මෙන්ඩිස්

මෙන්ඩිස්

106p

118 comments posted · 2 followers · following 1

11 years ago @ Gossip9.com - මෙවර \"හි... · 3 replies · +56 points

හිකිස්..... මහින්දගේ හෙන්චයියෝ ටික සංචාරකයෝ ගෙන්නලා ආණ්ඩුවේ ආදායම වැඩි කරලා දෙන්න යන හැටි නම් මරේ මරු. තමන්ගේ හෙන්චයියන්ටත් බයේ වශී බෝලේ මිරික මිරිකා ඉන්න රජා දැක්කම මට නම් පු@නුත් හිනා.

11 years ago @ Gossip9.com - හෂිනි ගෝ... · 2 replies · +58 points

"හාමුදුරුවෝ ආශිර්වාද කරන්නේ මේකප් දාලා විසුක දස්සන වැඩි වේවා කියලද?"

මේ කතාව ගැන එකඟ වෙන්න බැහැ. හාමුදුරුවෝ ආශිර්වාද කරන්නේ කරන රැකියාව, නව ව්‍යාපාරය සාර්ථක වේවා කියල. මෙයා කරන්නේ යහපත් රැකියාවක්. බුදුහාමුදුරුවෝ කරන්න සුදුසු නැහැ කියල රැකියා කිහිපයක් දක්වල තියනවා. උදා:ආයුද වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම සතුන් මැරීම සම්බන්ධ රැකියා. හැබැයි මේක එහෙම රැකියාවක් නෙවේ.
අට සිල් වලට විසුක දස්සන වලින් තොරව හිටියත් පන්සිල් ගත්ත කාන්තාවන් ලස්සනට හිඳීමේ වරදක් නැහැ. සාර්ථක පවුල් ජිවිතයකට පිරිමියා වගේම කාන්තාවත් ලස්සනට සිත් ගන්න ලෙස ඉඳීම වැදගත් වෙනවා.

11 years ago @ Gossip9.com - වරෙන්තු... · 0 replies · +7 points

විලි ලැජ්ජාව නෙවේ බන්...... මුන් ඔක්කොම සෙට් වෙලා බිස්නස් එකක් කරන්නේ. ඔක්කොම කිවුවේ පොලිෂ් කාරයොයි, දේශපාලුවොයි. මුන්ගේ බිස්නස් එකට කෙලවන්න පුළුවන් නීතියට විතරයි.
නොදකින් දුෂිත පොලිෂ් බල්ලෝ!

11 years ago @ Gossip9.com - දැරිය දූ... · 1 reply · +2 points

චන්දෙ ඉල්ලන සහ පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාගෙම පොලිස් රෙකොර්ඩ්ස් බලන්න පුළුවන් වෙබ් සයිට් එකක් හදන්න බැරිද?

11 years ago @ Gossip9.com - සෞදියේ ද... · 1 reply · +6 points

බුද්ධශාසන අමාත්යන්ශේ ලේකම් කැෂියන් හේරත්. බුද්ධශාසනය ගැන කටයුතුකරන්න මිනිහට වෙලාවක් නැහැ. හැබැයි වෙලාව නොවරදවා පල්ලි නම් යනවා. මිනිහගේ වයිෆ් ඉතින් අනික් පැත්තෙන් ලාෆින් බුද්ධා ජාවාරම කරනවනේ. ගැනිගේ බිස්නස් එකට අතහිත දෙන්න ගියාම මිනිහට කොහෙත්ම වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ.

11 years ago @ Gossip9.com - දැරිය දූ... · 0 replies · +2 points

අනිවාර්යෙන්ම ආණ්ඩු පෙරලන්න ඕනේ. ඒත් නිදහසෙන් පස්සේ අවුරුදු 60 ක් තිස්සේ ආණ්ඩු පෙරලලා හරි ගියාද? නැහැ!!! පක්ෂ මාරු කරාම විතරක් හරියනවා කියන එක දේශපාලුවන් අපේ හිතීමේ හැකියාව මොට කරන්න මවපු මිත්‍යාවක් පමණයි............................ ඊළඟ චන්දෙ එනකම් කල් මරන්නේ නැතුව කරන්න පුළුවන් තව වැඩ තියනවා.
නීතිය හැදුවනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ පොඩි මිනිහාට විරුද්ධව විතරයි. මේක අසාධාරණයි. රටේ සෑම පුරවසියෙක්ටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අසාධාරණයට විරුද්ධව පොලිසියට විරුද්ධව නඩුවක් දැම්මොත් විතරයි වැඩේ හරියන්නේ. කොන්දක් ගටක් සහ බලයක් තියන උතුමෙක්ට වැඩේ බාරයි...................

