අනේ මන්ද!
-141p1,023 comments posted · 36 followers · following 0
4 years ago @ http://www.gossiplanka... - ලබන මාසය... · 0 replies · +34 points
4 years ago @ http://www.gossiplanka... - ලබන මාසය... · 1 reply · -15 points
4 years ago @ http://www.gossiplanka... - ජනාධිපත... · 0 replies · +7 points
මෙතන ඉන්න එවුන් වැරදිලාවත් වැරද්දක් කරන්නෙ නැති උන් වගේ දකින දකින එකාගෙ වැරදි විතරමයි දන්නෙ. ගොඩක් එවුන් දන්න මගුලකුත්නෑ, ඔහේ මොකෙක් හරි මොකක් හරි කියපු දෙයක් මෙතන වමාරනව.
මෙතන දස සිල් සමාදන් වෙලා ඉන්න කීබෝඩ් උපාසක උපාසිකාවන් ගෙ කී දෙනෙකුගෙ ගෙදර ස්ටොක් කරපු පෙට්‍රල් ඇද්ද? හැබැයි උඹල තරම් අවංක පාරිශුද්දයො නෑ බං මේ ලෝකෙ කොහෙවත්.xD
10 years ago @ http://www.gossiplanka... - මින්පසු ... · 0 replies · +6 points
10 years ago @ http://www.gossiplanka... - දරුවන්ට ... · 3 replies · -21 points
අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීම තමයි රටේ වැදගත් රස්සාවල් කරන වෘතිකයන්ගෙ දරුවන්ට කොළඹ හා ප්‍රධාන නගරවල තියෙන වැදගත් ඉස්කෝලවලට ඒ මිනිස්සුන්ගෙ ළමයි දාල දෙන එක. මොකද කවද හරි දවසක ඒ ළමයිනුත් දොස්තරල, ඉන්ජිනේරුවො වෙනව. මොකෝ පොඩි ඉස්කෝලෙකට ගිහින් ලොකුවෙලා පොල් කඩන්න ද? ඒවා අර කම්කරුවන්ගෙ ළමයි ඉගෙනගත්තහම ඇති. අනික එයාලගෙ ළමයි යන ඉස්කෝල 8 වසර වෙනකම් තිබ්බම හොඳටම ඇති. නැත්නම් පිටකොටුවෙ ගෝනියක් වත් උස්සන්න මිනිස්සු නැතිවෙනව.
10 years ago @ http://www.gossiplanka... - ප‍්‍රව... · 0 replies · +2 points
10 years ago @ http://www.gossiplanka... - කරු ජයසූ... · 0 replies · +10 points
10 years ago @ http://www.gossiplanka... - DS Senanayake College ... · 0 replies · -9 points
10 years ago @ http://www.gossiplanka... - මං දැන් ... · 0 replies · -5 points
මම නම් දන්නව එදා ඉඳල ලංකාව දින්නන්න නම් දින්නෙ කනාවට. දැන් තමා නියම තත්වෙ පේන්නෙ. ශ්‍රීලංක ක්‍රිකට් දැන් රිටයර් වෙන්න කාලෙ හරි.
11 years ago @ http://www.gossiplanka... - Chandrani\'s Mystery M... · 0 replies · -1 points