සුමනක්කගේ_ගල්_කොල්ල

සුමනක්කගේ_ගල්_කොල්ල

164p

72 comments posted · 4 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - ප්ලාස්ට... · 1 reply · +60 points

කෝ මේ පෙරදිග ධාන්‍යාගාරයට පිටරටින් හාල් ගෙනාපු හාල්පාරුවෝ ටික?
තව ගෙන්නමු ඇන කොටාගමු.

7 years ago @ http://www.gossiplanka... - පැපිලිය... · 0 replies · -11 points

Jaathiwade awssanawa nemei. Owa swabawadarmaye danduwamda koheda. Sinhala kada walin badu ganilla.

10 years ago @ http://33000.lk/ - ආශ්චෛර්... · 0 replies · +32 points

ගැලපෙන නම උඹම දාගෙන. අනේ වාසනාවන් !!

10 years ago @ http://33000.lk/ - දරු ප්‍... · 0 replies · +11 points

ඒකනම් ඇත්ත බන්. මේවා දකිද්දී තමයි හිතෙන්නේ "නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ" කියලා.

10 years ago @ http://www.gossip9lank... - ෂූටින් අ... · 0 replies · +6 points

ඒකට තමයි හැම නිෂ්පාදනයකම සඳහන් කරලා තියෙන්නේ සුළු කොටසක ගලවා අසාත්මිකතාවයක් ඇත්දැයි බලන්න කියලා. සුළු වරදින් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඉක්මන් සුව පතමි.

10 years ago @ http://www.gossip9lank... - උපේක්‍... · 0 replies · +7 points

දාන dance එකක් අපිට නොකියා දැනගන්නවලකෝ අපේ ලේ කෝප නොකර? අපිත් මේ 2500 න් dance දදා තමයි ඉන්නේ. හැබැයි කාටවත් කියන්නෑ. :(

10 years ago @ http://www.gossip9lank... - ඩේවිඩ් ප... · 0 replies · +8 points

අර දෙපැත්තේ ඉන්න චෙරි ගෙඩි 2 market කරානම් වෙළඳපල අපේක්ෂා වලු පිටින් සාක්කුවේ දාගන්න තිබ්බ :D අපරාදේ.

10 years ago @ http://www.gossiplanka... - Three Women Missing fo... · 0 replies · -14 points

ඔයාලනම් අවුරුදු 10ක් ගිහින් හරි නිදහස් උනා, එත් අපි? ලඟදි ලයිට් බිලත් නැට්ටට වැඩි උනා නංගිලා . ඔන්න ඔහොමයි අපි හිර වෙන්නේ. බැරිද කස්ත්‍රෝ මල්ලි ළඟ වැඩක් පලක් කරගෙන වැටිලා ඉන්න විදියක් හදා ගන්න? :p

10 years ago @ http://www.gossiplanka... - Woman Who Took Half An... · 0 replies · +15 points

පේන බලන ස්ථානයක් දා ගත්තනම් ඔයාට හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. ඔයාගේ ටිකිරි අදහස් නම් මාරයි :p

10 years ago @ http://www.gossiplanka... - Woman Who Took Half An... · 1 reply · +54 points

කෙනෙක්ට කරදරයකදී ඔහොම ආතල් ගන්න එක හොඳද මන්ද :S