Oone Ekak Mata Moko

Oone Ekak Mata Moko

117p

115 comments posted · 105 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - New State & Deputy Min... · 0 replies · +18 points

පිට පිටම ඡන්ද 4 කින් ම මාතරින් 1 වැනියාවූ බුද්ධික පතිරණ ඇමති මණ්ඩලයේ නෑ කියන්නේ මාතර එජාප පාක්ෂිකයන්ට කරපු ලොකුම අවමානයක්. දේශපාලනයේ පරිනත පුද්ගලයන් කපලා අපරිනත පුද්ගලයන් ඇමති මණ්ඩලයට රිංගවලා තියෙනවා. යහ පාලන ආණ්ඩුව පටන් ගන්නකොටම පක්ෂ නායකයන් විසින්ම පක්ෂය දෙකඩ කරලා. උස් පහත් බේදයක් හදලා. මොන යහ පලනයක් තවත් බලාපොරොත්තුවෙන්න ද ? හොරු රජ කරලා, මේ තීරණ වලින් පේන්නේ ලංකාවම ලොකු විනාශයක් කරා ගමන් කරවනවා කියලා. ජනවාරි 8 සතු‍ටු වූ ජනතාවගේ ඇස්වලට දුක් කඳුළු එක්කරපු ජනතාවගේ සිත් පාරපු ආණ්ඩුවක් බවට අද පත්වුනා. හරිම කණගා‍ටුයි. ඉඟුරු දීල මිරිස් ගත්තා. මේවා කාට කියන්න ද ? රට යන අතත්, නායකයන් යන දිශාවත් පැහැදිලියි. දුකයි.

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +1 points

That's what people need, National government won't do anything for the country. Good Move !

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +2 points

මාතරින් 1 වැනියාට මනප ගත්ත බුද්ධික පතිරණත් මේ වතාවේ කැබිනට් එකට ඇතුල් වෙලා තියෙන්න ඕනෙ. 1 ට නොදී කලින් පැරදී සිටි 3 වැනියෙක් ට දෙනවා කියලා ආරංචියක් නම් තියෙනවා. යහපාලනයට එහෙම වෙන්න පුළුවන්ද බලමු හෙට

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +2 points

මාතරින් වැඩිම මනාප ගත්ත බුද්ධික පතිරණ ට මේ වතාවෙත් කැපිල්ල ද ? 3 වෙනිය වුන කෙනාට ත් ඇමතිකමක් තියෙනව කියන්නෙ ඇත්ත ද ? ඡන්ද 4 කින් 1 වැනියා වූ බුද්ධිකට කැබිනට් ඇමතිකමක් නැතිවෙන්නේ කෝමද ?

8 years ago @ Nethfm - Neth Offair · 0 replies · +1 points

meyaage boru amuulika pacha, Galle indala Matara yanakota Gale road ekema meyaage cutouts gahapu kaaryaala keeyak hambawenawada ? mewa daanwata Neth ekata keeyak denawada ?

10 years ago @ http://33000.lk/ - ඇහි බැම ... · 0 replies · +2 points

oya kiyana guruwaru isakole yanakaale karapuwa hoyala beluwa nam Adults Only film 1k gahalath thawath ithuruwewi

10 years ago @ http://33000.lk/ - ස්වර්ණව... · 0 replies · +1 points

sathiyakata wathawak Swarnawahiniya beluwe ooka balannama witharai. den ithin mona magulakatawath ooka daanne na

10 years ago @ http://33000.lk/ - මම නිවන්... · 0 replies · -7 points

අපේ ජනතාව දැන් ගොඩක් වෙනස් වෙලා. මේ ස්වාමීන් වහන්සේට බනින අයට Dislike දානව. ඒත් comments දාන්නේ නෑ තමන්ට ත් බැනුම් අහන්න වෙන නිසා අන්තවාදීව හිතන පිරිස් වලින්. ඒත් ඒ අයත් දැම්ම නම් අපිට ගොඩක් ධර්ම ඥානය ලබා ගන්න තිබුනා. අනේ මම නම් පිටිදූවේ හාමුදුරුවන් ගේ බනක් අහන්න ලැබුනොත් අහනවා. කාත් කවුරුවත් නැති මගේ සිතේ තිබුන තත්වය, මීට කලින් කිසිම බනක් අහල මට හදා ගන්න බැරි උනා. මේ ස්වාමීන් වහන්සේට මගෙ ජීවිතේටම ණය ගැතියි. ඒක වෙන කාටවත් තේරුම් ගන්න බෑ.
ඒ හැම දේශනාවක් ම සවන් දීල , ඒ දේශනාව බොරු නම් ඔප්පු කරනවා මිසක්, චරිතයට මඩ ගහන්නේ කිසිම තර්කානූල බවක් නැති අහැම වෙලාවෙම මොනා හරි කොනක් හොයාගෙන සිතේ සතුට නැති කර ගන්න පිරිස් පමණයි.

10 years ago @ http://33000.lk/ - පිටිදූව... · 0 replies · +7 points

මෙන්න එදා විකාශය වුන සම්පූර්ණම වැඩසටහන,
මතයක් ගෙන ඒමට නම්, මේ මුළු වැඩසටහනම නැරඹිය යුතුයි, හොර පොල් කඩන්න ගොස්, ජනේලයෙන් දැකපු කකුලක් නිසා, මුළු කෙල්ලම ඒ වගේ කියල , නොදැකපු ශාරීරයක් ගැන කතා කරන්නාක් මෙන් නොවැදගත් මත ගෙන ඒමෙන් සිදුවන්නේ,
ඒ මත ගෙනෙනා කෙනාගේ දුර්වල හා පහත් මානසික තත්වය පමණි. www.youtube.com/watch?v=88jsskJv6bE&feature
[youtube 88jsskJv6bE&feature http://www.youtube.com/watch?v=88jsskJv6bE&feature youtube]

10 years ago @ http://33000.lk/ - කොළඹ - කට... · 0 replies · +4 points

මේ කොමෙන්‍ටු වල සමස්ථය දැක්කම නම්, හොඳ - නරක දෙකම තියෙනවා.
මට හිතුනේ
"හොඳයි .. ඒත් ගාණ වැඩියි"
කියලා.
ඒකත් කරමු කියමුකෝ.. දැන් මාතර-කොළඹ අධිවේගය කවද ද එන්නේ ?
මිනිත්තු 90 න් මාතර - කොළඹ යන්න බලාගෙන ඉන්නවා.
එදාට බස් ටිකට් එක කීයක් වේවිද කියන එක ගැන හිතනකොට නම්,
ඒකත් නැටි උනාට කමක් නෑ කියල හිතෙනවා