‍ගස්‍‍ගෙම්‍‍බා

‍ගස්‍‍ගෙම්‍‍බා

157p

57 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Gammanpila\'s Press Me... · 3 replies · +238 points

‍බ‍ල‍ය ‍නැ‍තු‍ව ‍මො‍ලේ ‍ක‍චල්‍ ‍උ‍න ‍කී‍ප‍දෙ‍නා‍ගෙන්‍ ‍කෙ‍නෙක්‍. ‍හැ‍බැ‍යි ‍මෙ‍තු‍ම‍ගෙන්‍ ‍වි‍මල්‍ ‍උන්‍‍නැ‍හැ‍ට ‍නම්‍ ‍ලො‍කු ‍අ‍භි‍යෝ‍ග‍යක්‍ ‍එන්‍‍නෙ. ‍හො‍ද‍ම ‍ගො‍නා ‍වි‍දි‍හ‍ට ‍මෙච්‍‍ච‍ර ‍කල්‍ ‍කප්‍ ‍ගැ‍හු‍වේ ‍අ‍පේ ‍ග‍රු ‍වි‍ම‍ලේ.. ‍ගෙම්‍‍බන්‍‍පි‍ල‍යා ‍ඇ‍විත්‍ ‍ඒ‍ක‍ට ‍ගේ‍ම ‍දෙන්‍‍න ‍ව‍ගේ ‍යන්‍‍නෙ.

‍අ‍ර ‍‍ප‍ල‍වෙ‍නි ‍ගෑ‍ණි ‍ද‍රු‍වෙක්‍ ‍එක්‍‍ක ‍අ‍තෑ‍ර‍ලා ‍බැ‍ද‍පු දෙ‍ව‍නි ‍ගෑ‍ණි ‍එ‍න‍කං‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍බ‍ලං‍ ‍ඉ‍ද‍ල ‍නා‍හෙන්‍ ‍අ‍ඩ‍පු ‍ම‍ධු‍මා‍ධ‍ව‍යත්‍ "‍පි‍වි‍තු‍රු ‍හෙ‍ල ‍උ‍රු‍මේ" ‍නේ‍ද? ‍ෂහ්‍... ‍ම‍රු... ‍හෙ‍ල‍යෝ ‍හැ‍ටි‍ය‍ට ‍අ‍පි ‍ආ‍ඩම්‍‍බ‍ර ‍වෙන්‍‍න ‍ඕ‍නේ ‍මේ ‍ව‍ගේ ‍ම‍හත්‍‍තු‍රු ‍අ‍පි ‍නි‍යෝ‍ජ‍න‍ය ‍ක‍ර‍න ‍එ‍ක‍ට..

8 years ago @ http://www.gossiplanka... - Gammanpila\'s Press Me... · 0 replies · +31 points

‍ඡන්‍‍දෙ ‍ක‍රන්‍‍න ‍මි‍නිස්‍‍සුන්‍ ‍ගෙන්‍ ‍රු‍පි‍යල්‍ 100 ‍ගා‍නේ ‍ඉල්‍ල්‍‍පු ‍එ‍කා ‍අ‍වුට්‍‍ලෑන්‍‍ඩර් ‍ප‍දින්‍‍නේ ‍ම‍ඩි‍ය ‍අ‍කු‍ල‍ගෙ‍න ‍වෙන්‍‍නැ‍ති... ‍අ‍නේ ‍බ‍යි‍යෝ... ‍ගොං‍ ‍පාර්ට්‍ ‍නො‍දා ‍වැ‍ඩක්‍ ‍බ‍ලා‍ග‍නින්‍.

8 years ago @ http://www.gossiplanka... - AL 2015 Best Results H... · 0 replies · +8 points

‍ඒ‍ක ‍ඇත්‍‍ත. ‍අ‍නිත්‍ ‍අ‍ය ‍නො‍ම‍ග ‍ය‍වන්‍‍න ‍එ‍පා.

