ගල් රාජු

ගල් රාජු

180p

311 comments posted · 1 followers · following 0

3 years ago @ http://www.gossiplanka... - \'\'කොවිඩ... · 0 replies · -14 points

අපේ අනාගත ජනාධිපතිතුමා නාමල්ගෙ පුතා.

4 years ago @ http://www.gossiplanka... - සීසීටීව... · 0 replies · +28 points

"එසේම තානාපති නිලධාරිනිය සිද්ධියෙන් පසු සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බැවින් ඇය විසින් සාක්ෂි ලබාදීම පමාවී තිබෙන බවද එහි දක්වා ඇත" යකෝ මෙච්චර අමාරු ගෑණිට බේත් ටිකක් අරන් දෙන්නෙ නැද්ද? හොස්පිටල් එකකටවත් යන්න නොදී එම්බසි එක ඇතුළෙම තියන් අහවල් දෙයක් කරනවද?

6 years ago @ http://www.gossiplanka... - මගේ හම ස... · 0 replies · +2 points

Aiyo kethai appaa....meyage issara thibba normal paata thibbanam lassanai meeta wadaa.

7 years ago @ http://www.gossiplanka... - කැමතිනං ... · 3 replies · +48 points

අපේ ගෙදර ලයිට් බිල රුපියල් 650/=. මට ඔය මොන මගුලක්වත් ඕනෙ නෑ .

7 years ago @ http://www.gossiplanka... - අර්ජුන් ... · 37 replies · +205 points

දැන් එතකොට පහුගිය කාලෙ කීවෙ අර්ජුන් මහේන්ද්‍රන්ගෙ කිසිම වැරැද්දක් නෑ කියලනෙ.

7 years ago @ http://www.gossiplanka... - මං මහින්... · 1 reply · +99 points

මහින්ද හොරකම් කරල කරපු සංවර්ධනේවත් දැන් තියෙන ආණ්ඩුව කරන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ. යටිතල පහසුකම් හදන්නෙ නැතිව රටකට ආයෝජකයො එන්නෙ නෑ. පාරවල් කාපට් කළා කියල සත පහක මුදලක් රජයට එන්නෙ නෑ තමයි. හැබැයි ඒව හදන්නෙ නැතුව ආයෝජකයො එන්නෙත් නෑ.

ණයවෙලා හරි වෙඩින් හෝල් එක සුපිරියට හැදුවොත් කවුරුත් ඒකෙ වෙඩින් එකක් ගන්න ට්‍රයි කරනව. නිකම්ම නිකම් මඩුවක් ගහගෙන ලැබෙන ආදායමෙන් සුපිරි හෝල් එකක් ගහන්න හිතුවොත් ඒක කවදාවත් වෙන්නෙ නෑ. මොකද කවුරුත් එන්නෙ හෝල් එක ලස්සනට තිබ්බොත් විතරයි.

එදා කොළඹ දවසින් දවස ලස්සන වුණා. අද කෝ ඒව? අපායක් වෙලා තිබ්බ බැස්ටියන් මාවතට මහ රෑත් වාහන වලින් බැහැල මිනිස්සු ඇවිදින්න එන්න ගත්ත පහුගිය දවස්වල. අද ඒව නෑ. දැන් ආයෙ ඒක ජරා වෙලා.

වියදම් තමයි. නමුත් ඒ ලස්සන තුළින් මිනිස්සුන්ට ලැබෙන මානසික සුවය නිසා රැකියාවට එන මිනිස්සුන්ගෙ වෙහෙසත් නැතිවෙනව. ඒව තමයි රටේ සංවර්ධනේට දායක වෙන්නෙ.

7 years ago @ http://www.gossiplanka... - Severe Weather Conditi... · 5 replies · +116 points

බව්වා පව් අනේ

7 years ago @ http://www.gossiplanka... - Severe Weather Conditi... · 0 replies · +20 points

සුළං වේගය සෙනිකව වැඩි වෙනවලු.

7 years ago @ http://www.gossiplanka... - Panama Papers Sri Lank... · 2 replies · +114 points

සිංහල ලිපිය සිංහලෙන් කියවන්න පුළුවන්නම් සිංහලෙන්ම කමෙන්ට් එක දාපන් බං. සිංහලෙන් කතාකළා කියල කවුරුවත් හිනාවෙන්නෙ නෑ. මේ ලිපි කියවන්නෙ සුද්දො නෙමෙයි, සිංහල එවුන් බං.

8 years ago @ http://www.gossiplanka... - Critics on Mahinda\'s ... · 0 replies · +105 points

හත්පොළේ ගාගෙන දැන් ජෝන් බාස්ගෙ ජොගින් ට්‍රැක් විහිළුව වගේ මම දන්නෙ නෑ, මගෙ වැඩක් නෙමෙයි කීවට වැඩක් නෑ බැලුම් ඇමතිතුමා.