සුවාරපොල සුවාරිස්

සුවාරපොල සුවාරිස්

135p

8 comments posted · 16 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Woman Arrested Over Tr... · 0 replies · +31 points

සල්ලි තියනවනං අපේ පොලීසිය ශේප් කරගන්න එක මහලොකු කජ්ජක්ද ? සල්ලියි බලයයි තියනවනං නඩුත් මොන කජ්ජක්ද ? සමහර ඇමතිපුත්තු මෙලෝ ජීවිතයට අහල නැති පපුවෙ අමාරුයි ඔලුවෙ අමාරුයි පෙන්නල නඩුවලින් අගේට ලිස්සල යනව අපි ඔනතරන් දැකල තියෙන්නෙ. ඔය උසාවි වල පොලිසි වල ෆයිල් එහෙම යස අපුරුවට නැතිවෙන්නෙ ගිනිගන්නෙ. අපිත් ඉතින් කෝක නැතත් ස්වභාවධර්මය හරි මේවට පිළිතුරු දෙයි කියල හිත හිතම නිකංම වයසට ගිහින් පරලෝසැපත් වෙනව

10 years ago @ http://33000.lk/ - පරිගණක ක... · 0 replies · +19 points

මෙන්න බොලේ ගොසිපයා නයි-T-N එකේ ගිය පචයක් දැකල කලබලවෙලා. මලහත්තිලව්ව ඔයවාහිනියේ ඇත්තක් ගියොත් නොවැ කලබලවෙන්න ඕනෙ :D

11 years ago @ Gossip9.com - ජයලත් ජය... · 2 replies · +66 points

1. එතකොට මහින්ද ගොන් වස්සෙක්ද ? ජයලත් කරනදේ මහින්ද දන්නෙම නෑ
2. ජයලත් අන්දකයිප්පු කාලද හිටියෙ මහින්දයි කට්ටියයි එනකොට අරම කතාවක් කියන්න ? ඌ මහින්දගෙන්මයි සල්ලි නැතිඋනාමත් ඉල්ලන්නේ. එහෙවුඑකේ අරවගේ බයිල ගහිද ?

මටනං මේ gossip එකේ මෙලෝ තේරුමක් නෑ. අනික අපිට බොරු තරහවල් පෙන්නුවට දේසපාලුවෝ ඔක්කොම හොද යාලුවෝ. චන්දදායකයෝ තමයි පිලවල් කරගහගෙන බොරුවට නස්ස්ති වෙන්නෙ.

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 4 replies · +10 points

සමාවෙන්න ඕනේ chin මහත්තයගෙ හිතරිදුනනන්. මම දාලතියන gossip එකේ රෝහිත අති දක්ෂයෙක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලිකරගන්නයි ප්‍රශ්නෙ ඇහුවෙ. ඕකට ඇත්තටම හිත රිදෙන්න ඕනෙ එහෙම සුදුසුකමක් නැත්නන් තමයි ඕං . අනික මට ප්‍රශ්නයක් නෑ රෝහිත නිදහස් අධ්‍යපනයෙන් හරි මැදමුලන බූදලෙන් මිලියන් ගානක් දීල හරි ඉගෙන ගත්තනං . රෝහිත දිවයින පත්තරයට කියල තියන විදියට ඒගොල්ලන්ට කියල මුකුත් නැතුව ඔක්කොම රජයෙන් ලැබුන දේවල් වලින් තමයි මෙච්චර කල් ජීවත් වෙලා ඉදල තියෙන්නේ. එහෙඋඑකේ අපිට අයිතියක් නැද්ද මෙහෙම ප්‍රශ්නයක්වත් අහන්න ? chin මහත්තයෝ, තමන්ට ලැබෙන ගුධ මාර්ග සැපේට මෙතන කැහැ කැහැ අනුන්ට බණ කිය කිය ඉන්නෙ නැතුව තමන්ගෙ පවුල රැකගන්න බලන්න උන්ටත් කවුරුහරි ගුධ මාර්ග සැපේ දීල යනකල් ඉන්නෙ නැතුව

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 7 replies · +13 points

මම නොදන්න කමට අහන්නෙ, රෝහිත අති දක්ෂයෙක් වෙන්නනන් එක්කො එයාට විශිෂ්ට අධ්‍යපන සුදුසුකන් හරි නැත්නන් වුර්තීමය විශිෂ්ටතා තියෙන්න ඕනෙනෙ. සාමාන්‍යයෙන් එහෙම විශිෂ්ටතා තියනවනන් ඒ පිළිබද තොරතුරු අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනෙනෙ (Academic awards, technical white papers, professional excellence awards ..... etc). ඒවගේ සාක්කි නැතුව කොහොමද එකපාරටම රෝහිත අති දක්ෂයෙක් කියන්නෙ ? අපි හැමෝම දන්න ආචාර්ය සරත් ගුනපාල මහත්තයා නං ඔය ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්. එකට ඕනවට වැඩිය සාක්කි තියනව. කවුරුහරි හරියටම දන්නවද රෝහිත පෙන්නල තියන ඇති දක්ෂතා මේ ක්ෂේත්‍රයට අදාලව ?

11 years ago @ Gossip9.com - රු. බිලි... · 0 replies · +5 points

අනේ අම්මප gossip9 ගේ දැනුමේ තරම. මනුස්සයෝ අම්බානක් සල්ලි වියදන් කරලා ලොකු ලොකු projects කරන්නේ රටේ දියුණුවට නෙමෙයි ඔයි, ලොකු කොමිස් පාරක් කඩාගන්න. ගාන ලොකුවෙන්න ලොකුවෙන්න තමයි කඩාගන්න පුළුවන් කොමිස් ප්‍රමාණය වැඩිවෙන්නේ. චිනෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. අපි ඉතින් සහෝදර රටවල්නේ

11 years ago @ http://www.gossiplanka... - WHAT IS TRUE JOY? - La... · 1 reply · +114 points

කිවුවට කවුරුත් අමනාප එහෙමෙ වෙන්න එපා, අමාරුවේ වැටෙනකල් කාටවත් ඔයවගේ දාර්ශනික අදහස් එන්නේ නැති එකනේ පුදුමේ කියන්නේ

11 years ago @ Gossip9.com - 2013 අය වැය... · 1 reply · +34 points

වැඩිඋන 1500 වත් ටිකෙන් ටික එකතුකරලා ලැම්බෝගිනියක් තමයි දැන් ගන්න වෙන්නේ ඕං