සිනමාරිස්

සිනමාරිස්

167p

54 comments posted · 51 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - වල්ස්මු... · 0 replies · +15 points

වලස්මුල්ලේ ඉදලා බේරුවලට එනකම් මිනිස්සු ඇවිත් තියෙන්නේ තෙරපිලා. ඕක බේරුවලදී හරි අහුවුනා.. ඔහොම අහුනොවුණු බස් කීයක් නම් යන්න ඇද්ද..? අහිංසක මිනිස්සුන්ගේ ජීවිත..! වැඩක් නෑ ඉතින් ඔය ගැන කතා කරලා.. ඒක නෙමෙයි මේ ෆොටෝ එක ඇඩ්මින් කොහෙන්ද බන් ගත්තේ..? නරක සයිට් එකක වීඩියෝ එකකින් වත් ද..? හොඳට හුරුයි..!

5 years ago @ http://www.gossiplanka... - මලින්ද ප... · 0 replies · +12 points

මලින්ද වගෙද බං මහින්ද...! ප්‍රතිවාදීන්ම කීදෙනෙක් දවාගන්න ඇත්ද..

6 years ago @ http://www.gossiplanka... - ජවිපෙ ගම... · 0 replies · +19 points

බන්දුල ගුණවර්ධන වගේ උගත්තු - සභාවේ සිනා...

7 years ago @ http://www.gossiplanka... - 2500 ගැන කථ... · 0 replies · +18 points

ගැමුණුගේ දෙදාස් පන්සීය ගැන නම් අපි දන්නේ නෑ.. ඒත් 2500ට ගියපු ගෑනි.. 25,000ට මාර්කට් කලේ උඹ කියල නම් රටම දන්නවා...

7 years ago @ http://www.gossiplanka... - 2500 ගැන කථ... · 0 replies · +29 points

තොපි ගැන අපි දන්නවා... දේශපාලන වාසි තකා , ස්ට්‍රයික් කරනවට පට්ටම කැමති හොරු සෙට් එක තමයි මේ.. යකෝ ඉස්සර දේශපාලන තියරි දැන් ඉන්න උන්ට දාන්නෙපා... සෝෂල් මීඩියා වල ඉන්න බහුතරය (සියල්ලම නෙමෙයි) ටීවී, රේඩියෝ, පත්තර බලල චන්දෙ තීරණය කරන අහිංසක ගම්මුන්ට වැඩිය වෙනස්.. තොපි හැරෙනකොට හිතේ තියන මුන් කියාවි. අහිංසක මිනිස්සු අසරණ කරලා ස්ට්‍රයික් කරන්න රටම ෆෝම් කරන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.. අපිට රනිලවත්, මයිත්‍රී වත්, තොපේ මහා එකා මහින්දවත් වැඩක් නෑ.. අඩුම තරමේ තොපිට චන්දෙ දීපු අසරණ මිනිස්සු ආයෙත් ගොනාට අන්දන්නෙ නැතුව හිටපල්ලා... එච්චරයි..

7 years ago @ http://www.gossiplanka... - ‘මරණය ... · 0 replies · +102 points

පහුගිය කාලේ ඔයවගේ මැරුණේ ළමයි.. දැන් ගුරුවරුත් පටන්ගෙන.. ගුරුවරු කියන්නේ අනාගත පරපුරට මගපෙන්වන පරපුර.. ඇත්තටම දැන් හරි හමන් ගුරුවරුත් නැහැ.. ඔක්කොම බිස්නස් කාරයොයි, කැම්පස් වල පිස්සු කෙල කෙල හිටපු කොලු,කෙලි කුරුට්ටෝ ටිකයි තමයි ඔය ගුරුවරු කියාගෙන මතු වෙන්නේ.. ඉන්ටර්නැෂනල් කොලේජ් වල තත්වය නම් මීටත් එහා... දෙමවුපියෝ මොනතරම් දුකක් විඳිනවද පොඩිකාලේ ඉඳන් ජීවත් කරවන්න.. අවංකවම කතා කලොත් මෙහෙම උන් නම් මැරෙන එකම තමයි හොඳ.. ජීවිතේ වටිනාකමක් දන්නේ නැතුව මොනවට ජීවත් වෙන්නද? ප්‍රශ්න හින්දා අපි මැරුන නම් මෙලහකට හත්පණ වගේ ආත්ම ගානක ඉපදී ඉපදී මැරෙන්නයි වෙන්නේ... මේවට අපි කොමෙන්ට් කරන කාලෙත් අපරාදේ.. ලබන ආත්මෙවත් මොලේ පෑදේවා..!!

