ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස්

188p

23 comments posted · 2 followers · following 0

9 years ago @ http://www.gossiplanka... - My Heart Says Do This ... · 0 replies · +35 points

මාර පිම්මක් මේ පැන්නේ මෙහෙන් එහාට්ට පැනලා ආය මෙහාට්ට පැන්නා ඔන්න ගෙම්බෝ පිමි කිව්වලු :D

9 years ago @ http://yminister.blogs... - uyskao fhdaIs; ;srem;s... · 0 replies · +10 points

ලංකාවේ දෙයියෝ වැඩේ දන්නවනේ

9 years ago @ http://www.gossiplanka... - Jackson Anthony\'s \"K... · 0 replies · +69 points

I have a dream that one day ජැක්son will stop කඩේ යාම and finally my dream comes true, now he won't go කඩේ for the politicians no need either because now he already in the කඩේ

9 years ago @ http://www.gossiplanka... - Woman with Kid Follw P... · 6 replies · +286 points

මොකටද ආය ෆොටෝස් ඔය වීඩියෝ එකක්ම තියෙන්නේ ජාතික රූපවාහිනියේ නිව්ස් බලපු ගොඩක් උගත් උදවිය බබාව දකින්න ඇති :D

9 years ago @ http://www.gossiplanka... - TV Political Programme... · 3 replies · +253 points

ඊලඟ චිත්‍රපටියෙ නම මාතර සුනිල් :D

9 years ago @ http://yminister.blogs... - ffu;%S fmkajk fldg isr... · 0 replies · +75 points

පහුගිය සති දෙක ඇතුලත ජනාධිපති තුමා සෑහෙන්න ඒකාධිපති අරවා මේවා පෙන්නුවා

9 years ago @ http://www.gossiplanka... - MR & MS Handed Over Th... · 1 reply · +95 points

ඇයි ඒ ජනාධිපති මාමා පිටිපස්සෙන් ගිහින් දෙන්නේ හිතවත්කම වැඩිහින්ද වෙන්ඩඇති අපිට වැඩක් නෑනේ ඕවා එකඅතකින් :$

9 years ago @ http://www.gossiplanka... - TV Political Programme... · 0 replies · +68 points

නාමල් මිටක් සුදු දෝතින් අරන් පියඹා උදේ ඇය කොහෙදෑ ගියේ.. ;)

9 years ago @ http://www.gossiplanka... - TV Political Programme... · 20 replies · +811 points

"කොහොමහරි මාතර සුනිල් ඇහුවේ ජනතාවගේ ප්‍රශ්ණයක් අපි සියලු දෙනා ඒක වෙනුවෙන් පෙනී සිටිනවා" මාතර සුනිල් රන්ජන් නෙමේ කියලා හිතමු එහෙමනන් ඒ මනුස්සයා දැන් බයවෙලා ඇති, ඒ අහපු ප්‍රශ්නේ වැරද්දක් දකින්නෑ ඒ මනුස්සයව අවුස්ස ගත්තේ මහින්දානන්ද ඇමතිතුමා මැදට පැනලා. එතුමාට එල්ල උනු ප්‍රශ්නෙකුත් නෙමේ අනික. රන්ජන්ගේ උඩ ඒ කිව්ව වචන ටික අර මනුස්සයට ලොකු ශක්තියක් වෙයි.

9 years ago @ http://www.gossiplanka... - TV Political Programme... · 6 replies · +458 points

මේ දවස් වල විපක්‍ෂයෙන් 'තොප්පිය' කියලා කියපු ගමන් ඇමති වරු තොප්පිය හොයන් ගිහින් ඒක දාගන්නවා ඔතනම චන්ද කීයක්‌ කැඩුනද දන්නෑ