මොනරකුඩුම්බි

මොනරකුඩුම්බි

206p

11 comments posted · 84 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - මනුෂ අහක... · 9 replies · +1303 points

මනූෂ හිත් පිත් නැති මිනිහෙක් කියල පේනවා.. නිලියක් වුනු පමනින් නරක කුලකයට දාන්න හොඳ නැහැ.. මනූෂට පුලුවන්නම් දරුවෙකුත් දාල ගිහින් වෙන කසාදයක් කරගෙන ඒක සාදාරණයි කියලත් කියන්න රොෂානාට මොකද බැරි . රොෂානා දරුවට නම දාන තැනත් මනූශයට වැදගත් තැනක් දීලා තියෙනවා. මිනිහා ඉන්දැද්දිත් පිට යන ගෑනු අතරෙ වැදගත් විදියට පිලිවෙලකට අලුත් ජීවිතයකට යන ඔබට සුභ පැතුම්!

7 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 1 reply · +86 points

කටාර් වල ඉඳලා එන සමහරු ටිකක් චාටර් තමයි බොන්න ගත්තම. ඒත් මේ ගුවන් සේවිකාවො උන්ට කැමති වෙන්නෙ නෑ. උන් කැමති වෙන්නෙ ලන්ඩන් වල වගෙ ඉඳල එන සල්ලි තියෙන ඩයල් වලට.. මොනව උනත් ගෑනියෙක්ට ගහපු එකම ඇති මුගෙ තත්වෙ මනින්න.

7 years ago @ http://www.gossiplanka... - චන්දිමා... · 0 replies · +22 points

මගේ යාලුවෙකුටත් ඒ වගේ බලු වැඩක් කරල තිබුනා. ලංකාවෙ හරි පොලීසියක් වන්චා විමර්ශන ආයතනයකින් මේ වගේ අයගෙ හරි වත්කම් හොයල බලන්න ඕන.

7 years ago @ http://www.gossiplanka... - චන්දිමා... · 0 replies · +30 points

මාස ගානකට ඉස්සර චම්පි සිරිවර්ධන ගෙ ගෝලයෙකුත් මේ වගේම සල්ලි අරගත්තා කියල හිරේ දැම්මා. දැන් මෙයත් ඒකම කරනවා. ශුවර් එකට ආදයම් බදු වලින් පනින්න මේ වැඩේ කරන්නෙ. මෙයාලට සල්ලි හම්බෙන්නෙ අන්දනවට විතරක් නෙවේ. නම් ගියපු සාරි සාප්පු වලින් කමිශනුත් යටින් ගහනවා. මෙයාලත් එක්ක නොගියොත් ඒ සාප්පු වලින් හරි මටීරියල්ස් දෙන්නෙ නැහැ. බලු වැඩ මෙයාල කරන්නෙ.

7 years ago @ http://www.gossiplanka... - ඩොනල්ඩ් ... · 10 replies · +141 points

පිස්සු බං අපේ ලංකාවෙ එවුන්ට ඇත්තමයි :(

7 years ago @ http://www.gossiplanka... - විජය නන්... · 0 replies · +107 points

විජය මහතා නැති වීමෙන් මාස තුනක් ගත වෙන්නටත් පෙර තිබූ හිරු ගෝල්ඩන් අවෝර්ඩ්ස් උත්සවයටත් දේවිකා මහත්මියත් ඇයගේ පුතාත් බොහොම හැඩට ඇඳන් ආවා මට මතකයි. ඒ වෙලාවෙත් මට හිතුනා මෙච්චර ඉක්මනට කොහොමද මේ වගෙ සන්දර්ශනාත්මක ඒවා බලන්න එන්නෙ කියන එක. දැන් මේකෙන් මට නම් පේන්නෙ විජය මහතාගෙන් නැතිව ගිය ආදයම තමන්ට ගන්නත්, ඔහුගෙන් පසුව ඔහුගේ පවුලට හැර වෙනත් කිසිම ආදුනිකයෙකුට හෝ ප්‍රවීනයෙකුට (ඔහුගේ පුතාට වඩා දක්ශ ප්‍රවීනයන් හෝ ආදුනිකයන් ඔනෑ තරම් සිටිය හැක.) අවස්තාවක් ලබා නොදෙන්නට වග බලා ගන්නා ප්‍රයත්නයක් ලෙසයි. පුතා ට තාත්තාගේ දක්ශතාවයන් පිහිටා තිබේවා යැය් පතමි. පුතා සහ මව දෙදෙනාම එකවර නම් මේ චරිත දෙකට ගැලපෙන්නේද නැත.

7 years ago @ http://www.gossiplanka... - ජනපති හෙ... · 1 reply · +259 points

මරන්නම ආපු එකාට නිදහස දීලා තියෙද්දි ඔය කොල්ලව දැන්මම අතඇරල දාන්න මෙයා. උඩ ඉඳල වීඩියෝ කරනකල් බලන් ඉන්නෙ නැතුව එපා කිව්වනම් ඉවරයි නෙ!!

8 years ago @ http://www.gossiplanka... - Mother Seeks School fo... · 0 replies · +148 points

අපෙ අම්මා ඉස්සර ගුරුවරියක් , ප්‍රාතමික පන්ති වලටයි ඉගැන්නුවෙ. ඒ ඉස්කෝලෙට එන හැම විශේශ දරුවෙක්ම දාන්නෙ අපෙ අම්මගෙ පන්තියට මොකද අනිත් ගුරුවරු ගන්නෙ නැහැ වැඩ වැඩියි කියලා, ඒක ප්‍රසිද්ද ඉස්කෝලෙකුත්. අපෙ අම්මා ඒ ලමයින්ව ගෙදර ගෙනැත් උගන්නනවා සල්ලි වලට නෙවෙයි, නොමිලේ. විවිද ප්‍රසන්ග වලදි ඒ ලමයින්ව ඉදිරියෙන් තියෙනවා. ඒ ලමයි ලොකු පන්තිවලදිත් අම්මව හොයාගෙන එනවා..හැම ගුරුවරුන්ම අපේ අම්මා වගේ නම්. මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා, ගොඩක් වෙලාවට මේ වගේ ලමයි කොන් වෙනවා තමයි.

8 years ago @ http://www.gossiplanka... - Mervin Reveals White V... · 0 replies · +30 points

මේ හැමෝම කරන්නෙ දේශපාලන ව්‍යාපාරයක්. දේශය පාලනය නෙවෙයි. ඔක්කොම කරන්නෙ ඩීල් ගහල බලයට එන්න හදන එක. බලය ලැබුනම කවුරුත් එකයි. කවුරුවත් කාවවත් (ඉහල තලයේ දේශපාලකයන්) හිරේ දන්නෙ නැහැ..ඔක්කොම මාද්‍ය සන්දර්ශන. රටේ මිනිස්සුන්ව රවට්ටන්න. ඕකයි ඇත්ත තත්වය. පව් අපේ රට..!

8 years ago @ http://www.gossiplanka... - President Speaks Again... · 1 reply · +131 points

නෑ මිනිස්සු ඔබතුමාට මඩ ගහන්නෙ මෙච්චර ප්‍රශ්න රටේ තියෙද්දි (විල්පත්තු විනාසය වගේ) ඔබතුමා ඒවා කිසිවක් නොදැක (මං දන්නෙ නෑ කිය කිය ) මේ තනපට වෙනුවෙන් නම් පට ගාලා ස්පීච් එකක් දුන්න නිසා..