සිංහලයා

සිංහලයා

159p

37 comments posted · 4 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Amputation of Law Stud... · 2 replies · +9 points

අපේ රටේ දොස්තරලාගේ තියෙනවා නේ මහ මහන්තත්ත කමක්.... හිතන්නේ ඉන්නේ අලි ඔලුවෙන්නේ.... Final Exam ඉවර වෙන්නත් කලින් තමයි නමට ඉස්සරහින් Dr. කියලා දා ගන්නේ.... කෙනෙකුට වෙසක් කාඩ් එකක් දැම්මත් නමට ඉස්සරහින් Dr. කියලා දානවා...ඉන්ජිනේරුවොත් එහෙනම් එහෙම දාගන්න එපැ.... මුන්ගේ තියෙන මහන්තත්ත කමට අසරණ මිනිස්සු පලි.....පිටරට වල දොස්තරලා එහෙම නැ.... සාමාන්‍ය මිනිස්සු වගේ තමයි ඉන්නේ.... මට එක සැරයක් UK වල Neurologist කෙනෙක් හම්බුනා... Lady Dr. කෙනෙක්.... දැක්කම කියන්න බෑ Dr. කෙනෙක් කියලා Long boots දාලා... කන තැන් දෙකකින් විදලා.... ඒ වුනාට හරිම නිහතමානියි... හරි හොඳයි... එයාව හඳුන්වල දෙන්න නම කියන කොට Dr. කතාවක් කිව්වෙත් නෑ..එක තමාගෙ වෘත්තිය විතරනේ...

11 years ago @ Gossip9.com - මොරටුව ග... · 4 replies · +2 points

ee unata injo hithan inne un nethnam moratuwa uniyath ne kiyala.....

11 years ago @ Gossip9.com - මොරටුව ග... · 2 replies · +19 points

මචං ඒ අපේ උන්ගෙ තියෙන උද්දච්ච කම.....ඉන්ජො හැමොම එහෙම නැ... උසස් පෙල ඉහලින් සමත් උනා කියලා...සමහර අයට ලොකු ඔලුවක් එනවා..... උසස් පෙල ඉහලින් සමත් නොවුනත් ඉන්ජො ඩොක්ටර් ලා වෙන්න බැරි කමක් නෑ.... පුලුවන්..... සමහර දොස්තරලා බලන් ඉන්නෙ උන්ට දේවත්වයෙන් සලකනවට කැමැත්තෙන්.... මේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඇති කරන දෙයක්.... මොකද දියුනු රට වල එහෙම ප්‍රශ්ණ නෑ...ඒ මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු. මම අත්දැක්ම් ඇතුවයි කියන්නේ.... සමහර අය සර් කියලා කතා කරනවට කැමතිත් නෑ.... එතකොට ඒ ගොල්ලො හිතන්නේ එහෙම කතාකරන්නේ නොන්ජලයෙක් කියලා.

11 years ago @ Gossip9.com - මොරටුව ග... · 7 replies · +9 points

Maths කරන ඔක්කොගෙම අලි ඔලුවක් නෑ..... ඉන්ජිනේරු පීඨ සිසුන් හිතනවා ඔවුන්ගේ තැනට එන්න පුලුවන් වෙන ජගතෙක් නෑ කියලා...... ඒක අහඃකාර කමක්..... හීන මානයක්....

11 years ago @ Gossip9.com - මොරටුව ග... · 1 reply · -29 points

ඇත්ත මේ ලිපියෙත් ගොසිපා පැත්තක් ගන්න විදිහට තමයි දාලා තියෙන්නේ... ඒකනෙ ඉන්ජිනේරු සිසුන් කරපු වැරදි නිවැරදි කරනවා කියලා හැම තැනම වරහන් ඇතුලෙ දාලා තියෙන්නේ...... ගොසිපා උඩින් පෙන්නන්න හැදුවට යටින් තියන අදහස පේනවා.... ගොසිපත් ඉන්ජිනේරු සිසුන්ට අදිනවා.....

11 years ago @ Gossip9.com - බිස්කට් ... · 0 replies · +20 points

ආ... මේ free advertisement එකක් දාගන්න වැඩක්........

11 years ago @ http://www.gossiplanka... - Olu Biscuit Maker : Aj... · 19 replies · +467 points

සිංහල ව්‍යාපාරිකයාගේ අනාගතය මේකද?

11 years ago @ Gossip9.com - රිසානා න... · 0 replies · +4 points

එළ කතාව කොල්ලා...

11 years ago @ Gossip9.com - රිසානාග... · 0 replies · +15 points

එළ කතාව.... මුන් කොන කපනවා කියන්නෙ අල්ලාගෙ මැවීමට මුන් එකඟ නෑ.. අල්ලට විරුද්ධ වෙනවා කියන එකනේ...

11 years ago @ http://www.gossiplanka... - Shock Over Execution o... · 0 replies · +34 points

ශරියා නීතිය තිබුන පලියට අපරාධ අඩු වෙන්නෙ නෑ.....ලොකයේ වැඩිම ත්‍රස්තවාදි කල්ලි ඉන්නෙත් මැද පෙරදිග රටවල. http://en.wikipedia.org/wiki/Crime_in_Saudi_Arabia