එකා ජොලියේ..

එකා ජොලියේ..

160p

205 comments posted · 2 followers · following 0

9 years ago @ Hiru Gossip - Hiru Videos - ලංකාවේ ප... · 0 replies · +1 points

ලංකාවේ ප්‍රථම සමලිංගික චිත්‍රපටිය මේක නෙමෙයි...ප්‍රථම Gay චිත්‍රපටිය වෙන්න ඇති.. "මමත් ගැහැනියක්" කියලා lesbian චිත්‍රපටියක් තිබුනා...

9 years ago @ Hiru News - අපූරු අල... · 0 replies · +1 points

අෂ්ඨ මහා පින්කම් වලින් එකක්...

9 years ago @ Hiru Gossip - Hiru Videos - නවක වදය ... · 0 replies · +33 points

මම මේකේ දැක්ක විශේෂ කරුණු කිහිපයක් තිබුණා. ඇය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනගෙන තියෙන්නේ... පන්නිපිටිය ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙන්නේ.. ටැබ් එකක් ලැප්ටොප් එකක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ වත්කමක් තියන පවුලක ලමයෙක්... ලංකාවේ යුනි වලට ගම් වල ඉඳලා ආපු එදා වේල වත් නැති හොඳ පවුල් පරිසරයක් නැති උන්ට ඔය වගේ ළමයි පෙන්නන්න බෑ. කොළඹ බාලිකා පාසලකට ගිය හොඳ පවුලක ළමෙකුට ඔය තිරිසන්නු කරන වැඩ උන් කියන් කුණුහරුප අහගෙන ඉන්න බෑ... උන් බනින්නේ අම්ම තාත්තා මතක් කරලට.. දෙමව්පියන්ගේ නියමාකාර සෙනෙහසත් එක්ක හැදුනු කෙනෙකුට ඒවා දරාගන්න බැරි එක සාධාරණයි.. මම මේ කියන්නේ සම්පූර්ණ අත්දැකීම් ඇතිවයි. මම මෙරට විශ්වවිද්‍යාලයක හා විදේශීය විද්‍යාලක අධ්‍යාපනය හදාරා තියෙනවා ඒ වෙනස හොඳට තේරෙනවා..

9 years ago @ Gossip-LankaNews - fake agency in Dambulla · 0 replies · +17 points

තම්බිනේ... හොරු..සල්ලාලයෝ.. තමයි..

9 years ago @ http://gossipbook.lk/ - එජාප මංත... · 0 replies · +2 points

මොන පක්ශයක උනත්.. අධිවේගයේ වේග සීමාවට යටත්ව යන කිසිම මන්ත්‍රී කෙනෙක් ඇමතියෙක් නෑ... මොකද ඒවට දඩ, ගාස්තු නෑනේ.....

9 years ago @ Gossip-LankaNews - Chat with guy who slap... · 21 replies · +34 points

බලන්න හොඳ අවවාදයක්නේ දීලා තියෙන්නෙ..."මිස් ඔයාට ඔය ඇඳුම් ගැලපෙන්නේ නෑ නේද?" කියලනේ තියෙන්නේ...

9 years ago @ http://gossipbook.lk/ - යුරේනි න... · 0 replies · +8 points

ඒක හොර කිස් එකක් නේ....

9 years ago @ http://gossipbook.lk/ - බල්ලාගේ ... · 0 replies · +5 points

ඉතින් තොත් පලකෝ.. මෙහෙ ඉන්නේ පක් ගහන්නද?

9 years ago @ http://gossipbook.lk/ - පියුමිට ... · 0 replies · +1 points

වහ නොවැටුනොත්නේ පුදුමේ....