හිපාටුවා

හිපාටුවා

136p

371 comments posted · 3 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - School Boy Suicides Be... · 8 replies · +566 points

අම්ම අම්ම කෙනෙක් දරුවෙක්ට අවවාද දෙන්නේ දරුවගේම හොඳට. එකට සිත් රිදෙනවා කියල මැරෙන්න ඕනි නම් අපි මෙලහට සෑහෙන වතාවක් මැරිලා. මෙහෙම අය තමා ලොකු උනාම දෙමාපියන්ට නොසලකා ඉන්නේ. මොනවා උනත් නැවතත් මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්න නොවේවා, නිවන් සැප ලැබේවා කියලා පතනවා..

8 years ago @ http://www.gossiplanka... - School Boy Suicides Be... · 1 reply · +5 points

අම්ම අම්ම කෙනෙක් දරුවෙක්ට අවවාද දෙන්නේ දරුවගේම හොඳට. එකට සිත් රිදෙනවා කියල මැරෙන්න ඕනි නම් අපි මෙලහට සෑහෙන වතාවක් මැරිලා. මෙහෙම අය තමා ලොකු උනාම දෙමාපියන්ට නොසලකා ඉන්නේ. මොනවා උනත් නැවතත් මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්න නොවේවා, නිවන් සැප ලැබේවා කියලා පතනවා..

8 years ago @ http://www.gossiplanka... - CID Investigations on ... · 0 replies · +27 points

"ගොනා" :D:D

8 years ago @ http://www.gossiplanka... - Embilipitiya Sumith\'s... · 1 reply · +36 points

පට්ට කාලෙකින් ඔලුව දාන්න ආවේ බන්ස්ලා ..

ඔක්කොටම කලින් කරන්න ඕනි දෙයක් තමා පොලිසියේ ඉන්න උන්ගේ ඔලු සුද්ද කිරීම
එක නොකර වැඩක් නැහැ ආයි ආයි මේවගේ දේවල් වෙනවා

9 years ago @ http://gossipbook.lk/ - Sex කරන්න ... · 0 replies · +31 points

වැරදිලා හුනන්ව යවල තියෙන්නේ
යවන්න තිබ්බේ වෙල්ගම යයි උගේ පුතයි නයනි ගයත්‍රියි තව කවුරු හරි හොඳ නිලියෝ ටිකකුයි
බැරි තැන් වලත් කරලා එයි මුන් :D;)

9 years ago @ http://gossipbook.lk/ - ඉරාජ්ගේ ... · 0 replies · +19 points

අසමෝදගම් නෙමෙයි බං නරියෝ
පු# වහලා සිමෙන්ති දාලා ජාපාල පොවන්න ඕනේ

9 years ago @ http://gossipbook.lk/ - ඉරාජ්ගේ ... · 2 replies · +42 points

කියල වැඩක් නෑ බන්ස් මුන් මහලොකුවට ටෝක් දෙනවා ඒත් හරි හමං වචන ටිකක් දාලා සින්දුවක් ගයන්නවත් බෑ

9 years ago @ http://gossipbook.lk/ - හිරුණික... · 0 replies · +19 points

තාත්තා කරන දේ පුතා නොකලොත් උ නොට්ටිගෙ පුතා නේ

9 years ago @ http://gossipbook.lk/ - බල්ලාගේ ... · 0 replies · +1 points

අහ මේ ගොබ්බයා ආයිත් ඇවිත් නේද??? o.0

9 years ago @ http://gossipbook.lk/ - දළදා මාල... · 0 replies · +14 points

අති උතුම් දළදා වහන්සේ වැඩ හිඳින තැනටත් මේවගේ දෙයක් කරන්න හදන එවුන් ගැන කියන්න තියෙන්නේ කරපු එකාට එවුන්ට ඉක්මනටම දඬුවම් ලැබෙනවා ලැබෙනවාමයි