රාජපස්ස

රාජපස්ස

136p

59 comments posted · 1 followers · following 2

11 years ago @ Gossip9.com - ගුටි කමි... · 0 replies · +4 points

හනේ .. අපේ අක්ක නේද අර.. 1.25 -1.27 වෙනකන් ඉන්නේ ..

11 years ago @ Gossip9.com - රන්ජන්ට... · 6 replies · +17 points

අපේ මුතුහෙට්ටිගම sir ට නම් රාජයෝගයක් තියනවා sure ...

11 years ago @ Gossip9.com - පගාවක් න... · 0 replies · -2 points

Don't need any comments...

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 0 replies · +6 points

මුන්ට ඕව තේරෙනකොට හරි මචන්, මේ රටින් යන තරමටම තමයි හොද දැන්නම් .. ගියත් අවරුදු 20 ,25 කින් මෙහා එන්න හොද නැ .. මේවා ගෙවන්න අවරුදු 20,30 කට වඩා යනවා ... එතකොට ඔය රාජපක්‍ෂ ලා නැ ... ඉන්න උන් දුක විදිවි

11 years ago @ Gossip9.com - චන්ද්‍... · 1 reply · +5 points

නම "නිරීක්ෂකයා " උනාට උබට කියන දේ තේරුම ගන්න බෑ... වචන ටිකෙන් නෙවෙයි කියල තියෙන්නේ මොකක්ද කියල හිතල බලපන්

11 years ago @ Gossip9.com - අරණකට පෙ... · 3 replies · +11 points

Art faculty එකේ සිංහල කරන අයට මේ පොත අරන් කියවන්න කියල කිව්වා,,, මේ පොතෙන් එක ප්‍රශ්නයක් එනවා කියලත් කියල තියනවා.... 1st year අයට .. මමත් ගිය අව්රුද්දෙ හොයල හොයල book fair එකෙන් ගත්ත ...

11 years ago @ Gossip9.com - නීතියට ම... · 5 replies · +26 points

ඒ උනාට මට හිතෙනවා එහෙම අය ගැන බලාගන්න මේ අපි ඉන්නේ.. මේවා මොකටද?

11 years ago @ Gossip9.com - ගුගල් සේ... · 1 reply · +36 points

මේවා මෙහෙම දාන්න එපා ගොසිපෝ , අර ඇමතිතුමා දැක්කොත් මොනවා කියයිද දන්නේ නැ.. ඇස්වහ කටවහ වදී ...

11 years ago @ Gossip9.com - Dish TV ඉදිර... · 0 replies · +1 points

Ela ela thanx machan

11 years ago @ Gossip9.com - Dish TV ඉදිර... · 2 replies · 0 points

මචං එක කොහොමද කරන්නේ .. Sport චැනල් ටිකක් වත සෙට් වෙනවද?