343 weeks ago @ http://33000.lk/ - වනාතමුල... · 0 replies · +10 points

ඉස්සර වගේ නෙවෙයි දැන් සාමාන්‍ය ජනතාව තමන්ගේ හඬ අවදි කරන්න පැකිලෙන්නේ නෑ. මේවා මුළු මහත් ලංකාවටම හොඳ ආදර්ශ.

343 weeks ago @ https://www.lankahotne... - Sri Lanka Police · 0 replies · +4 points

ආඩම්බරයි නුඹ වැනි දිරිය දූවරු ගැන!

343 weeks ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +2 points

අන්තරය ය, මහා ශිෂ්‍ය සංගමය ය, කිය කියා එක එක නම් වලට හැංගිලා කුපාඩි වැඩ කරන එකෙක් දෙකෙක් ව විශ්ව විද්‍යාල වලට ආයේ නොගන්නම පන්නා දැම්මා නම් නවක වදය කියන එක නවත්තන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. නවක වදය දීම ලංකාවේ සිවිල් නීතියට අනුවත් දඬුවම් ලැබිය හැකි වරදක් ගනයට වැටුනට, ඒ නීතිත් බල්ලාට ගිහිල්ලා. අනිත් හැම රටක් ම ඉස්සරහට යද්දී, බොරුවට සංස්කෘතියක් ගැන කතා කර කර, රටේ ඉන්න එවුන් මහ දවල් මිනී මරනවා, හොරකම් කරනවා. ඉතින් එහෙම බලන කොට මේ සිරි ලංකාවේ ඉන්නේ පසුගාමී ගෝත්‍රිකයෝ නෙවෙයි ද?

343 weeks ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +2 points

කවුරුහරි ඇත්ත කතා කරනකොට විතරද ඔය ජුගුප්සාව ජනිත වෙන්නෙ. නවක වදය දෙනවා කියලා අහිංසක කොල්ලන්ට ලිංගික අතවර කරනවා කියනකොට ඔය ජුගුප්සාව ජනිත උනේ නැද්ද? පේරාදෙණිය කලා පීඨයේ ඉන්න වට්ටි අම්මලා වගේ, වෛශ්‍යාවෝ වගේ එවුන් තමන්ගේ අසාමාන්‍ය ලිංගික ආසාවන් පිරිමහා ගන්න අහිංසක කෙල්ලොන්ට දස වද දීපු හැටි ගැන පහුගිය කාලේ මාධ්‍ය වලින් එලි කලා. ඒවා ඇහෙද්දී දකිද්දී ඔය කියන ජුගුප්සාව ජනිත උනේ නැද්ද? සංස්කෘථියක් ගැන හැඟීමක් නැති පාහර හැත්තකට විශ්ව විද්‍යාල ඇතුලේ "උප සංස්කෘති" ඇති කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න කොන්ද පන නැති, පාලකයෝ යැයි කියාගන්නා බලු කුක්කො මේ හැම දේකටම වග කියන්න ඕනේ.

352 weeks ago @ https://www.lankahotne... - Ranjan Speaks about Se... · 0 replies · +22 points

රන්ජන් රාමනායකගේ රඟපෑම සහ නර්තනව කොහොම වෙතත්, පාර්ලිමේන්තුවේ කරන කතා නම් අගය කරන්න වටිනවා!!!!

353 weeks ago @ http://33000.lk/ - Colombo Night Race ම... · 0 replies · +6 points

මිනිස්සු හැම දේකම අසුභ සහ වැරදි දකිනවා නෙවෙයි... අපේ රටෙත් ෆොර්මුලා රේස් නස්කාර් රේස් තියෙනවා නම් හොඳයි තමයි. ඒත් රටක ආර්ථික, සමාජීය, සංස්කෘථික වටපිටාව අනුව කල යුතු සහ නොකොල යුතු දේවල් තියෙනවා. විඡක්ෂණ බුද්ධියක් ඇතුව කරුණු විග්‍රහකරල බලලා හරි දේට හරි ය, වැරදි දෙයට වැරදි ය කියන්න බැරි, රාජපක්ෂ තුමාට වාතයක් ගියත් 'අම්මේ.....හරී.....සුවඳයි' කියන උඹලා වාගෙ පුහු මිනිස්සු නිසා තමයි ලංකාව තවත් අගාධයට යන්නේ....