රැඩිකල් පොර

රැඩිකල් පොර

-149p

334 comments posted · 17 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - රියදුරු ... · 4 replies · +80 points

ප්‍රායෝගික පරික්‍ෂණ සමත් වෙන්න නම් trial බලන්න එන නිලදාරියට පගාව දෙන්න ඕන. පගාව දුන්නේ නැත්නම් නම් හරියට කරත් fail කරනවා. ඒවගේම වැරදියට කලත් පගාව දුන්නම පාස්. හොරට pass වෙලා license ගත්තම ඉතින් මාර්ග අනතුරුත් වැඩි වෙනවා. ගොඩක් වෙලාවට ලර්නර්ස් එහෙන්ම trial බලන පොරට පගාව දෙන්න ගානක් ඉල්ලා ගන්නවා. මේ කාරණය ගැනත් අවධානය යොමු වේවා. !!!

4 years ago @ http://www.gossiplanka... - චම්පික ර... · 5 replies · -39 points

පාටලියි නදීෂා හේමමාලි අතරයි තිබ්බ සීන් එකක් මේ දවස් වල උඩට ඇවිත් තියෙනවා.. පොර තමන්ගේ ගෑනිටවත් ඉන්න නොදීපු ටිකක් අමුතු කාම අශාවල් තියෙන කෙනෙක් කියන්නේ ඇත්තද? නැත්නම් මේවා මඩද?

4 years ago @ http://www.gossiplanka... - මස්කෙළි... · 3 replies · +23 points

මේ වසංගත චිත්‍ර ඇදිල්ල වහාම රජය විස්සින් තහනම් කල යුතුයි... සමහර චිත්‍ර දිහා බලන්නවත් බැරි තරම් කැතයි... ග්‍රැෆිටි චිත්‍ර හැම රටකම තහනම් උනත් අපේ රටේ රැල්ලට යන මෝඩයෝ ඒවත් අදිනවා... මේවා ඉක්මනටම තහනම් කරන්න ඕන

4 years ago @ http://www.gossiplanka... - රනිල් මහ... · 1 reply · +8 points

උඹ 2000 න් පස්සේ ඉපදිලා ලොරි ටෝක්ස් දෙන දේශපාලන ළදරුවෙක් වගේ.... බටලන්ද ගැන එහෙම දන්නේ නැත්නම් වැඩිහිටියෙක්ගෙන් පොඩ්ඩක් අහල දැන ගනින් රනිල්ගේ මැර කෙරුවාව

4 years ago @ http://www.gossiplanka... - ගංවතුරට ... · 0 replies · -107 points

කුහක කතා කියන්නේ නැතුව හිටපන් බං... ස්වභාව ධර්මය අපිට පාලනය කරන්න බෑ

4 years ago @ http://www.gossiplanka... - ඇඹිලිපි... · 0 replies · +173 points

නීතිය නවල තියෙනවා නැවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්නම

4 years ago @ http://www.gossiplanka... - ගානියා බ... · 1 reply · +50 points

රිමාන්ඩ් එකේදි ස්විස් සැප හම්බ වෙයි :D

4 years ago @ http://www.gossiplanka... - චිත්‍ර... · 0 replies · -24 points

අය්යෝ චිත්‍රාල් .... ඔයා පව්

5 years ago @ http://www.gossiplanka... - සිම්බාබ... · 1 reply · +58 points

චන්දෙ ලග නිසා චන්ද්‍රිකා කලා වගේ අනුකම්පාව ගන්න කරපු රගපමක්ද දන්නේ නෑ :D

5 years ago @ http://www.gossiplanka... - ආයුධ පෙන... · 0 replies · +242 points

සුපිරි වැඩක් ..... එකෙක් ඉතුරු නැතුව මරන්න ඕන ...... ලංකාවේ කාලකන්නි නීතියෙන් ඇති වැඩක් නෑ..... අපරාද කාරයෝ දැක්ක තැන මරන්න ඕන