sachi_rox

sachi_rox

122p

9 comments posted · 2 followers · following 0

8 years ago @ http://33000.lk/ - ශ්‍රී ල... · 0 replies · +14 points

පළමු ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මම call a friend අවස්ථාව ඉල්ලා සිටිනවා. ඒ සඳහා ගොසිප් අයියා මට එම ගුවන් සේවිකාව සම්බන්ද කරදෙන්න. ඇය නිවැරදි පිළිතුර ලබා දුන්නොත් දෙවෙනි ප්‍රශ්නය simple. අවසානයෙ මා එම කොස් ඇට ලක්ෂපති ත්‍යාගය ජයග්‍රහනය කලහොත් එය ශ්‍රීලංකා ගුවන් සේවාවට පරිත්‍යාග කරනවා.

8 years ago @ http://33000.lk/ - ලොවටම එප... · 0 replies · +6 points

මමත් පැය ගානක් ගහලා high score එක 8.අන්තිමට ගේම් එක delete කරන තත්වෙට පත්වුනා. ඒත් ඉතිං ලෝකෙටම දැනෙන්න වැඩක් කරපු එකේ හොඳ company 1 සෙට් වුනොත් ලොකු දෙයක් කරයි. ගේම් එක අයින් ක‍රන එක මෝඩ වැඩක්. ඔය ඕන තරම් ජ‍රා ඇන්ඩ්‍රොයිඩ් ගේම් තියෙන්නෙ.

8 years ago @ http://33000.lk/ - ශකිරාගේ ... · 0 replies · +9 points

ජෙරාඩ් පිකේ සහ ශකිරා ගෙ පුතු (අන්තර්ජාලයෙන් ලබාගත්තකි.)

Free Web Proxy

8 years ago @ http://33000.lk/ - මාතර ජනත... · 0 replies · +6 points

එහෙම ලොකු දෙයක් නෙවෙයි සහෝ, ඔය ක්‍රිම් ක්‍රැකර් ඇඩ් එකේ උන් ගුරුවරිය අහන දේට වෙන මඟුලක්නෙ කියන්නෙ.
ඒකයි දැම්මෙ අනර්කලීගෙ ඉංග්‍රීසි ක්ලාස් ගියපු එවුන් කියලා

8 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 0 replies · +20 points

ඉතිං මිනිහා fb යන කෙනෙක් බදින්න කැමති නෑ. ඒ මිනිස්සු මේ දිහා බලන්නෙ වෙනම කෝණෙකින් වෙන්න පුලුවන්, ඉතිං මෙහෙම නොදා කෙල්ල ඌ බලන්න ආවට පස්සෙ " ඔයා fb යනවනම් බඳින්න බෑ" කියලා චාටර් වෙනවට වඩා හොඳයි මෙහෙම දාන එක. ඔය ඕනතරම් fb යන්නෙ නැති අය ඉන්නේ.

8 years ago @ http://33000.lk/ - මාතර ජනත... · 2 replies · +15 points

අනර්කලී ටීචර්ගේ ඉංග්‍රීසි පංතියට සහභාගි වුනු ගෝලයන් සිංහල පංතියකට සහභාගි වෙමින්

Free Web Proxy

9 years ago @ Gossip9.com - හුලං නොබ... · 0 replies · +81 points

මෙවැනි තරුණයන්ගේ හුළං නොබස්සවා, ඔවුන්ට හුළං ගසමින් ඉහලට ගෙන එන ලෙස වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිනවා.

9 years ago @ Gossip9.com - ගුගල් වල... · 0 replies · +31 points

ගුගල් නොයා club වලට යන්නද, club වල ඉන්නේ නයි නෙ.

9 years ago @ Gossip9.com - ජායාරූප... · 0 replies · +60 points

දැන් මේක පත්ත‍ර වල යයි.
මෙයා ටිකක් ප්‍රසිද්ද වෙයි.
directors ලා පස්සෙන් එයි.
ගාණ වැඩි කරයි.
ජායාරූප ශිල්පියා ටත් කීයක් හරි දෙයි.

මේවා අලුත් දේවල් යැ .