සිංහලකොල්ලා

සිංහලකොල්ලා

132p

29 comments posted · 177 followers · following 0

8 years ago @ https://www.lankahotne... - Rajitha Senaratne · 0 replies · +4 points

යුගයේ දූෂිතම දේශපාලඥයා වන රාජිත සේනාරත්න පසුගිය රජයේ අවසන් කාලයේ නගුට පශ්චාත් භාගයේ සඟවාගෙන සිට එක්සත් ජාතික පක්‍ෂයේ පිහිටෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කලපසු තවත් විධායක ජණාධිපති වරයකු වී සිටී. දූෂිතයින් සමග ඩීල් ගසා ඔවුන් ආරක්‍ෂා කරමින් තමන්ට බලයට එන්නට උදව් කල එජාපයට කෙනෙහිලිකම් කරමින් සිටී.

9 years ago @ https://www.lankahotne... - Bodu Bala Sena · 0 replies · +52 points

මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතුයි කියා මහින්ද රාජපක්‍ෂට කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව පැවසූ සක්කිලි සිවුරු කාරයා නානසාර දැන් කතා කරන්නේ අධෝමුඛයෙනි. හොර හැත්ත අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගත යුත්තේ ත්‍රස්තවාදි නායකයකු වන බේබදු නානසාරවයි.

9 years ago @ kirula.info - Ganasara · 0 replies · +6 points

බොදු බලු සේනා බල්ලො දැන් බයවෙලා මරු කියවනවා. බේබදු නානසාර සිවුරු කාරයා සහ අනිකුත් ත්‍රස්තයන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. බේරුවල, අළුත්ගම සිදුවූ මිනීමැරුම් සහ දේපල විනාශයට ඍජුවම වගකිව යුත්තේ නානසාර, මධු මාධව ඇතුළු නපුංසක රැලයි.

9 years ago @ https://www.lankahotne... - Move to arrest Common ... · 3 replies · +97 points

ලැබෙන නියත පරාජයෙන් වියරු වැටී සිටින මහේන්ඳ්‍ර පර්සි රාජපක්‍ෂ නම් ගං කබරයා පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව අත් අඩංගුවට ගෙන ජනාධිපතිවරණයෙන් ජය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරතවී සිටී. එය ගං කබරයාගේ සිහිනයක් බවට පත් කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජන සුනාමියකින් විශිෂ්ඨ ජයක් ලබන්නේය​. මීට පෙර 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ද අත් අඩංගුවට ගත්තේ මෙවැනිම විදේශ මුදල් ලඟ තබා ගත් බවට චෝදනා කරමිනි.

9 years ago @ https://www.lankahotne... - Hirunika Premachandra ... · 2 replies · +46 points

තිස්ස අත්තනායකලා සියයකට වඩා වටිනවා හිරුනිකා ප්‍රේමචඳ්‍ර මෙනෙවියගේ පැමිනීම​. රුපියල් මිලියන 500 ක් වියදම් කරමින් තිස්ස අත්තනායක වගේ ඡන්ද 2000කවත් පදනමක් නැති පුද්ගලයෙකු ආණ්ඩුවට ගැනීමෙන් රාජපක්ෂ ආණ්ඩුව කෙතරම් බංකොලොත් වී ඇත්දැයි තෙරුම් ගත හැකිය​.

9 years ago @ https://www.lankahotne... - Mahinda Balasuriya app... · 1 reply · +17 points

වරද පිලි අරන් ඉල්ලා අස්වුන කෙනෙකුට කොහොමද මේ වගේ වගකීමක් බාර දෙන්නෙ?? ඉතාමත් පැහැදිලියි රාජපක්‍ෂ මළ පෙරේතයගෙ විරුද්ධවාදින් ඝාතනය කිරීමට තමයි මොහුට මෙම පත්වීම දෙන්නෙ. ජනාධිපතිවරනය ලේ විලක් කර හෝ ජය ගැනීම තමා මළ පෙරේත ගන්කබරයගෙ අභිප්‍රාය​. ජනතාව මේ ගන්කබරයව කෙසේ හෝ පරාජය කල යුතුවේ. ජන රැල්ලකින් නොව ජන සුනාමියකින් එය කල යුතුය​.