8 years ago @ http://www.gossiplanka... - Madu Madhawa\'s Last L... · 0 replies · +9 points

‍මා‍මා‍ගෙ‍යි ‍බාප්‍‍ප‍ගෙ‍යි ‍කැ‍රැක්‍‍ට‍රේ ‍ම‍ම ‍මෙ‍ත‍න ‍කි‍ය‍ල ‍නෑ‍නේ ‍බං‍.. :D නි‍ක‍ම‍ට ‍හි‍ත‍හං‍‍කෝ ‍මා‍මා ‍හඩ්‍‍සන්‍ ‍ස‍ම‍ර‍සිං‍‍හ ‍බාප්‍‍පා ‍සාත්‍‍ත‍ර ‍සු‍ම‍නේ ‍කි‍ය‍ල.. ‍නැන්‍‍දා ‍ඕ‍ෂ‍ධී ‍කි‍ය‍ලත්‍ ‍හි‍ත‍හං‍‍කෝ.. :D :D

8 years ago @ http://www.gossiplanka... - Madu Madhawa\'s Last L... · 0 replies · +26 points

‍මා‍ස 15 ‍කි‍යන්‍‍නෙ ‍අ‍වු‍රුද්‍‍ද‍යි ‍මා‍ස 3‍යි ‍නේ ‍ඕ‍යි.. ‍හික්‍ස්‍.. ‍ම‍රු ‍පෙම්‍‍ව‍තා.. ‍ටෝක්‍ස්‍ ‍දෙන්‍‍නේ ‍අ‍වු‍රු‍දු 15ක්‍ ‍බ‍ලං‍ ‍හි‍ටි‍ය ‍ව‍ගේ.

8 years ago @ http://www.gossiplanka... - ysre‚ldf.a fpdao... · 0 replies · +62 points

‍අ‍නි‍වා.. ‍හ‍ත‍ර ‍පෝ‍ය‍ට ‍සිල්‍ ‍අ‍රං‍, ‍හ‍ව‍ස‍ට ‍ධම්‍‍ම ‍ප‍දේ ‍කි‍යෝ‍ල ‍නි‍දා‍ගන්‍‍න ‍ගෑ‍ණි. :D :D :D

8 years ago @ http://www.gossiplanka... - Madu Madhawa\'s Last L... · 0 replies · +53 points

‍ම‍ධු‍මා‍ධ‍ව ‍ත‍ම‍යි ‍ඕ‍යි ‍සි‍රා‍ම ‍බෞද්‍‍ධ‍යා.. ‍ඔ‍ය ‍ලි‍ය‍ල ‍ති‍යන්‍‍නේ ‍ධම්‍‍ම ‍ප‍ද‍ය‍ට ‍අ‍නු‍ව ‍ජී‍වත්‍ ‍වෙ‍න ‍හැ‍ටි.. :D

8 years ago @ http://www.gossiplanka... - Madu Madhawa\'s Last L... · 0 replies · +58 points

‍බ‍ය‍යි ‍ඕ‍යි.. ‍පිස්‍‍සෙක්‍ ‍නි‍දැල්‍‍ලේ.. :D

8 years ago @ http://www.gossiplanka... - Singa Machan Charlie F... · 0 replies · +72 points

‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍බ‍ලන්‍‍න ‍ක‍ලින්‍‍ම ‍කො‍ලි‍ටි‍ය ‍ගැ‍න ‍කි‍ය‍තැ‍හැ‍කි.. :D :D

8 years ago @ http://www.gossiplanka... - Madu Madhawa\'s Last L... · 3 replies · +97 points

‍මෙ‍යා ‍ත‍ම‍යි ‍ම‍හින්‍‍ද ‍රා‍ජ‍පක්‍‍ෂ ‍ජ‍නා‍ධි‍ප‍ති ‍කා‍ලේ ‍බස්‍‍නා‍හි‍ර ‍ප‍ලාත්‍ ‍සං‍ස්‍‍කෘ‍ති‍ක ‍ක‍මි‍ටු‍‍වේ ‍ස‍භා‍ප‍ති. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ම‍හින්‍‍ද ‍ආ‍යි ‍ගේන්‍‍න ‍ව‍ළි‍ක‍න ‍සෙට්‍ ‍එ‍කේ ‍න‍ළු ‍නි‍ළි‍යෝ ‍මැ‍නේජ්‍ ‍ක‍ර‍න ‍ඉ‍දි‍රි‍පෙ‍ල ‍කෙ‍නෙක්‍.

‍ඔන්‍‍න ‍ඕ‍ක‍යි ‍අ‍පි ‍ආ‍යි ‍ම‍හින්‍‍ද ‍එ‍න‍ව‍ට ‍වි‍රුද්‍‍ධ.. ‍මේ ‍ව‍ගේ ‍ගෝ‍ත‍යෝ ‍ෆෝම්‍ ‍වෙ‍න‍වා ‍බ‍ලම්‍ග්‍ ‍ඉන්‍‍නෙ ‍කො‍හො‍ම‍ද ‍අප්‍‍ප.