වර්ගපූර්ණිකාව බ්ලොගය

වර්ගපූර්ණිකාව බ්ලොගය

104p

29 comments posted · 9 followers · following 0

11 years ago @ Gossip9.com - පසුගිය ද... · 3 replies · +15 points

යකෝ ඇදලා ඉවරවෙලා රාවණමුත්තා විසිකරපු සූස්ති කොටෙත් මුං පොටෝ ගහගෙන! උන්නැහැටත් පැපරාසියො බැල්ම දානවා වගේ.

11 years ago @ Gossip9.com - ලෝක විනා... · 0 replies · +19 points

රාවණා මුත්තා නැගිටලා එන්නේ දෙසැම්බර 12 නෙ (12.12.2012). එදා ඉඳන් තව දවස් දෙක තුනක් යනවා වර්ගපූර්ණිකාව නිර්මාත්තුරුවා ඉන්න තැන හොයාගෙන සලකන්ට. දෙසැම්බර 21 විතර හත්දවසෙ දානෙ වැටෙයි. ආරාධනා ලැබුනා නැතා ඔක්කොමලා එන්ටෝනැ හොඳේ.

11 years ago @ Gossip9.com - අලුත්වන ... · 1 reply · +11 points

ළගදි රාවණා ආතල් එකක්වත් දෙන්ඩ බැරි වුණා මචංලා. එයා මේ අවුරුද්දෙ අගදි නැගිටලා එනවා කියලා මං කලින් මොනවා හරි කිව්වද? මට මතක නෑනෙ!

11 years ago @ Gossip9.com - රාවණාගේ ... · 2 replies · +22 points

හිතවත් මාර සගය,

මේ වගේ පො#න් හු#න්නලා අංගොඩ ඉදන්ද කොහෙද එන්නේ.

ඔබ එය දැන ගත්තේ අදද? මගේ බ්ලොග්ගල මත කිලික් කර බැලුවේ නැද්ද?

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 1 reply · +20 points

මේ ගැන වර්ගපූර්ණිකාවේ සම්පූර්න විස්තරයක් පල කර නැත.

11 years ago @ Gossip9.com - නයා නැතු... · 6 replies · +63 points

තවද ඩිලානි විසින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ "නයි පටවා" නොමැතිව තමාට නින්ද යන්නේ නැති බවය. (අවධාරණය මා විසින් යොදන ලදී.)

ගොසිප් මලේ උඹත් එහෙනං sarcasm කෙළ පැමිණියෙක් නොවැ.

11 years ago @ http://www.gossiplanka... - Secrets of Army Major\... · 1 reply · +40 points

සීතා පිටුපෑවා කියලා කෝ රාවණා රජතුමා බෝම්බ පුපුරුවා ගත්තයැ. අන්න පොරවල්.

11 years ago @ Gossip9.com - උදේ 8 ට ආව... · 0 replies · +2 points

දීමන්තරයන් විසින් පහර දුන් විට මෙසේ සිදුවිය හැකියි. වික්ටිමයාට කිසිවක් මතක නැතිව යාම, තමාට ප්‍රසිද්ධ ප්‍රභූවරයකු පහර දුන්නේයැ යි විකාර කියවීම ආදිය රෝගලක්ෂණ වේ. වැඩිවිස්තර දීමන්තරාලංකාරය නමැති පුස් කොලපොතේ දක්වා ඇත. වර්ගපූර්ණිකාවේ මේ ගැන විශේෂ ලිපියක් දැම්මා ද මන්දා මම මීට කලින්. මට මතක නෑනෙ ඕයි.

11 years ago @ Gossip9.com - මාතර කැක... · 0 replies · +6 points

හි = හිලක් ඇති නිසා රු = රුවත් (රූපය යන අරුතයි) ඇතැයි සිතන, නි = නිතිපතා කා = කාමුක ගති ඇති යන අරුත්බර නම අරිගොන් වහුබුදුවන් ඇයට යෙදුවේ නිකම්ම නොවේ. හෙළ යකින්නියක් වන හිරුනිකා සුදු ඇඳගෙන මේ දිනවල දකුණේ ඉපදුණු කුමාරයන් සොයමින් උමතුවෙන් සැරිසරන බවත්, උතුරා අපතේ යන මොනවාදෝ සුදුපාට දියරයක් තරුණයන්ගේ කටේ ඇතිල්ලීමට සූදානම් බවත් හැමෝම දන්නා කාරනාවක් බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අවතාරයක් නෙවෙයි බොලව්, හිරුනිකා... හිරුනිකා... හිරුනිකෝ.... !

11 years ago @ Gossip9.com - කෞතුකාග... · 1 reply · +13 points

මෙය මහවනයේ ගල්ගුහාවක විසිවසරක් කුණ්ඩලිනී යෝගය වඩා, අනතුරුව මර්කරි වෝටෙක්ස් තාක්ෂනය යෙදූ බයික් එකක නැගී ආ හෙළ යකෙක් සිදු කල වැඩක් බව ඉහත සාක්කි වලින් මනාව ඔප්පු වේ. ආයෙ මොන පරීක්ෂණද? දැං ඉතිං අල්ලයි උගෙ (ශ්‍රීරාවණාවාරණ මණ්ඩලය විසින් කප්පාදු කරන ලදී.) !