testgeaiya

testgeaiya

91p

8 comments posted · 3 followers · following 0

11 years ago @ Gossip9.com - දඬුමොණර ... · 0 replies · +5 points

java script disable කරලා බලන්න blog එක තියෙනවා මෙකත් ජයරත්න කරයාගේ සෙප්පඩ විජ්ජාවක්

11 years ago @ Gossip First - Pitiduwe Siridhamma Th... · 0 replies · +1 points

උපුටා ගැනීම
මාරයාගේ හොරාව
http://ctkumara.blogspot.com/2011/11/blog-post_27.html
එවකට රටේ මහා දහම් ප්‍රබෝධයක් ඇති වෙමින් පැවති යුගයකි...ප්‍රසිද්ධියට පත් වූ ධර්ම කථීකයින් කිහිප දෙනෙක්ම රට වටා නොයෙක් ආකාරයේ දහම් ප්‍රචාරයන්හී යෙදෙමින් සිටි අතර එක් විටෙක අපගේ අවධානය යොමු වූයේ ඒ ඒ හිමිවරුන් විසින් යම් යම් අවස්ථාවලදී දේශනා කරන්නට යෙදුණ දහම් කොටස්වල නිවරද්‍යතාවයන් පිළීබඳවයි.. එවැනි අවස්ථාවක එළියට ඇදුන යටි පෙලෙහි වූ කතාවක් අද වැනි දිනක වැදගත් වේයැයි සිතමි...

11 years ago @ Gossip9.com - පිටිදුව... · 0 replies · +2 points

උපුටා ගැනීම
මාරයාගේ හොරාව
http://ctkumara.blogspot.com/2011/11/blog-post_27...

එවකට රටේ මහා දහම් ප්‍රබෝධයක් ඇති වෙමින් පැවති යුගයකි...ප්‍රසිද්ධියට පත් වූ ධර්ම කථීකයින් කිහිප දෙනෙක්ම රට වටා නොයෙක් ආකාරයේ දහම් ප්‍රචාරයන්හී යෙදෙමින් සිටි අතර එක් විටෙක අපගේ අවධානය යොමු වූයේ ඒ ඒ හිමිවරුන් විසින් යම් යම් අවස්ථාවලදී දේශනා කරන්නට යෙදුණ දහම් කොටස්වල නිවරද්‍යතාවයන් පිළීබඳවයි.. එවැනි අවස්ථාවක එළියට ඇදුන යටි පෙලෙහි වූ කතාවක් අද වැනි දිනක වැදගත් වේයැයි සිතමි...

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 0 replies · +16 points

මෙක ලංකාව මෙකේ හැමදාම උනේ කොට ඇද්ද අලි හැමදාම කොට ඇද්දා පෙරහැරේ යන අලි හැමදාම පෙරහැරේ ගියා කොච්චර නම් විද්වත්තු රටට අදරේ කරපු අය මේ වගෙ කඩේ යන හාල් පරුවො නිසා රට අතඇරලා යනවද මෙ සංස්කෘතිය ගමේ තේ කඩේ ඉදන් ඉහලට තියෙන හැම සංථාවකම තියෙයි අපිට අකමැත්තෙන් හරි තේරුම් ගන්න ඔනා යතාර්ථය එක තමයි වැඩ කරන්නේ කවුරුවත් ලකුණු දාගන්නෙ කවුරුවත් මෙ ස්කොර් බොර්ඩ් සංස්කෘතිය නැති වෙනකන් ලංකාව දියුනු වෙන්නේ නැහැ

12 years ago @ Gossip9.com - මිග්-27 ප්... · 0 replies · +9 points

මේ පයිලට්ලට සාමන්යෙන් අතට ගානක් දීල මිග් එකට තෙල් ගහගෙන යන්න කියනවා පලාලි යනකොට. වෙනද පුරුද්දට මු 10000/- තෙල් ගහන්න කියල. ගාන වැඩි කරා කියල උට අමතක වෙලා. වෙනදට වඩා අඩුවෙන් වැදුන නිසා මගදී තෙල් ඉවර වෙලා දුම්මලසූරියට කරනම ගහල. ලොකු දෙයක් පයිලට් බේරුන එක. ඊළඟ පාර ලීටරයක ගාන බලල තෙල් ගහපන්!

12 years ago @ Gossip9.com - අතක්‌ අ... · 1 reply · +10 points

පයාගල රියඅනතුරේ සැකකරු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ඥාති පුත්‍රයෙක්
http://www.lankatruth.com/sinhala/index.php?optio...

12 years ago @ Gossip9.com - හම්බන්ත... · 0 replies · +39 points

ක්‍රිකට් මැචි නැතිදාට ඔය රේල්ලුවේ පලය කිම? පිට්ටනිය නඩත්තු කරන හමුදාවේ කොල්ලො ටික විතරනේ ඔකේ යන්න ඉන්නේ. ඔයිට වඩා හොඳ නැද්ද ඔක කොට්ටාවේ ඉදන් කොටුවටයි කඩවත ඉදන් කොටුවටයි ජාඇල ඉදන් කොටුවටයි මොරටුවේ ඉදන් කොටුවටයි පිලියන්දල ඉදන් කොටුවටයි දැම්මා නම් උදේ හවස වැඩට එන මිනිස්සු පිං දිදි එයි උදේ හවස අනේ අම්මපා මුන්ගේ මොලේ තමයි මොලේ වැඩක් ඇති දෙයක් කවදා කරයි ද ? ලංකාවට ඉතිං තිස්තුන් කොටියක් දෙවියන්ගෙම පිහිට තමයි දැන්