9 years ago @ https://www.lankahotne... - Arundika Fernando burs... · 0 replies · +48 points

ජොන්ස්ටන් සහ අරුන්දික යන පාදඩයන් දෙදෙනා සිය එතනෝල් සහ කුඩු ව්‍යාපාරයට මහින්ද රාජපක්‍ෂ නමැති මල පෙරේතයාගෙන් ලැබෙන සහයෝගය නිසා ඔහු කියන ඕනෑම පහත් වැඩක් කිරීමට සෑදී පැහැදී සිටී. රන්ජන් යනු ලංකාවේ ඕනෑම පලාතක මැතිවරණයක් තරඟ කර ජය ගත හැකි රටක් ආදරය කරන චරිතයකි. රන්ජන් වෙනුවෙන් ඕනෑම වෙලාවක පාරට බැසීමට රසික ජනතාවක් සිටී. එදින වැඩ සටහනට ජොන්ස්ටන් සමග සහභාගී වීමට නියමිතව සිටි බන්ධුල ගුණවර්ධන අවසන් මොහොතේ අසනීප බව දන්වා නොපැමිණ ඒ වෙනුවට රෝහිත අබේගුණවර්ධන එවා ඇත්තේද මළ පෙරේතයා බව ප්‍රසිද්ධ රහසකි. එදින රන්ජන් බුද්ධිමත්ව හැසුරුනු ආකාරය ප්‍රශංසනීයයි. බලය නැතිවූ දාට ඔවුන්ට සිදුවන්නේ සදාම් හුසේන්ලාට ගඩාෆිලාට වෙච්ච දෙයමයි. එදාට ජොන්ස්ටන් පිම්පියාගෙ හොර අඹුව වන සමිතා එරන්දතී මුදුන්කොටුව වේස ගෑනිද මොහු අත හැර යනු ඇත​.

9 years ago @ https://www.lankahotne... - Ranjan Ramanayake · 0 replies · +85 points

පාපැදියක්වත් නොතිබුනු ලන්සා අද කෝටිපතියකුවී සිටින්නේ කුඩු වලට පින්සිද්ධ වන්නට බව ප්‍රසිද්ධ රහසකි. මීගමුව නගර සභාවට කුඩු ලන්සා ප්‍රථමයෙන් තරඟ කරන විට ඔහු වටා සිටියේ ගමේ යහලුවන් පමණි, ඔවුන්ගේ උදව්වෙන් බලයට පැමිණි ඔහු අද එම ගමේ දුප්පත් යහලුවන් අමතක කර දමා පාතාලයට සම්බන්ධ මැරයන් පිරිසක් ලන්කරගෙන සිටී. ඒ ඔහුගේ කුඩු ව්‍යාපාරය කරදරයකින් තොරව කරගෙන යාමටයි. මීගමුවේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කෝටි ගනනක දෙපලක් ඔහු සතුවේ. එම ව්‍යපාර පවත්වාගෙන යාමට ආන්ඩුවෙන් පඩි ලබන කලින් සංචාරක ආපන ශාලාවක වේටර්වරයකු වූ දැන් බස්නාහිර පලාත් සංචාරක මන්ඩලයේ අධ්‍යක්‍ෂක වරයකු වශයෙන් පත්කර සිටින චන්න නමැත්තාව පත් කර ඇත​. දූෂිතයෙක්වූ ලන්සාගෙ රෙදි ගැලවිය හැක්කේ රන්ජන් රාමනායක මහතාට පමණි. ඔහුට මීගමුව ජනතාවගෙ ආචාරය පුද කරමි.

9 years ago @ https://www.lankahotne... - Gas price reduced · 0 replies · +7 points

ඇත්තටම මහින්ද රාජපක්‍ෂ හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ බත් කන හරක් කියලද​? මේ දෙන්නෙ ජනතාවගෙම මුදල් වලින් මැතිවරණ අල්ලසක්. මහින්ද විසින්ම යොදවපු කෙනෙක් ගෑස් බිල අඩු කරන ලෙස ඉල්ලා සිටිනවා, පලපුරුදු නලුවකු වන මහින්ද අසාර්ථක රඟපෑමක නිරත වෙනවා, මහින්දට බැහැ කියන පෝස්ටරය ගැනත් යමක් කිව යුතුයි, ඇත්තටම මහින්දට බැහැ, ඒ නිසා තමා ආර්‍යාව​, ශිරන්ති යන ගමන් වලදි මහින්ද සජින් වාස්ව රැගෙන යන්නෙ.

9 years ago @ https://www.lankahotne... - Video: Ratnapura assau... · 1 reply · +21 points

අහිංසකයෙකුට පහරදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරද කරවකු කරන ලද මාධ්‍ය ප්‍රකශක පෙත්තප්පුගෙන් මීට වඩා සධාරණයක් බලාපොරොත්තු විය නොහැක​.