මණ්ඩුක

මණ්ඩුක

138p

304 comments posted · 8 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - ගොසිප්බ... · 0 replies · +62 points

මාගේ අදහසනම්, ප්‍රශ්නයක් පැමිනිවිට පැන යා නොයුතු බවයි. ( block කලොත් log වෙන එක අපි බලා ගන්නම්. )

9 years ago @ http://gossipbook.lk/ - අඟහරුගෙ... · 1 reply · +47 points

රාවනා රජතුමාගේ ජනාවාස අගහරුවලත් තිබ්බා කියල කියන්නේ. හෙලයො සහජයෙන්ම ගගන ගාමීන්. දැකකනේ අපේ එකෙක් චීන සහෝදරයොත් එක්ක යවපු රොකට් එක​. දැන් හබල් එකටත් හොයාගන්න බැරි තරන් දුර ගිහිල්ලලු. ආඩම්බර වෙයල්ලා. xD

9 years ago @ http://gossipbook.lk/ - විසිවසර... · 0 replies · +31 points

ඔය facebook දාල තියන comments දැක්කම මට හිතුනේ මම මොනවගේ පවුකාරකමක් කරන්න ඇත්ද කියල මෙහෙව් රටක ඉපදෙන්න. ඉන්දියාවෙත් සමූහ දූෂන වෙනවා තමයි, හැබැයි වැරදිකාරයා වෙනුවෙන් මෙහෙම ජනතාව පෙනීසිටින්නැ. කුඩුකාරයො, ස්ත්‍රි දූෂකයො චන්ද දින්නෙ මොලේ කලදක් නැති මෝඩ මිනිස්සු නිසා.

9 years ago @ http://gossipbook.lk/ - තංගල්ලේ ... · 2 replies · +28 points

මේ තීන්දුව දුන් හිතක් පපුවක් නැති විනිසුරුන්ටත් හෙන ගහපන්

9 years ago @ http://gossipbook.lk/ - තංගල්ලේ ... · 3 replies · +55 points

මෙයා මුකුත් කලේ නැ කිව්වනේ, පව් අහිංසකය. මූ දැන් බොරු අමාරුවක් අරන් ජනාධිපති සමාව ලැබෙන කන් ඉස්පිරිතාලෙ ඉදී. සාප වෙයන් මහාරජාට සහා මේ වගේ තිරිසනුන්ට

PS: දැන්ම මේ රටින් පැන ගනිව්. නැත්නම්, මේ වගේ සුනකයොන්ට, උබලගේ, බිරිද, සහෝදරී, දියනිය බිලි දෙන්න වෙයි.

9 years ago @ http://gossipbook.lk/ - ඩයලොග් ආ... · 0 replies · +4 points

pizzahut

9 years ago @ http://gossipbook.lk/ - මුස්ලිම... · 2 replies · +21 points

නරකද, අවර්ණ බුර්කාවක් දුන්නොත් ? එතකොට නම් බයක් නැ

9 years ago @ http://gossipbook.lk/ - මත්පැන් ... · 2 replies · +14 points

අපේ අගමැති ඇතුලු පිරිස මේ ක්‍රමය කලින් හොයාගත්තා වෙන්න බැරිද ? xD

9 years ago @ http://gossipbook.lk/ - ඇමරිකාව ... · 1 reply · +7 points

අද වන විට, නවීන තාක්‍ෂනයේ පිහිටෙන්, රාජ්‍යයකට නොව මිනිසෙකුටවත් පුද්ගලිකත්වයක් නැත. තමන්ගේ අතිනවීන ජංගම දුරකතනය පවා, තවකෙනෙකුට ඔත්තුබැලීමේ මෙවලමක් විය හැක.

read : https://defectivebydesign.org/iphone5c-warning

9 years ago @ http://gossipbook.lk/ - යෝෂිතගේ ... · 1 reply · +63 points

මුලු පවුලටම සාප වේවා, සුලුවෙන් හෝ කරදර ඇතිවේවා. එයයි ජාතියේ එකම පැතුම. :@