7 years ago @ http://www.gossiplanka... - ලංකාවේ ප... · 0 replies · +10 points

මේ දවස් වල භාෂා ප්‍රශ්නේ ඇවිල්ල තියෙන්නේ බුකී වාසී සැමගේ අනිත් සියලු ප්‍රශ්න විසදී අවසන් වී ඇති නිසා වෙන්න ඇති.. කොහොම උනත් ඔහේ, මක්කයි, ඇහැකි කියන දකුණේ භාෂාව, කොළඹ උන්ට අමුතුවට පෙනෙනවා වගේම.. දකුණේ උන්ටත් ඔයා, මෙයා.. කියන කොළඹ භාෂාව පට්ට අවුල් විදියට තමයි පෙනෙන්නේ.. එහෙම බැලුවම කොළඹ, මාතර, නුවර, හලාවත, අනුරාධපුර හෝ වෙනත් පළාත්වල ඉන්ඩ අය (නැත්නම් එයාලා/ඈයෝ/උන් ...) එකාට එකා කතා කරන වචන වෙනස්.. එතකොට හරිම සිංහල කියන්නේ මොකකට ද? ඒක තීරණය කරන්නේ කවුද? සිංහල භාෂාව හරියට කතා කරන්නේ දකුණේ උන්ද? කොළඹ උන්ද? වෙනත් උන් ද?... ඔය ගොන් පාට් දාන උන් ඔක්කොටම කලින් ඒක හොයාගනිල්ලා...

7 years ago @ http://www.gossiplanka... - කැමිලස්... · 0 replies · +357 points

බන්දුල මල් කුමාර... මෙයාට ලැබුන දේවල් දරාගන්න බැහැනේ.. ඒකයි ඔය කෝම තත්වේ ඉන්නේ.. මල් පත්තර විකුණා විකුණා ඉඳල එක සැරේට මුල්පිටුව ලැබුනා.. මුල්පිටුව එක්ක $$ෂිකා වත් ලැබුණා.. මෙන්නබොලේ ඒත් එක්කම ලේක්හවුස් සභාපතිකම ලැබුණා.. දරාගන්න බැරිඋනා.. ඉන්පස්සේ දුවව තානාපති මගඩි හරහා රට පැටෙව්වා.. ඒකෙන් තාත්තටයි දුවටයි දෙන්නටම දරාගන්න බැරි උනා.. මහින්ද ජනාධිපතිතුමා තානාපති කාර්යාල සේවක දුවට මහින්ද අන්කල් උනෙත් ඔය දරාගන්න බැරිවීමේ ප්‍රථිපලයක් තමයි... ඔව්ව මෙව්වා අතරේ ටිකදොහකින් ලේක්හවුස් සභාපතිකමෙන් පැන්නුවා.. ඒ පාර නම් දරාගන්නම බැරි උනා... එහෙම එකේ දැන් ඉතින් ජනාධිපති තියා කිසි එකෙක් පෙන්නන්න බැහැ තමයි..

7 years ago @ http://www.gossiplanka... - විමල් කු... · 0 replies · +12 points

දීන විමල්ලා අතර වීර විමල්.... !!! ඔබට නිවන් සුව...!

7 years ago @ http://www.gossiplanka... - යට ඇඳුම්... · 0 replies · +22 points

කාන්තා යට ඇඳුමක් රුපියල් සීයේ ඉඳන් තියනවා.. යකෝ ඌ හොරකම් කලේ යට ඇඳුමක්නේ.. නැතුව මිලියන, බිලියන ගණන්වල අපේ සල්ලි නෙමෙයිනේ... මේ ඩිංගට ඌව අල්ලලා.. උසාවි දාල.. බන්ධනාගාරත් ගතකරලා...
මේ වෙලාවට තමයි හිතෙන්නේ, අර්ජුන් මහේන්ද්‍රන්ට, විමල්ට, අලුත්ගමගේට, බැසිල්ට, ජොනියටඇයි යකෝ යට ඇඳුමක් හොරකන් කරන්න හිතුන්නැත්තේ කියල... එහෙමවත් මුන් ටික ඇතුලට දාගන්න තිබුණා...