11 years ago @ Gossip9.com - කරුණානි... · 1 reply · +8 points

දෙමල මිනිස්සු බහුතරයකට සිංහල බැහැ. උන් චන්දෙ දෙන්නේ දෙමල පක්ෂ වලට. දැන් අපි ආණ්ඩුව ගැන කලකිරුනාම විපක්ෂයට දෙනවා වගේ මේ ආණ්ඩුව ගැන කලකිරුන දෙමල මිනිස්සු විපක්ෂයේ ඉන්න TNA එකට දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙ නායපත්‍රය දෙමල මිනිස්සුන්ට වෙනම රටක් ලබාගැනීම. මේක ඉතාම බරපතලයි. රට බෙදීම ව්‍යස්ථා විරෝධියි. හරිමන් මුන්ව අල්ලලා වැලිකඩ දාන්න ඕනේ. ඒත් කොහෙද.............. ලංකාවේ නීතිය දන්න එවුන්ට කියලා ඉන්නේ පෙන්දෝ ටිකක්නේ. කටපාඩම් ගිරවු.... තුක් නොදකින් වැඩකට නැති කාලකන්නි.

11 years ago @ Gossip9.com - බ්‍රසී... · 1 reply · +24 points

මේ නිවුස් එකෙන් පස්සේ ගොසිපගේ කොලිටිය ටිකක් බැස්ස වගේ නේද............ තරහෙන් නෙවේ, ආදරයෙන් කිවුවේ ගොසිපෝ.

11 years ago @ Gossip9.com - හිරුණික... · 2 replies · +31 points

විදේශ වලට ගෙවන්න ඩොලර් අවශ්‍යයි. අපනයන, විදේශ ශ්‍රමිකයන් එවන ඩොලර් අපට ලැබෙනවා. මේවා මදි නිසා තව ණය වශයෙන් ඩොලර් ගන්නවා.
ඩොලර් 100 ක් ගන්න ක්‍රම 2 ක් තියනවා.

1. ණය වශයෙන්
අපි හිතමු ඩොලර් 100 ක් අවුරුද්දකට 5% පොලියට ගත්ත කියල. ණය මුදලට අමතරව අවුරුද්දක් තුල ඩොලර් 5 ක් පොලිය ගෙවනවා.

2. අපනයනයෙන්
පොල් ගෙඩි කන්ටේනරයක් අපනයනය කලොත් රටට ඩොලර් 100 ක් එනවා කියමුකෝ. එවිට ඩොලර් එනවා. පොලිය ගෙවන්නත් අවශ්‍යත් නැහැ.

දැන් කියයි පොල් රට යවන්න බැහැ. අපේ නිෂ්පාදන මිල ඉහලයි කියල. එහෙනම් අර පොළී ගෙවන්න තියාගෙන හිටපු ඩොලර් 5 ආණ්ඩුවෙන් අතින් දාල පාඩු පිට පොල් රට යවන්න. ඒත් වැඩේ ලාබයි. ඒ එන ඩොලර් 100 ණය නෙවේනේ.

11 years ago @ Gossip9.com - රන්මිණි... · 0 replies · +10 points

"අනෙක් දර්ශන තලය නුවරඑළිය බවත්, ඉතිරි දර්ශන තලය මාතර බවත් එහි සිටි කාන්තාවක් අපට විස්තර කර දුන්නාය."

රන්මිනිතැන්නේ ගහපු නුවර එළියේ දර්ශනයක්:
නළු නිලියෝ තද අවුවට වේලිලා දාඩිය පෙරාගෙන ඉන්නවා......... නුවර එළියේ අවුව හරි සැරයි වගේ...... මහා අස්චර්යයක් නේද?