සකල බුජස්

සකල බුජස්

144p

63 comments posted · 1 followers · following 0

10 years ago @ http://33000.lk/ - අඹන්පොළ... · 0 replies · -3 points

Mekata adala nati unath... Mahela Sanga Who wants to be Millionaire Part 2 http://www.youtube.com/watch?v=c_y6sB6sMaU

10 years ago @ http://www.gossiplanka... - James Packer in Colombo · 0 replies · +10 points

Its alright to bring casino to our country.. this is a good way to increase foreigners and their currency .. on the other hand we must bring rules to restrict locals from this casino cos it will worsen our purity .. for ex, countries like Singapore have entrance fee of S$200 for locals...

11 years ago @ http://exgossip.com/ - මොබිටෙල... · 0 replies · +11 points

එල එල.. ඊලග පාර ලංකාවට ගිහාම Mobitel SIM එකක් මය් ගන්නේ..

11 years ago @ http://exgossip.com/ - ජනතා සම... · 0 replies · +10 points

මේකට වැඩට ගියා මගේ යාලුවෙක්.. පරණ අය කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑලු .. කොච්චර ලේසි වැඩක් උනත් ඇදල කරන්න කියල පොරට කියල...ඇය් මේ award එක sampath bank එකට දුන්නේ නැත්තේ?

11 years ago @ http://www.gossiplanka... - Chanuka\'s Strong Dete... · 0 replies · +14 points

ඔබට සුබ පැතුම් මල්ලි.. විභාග වලට බය වෙන්න ඕනේ නැහැ තමන් ලැහැස්ති නම්...

11 years ago @ Gossip9.com - අනු හයේ ... · 0 replies · +6 points

I got goosebumps when saw this legends... දැන් team එකේ ඉන්න සමහර එවුන් ව මේ අයගේ මය්ලක් වත් වටිනවද?

11 years ago @ http://www.gossiplanka... - Milton\'s Songs : Perm... · 0 replies · +1 points

ඔව් මචන් .. ඒ වගේම clarance ගේ පව්ලේ අයත් ඒ මනුස්සයගේ ගීත වලට ඕනවට වැඩිය තහංචි දාල තියනව.. රනිල් මේකේ කිව්වා වගේ ඉස්සර ඔය ගීත ලිවේ සල්ලි වලට නෙමේ..

11 years ago @ http://www.gossiplanka... - Milton\'s Songs : Perm... · 0 replies · +12 points

මිල්ටන්ගේ සින්දු අමරණීයය් ... රනිල් හරිම නිහත මානි කලාකරුවෙක් කියල පේනවා.. රනිල් කියපු දේවල් ඇත්ත ...

11 years ago @ http://www.gossiplanka... - Impeachment Motion Pas... · 0 replies · +5 points

මේවට මොනා කියන්නද මන්ද... මෙතුමියට කිරෙන් ඉව්වත් කොබෙය්ය තෙලෙන් බැද්දත් කොබෙය්ය කියල හැමෝම දැනන් හිටියනේ..

11 years ago @ Gossip9.com - ආදාහන , ඔ... · 0 replies · +20 points

එතකොට ආණ්ඩුවේ office එකකින් වැඩේ කරගන්න .. පියනට දෙන බද්දේ වැඩිවීමක් නැද්ද?