කොබා

කොබා

103p

42 comments posted · 1 followers · following 0

9 years ago @ Rate Gossip - හාම්පුත... · 0 replies · +1 points

ඔව් සහෝදරී එක ඇත්ත. :)

9 years ago @ http://gossipbook.lk/ - අකිල විර... · 3 replies · +36 points

කාගේවත් ලිංගික ආසාව මොකක් වුනත් අපට මොකටද? සමලිංගික හෝ විෂමලිංගික මොකක් වුනත් රටට සේවයක් කරනවා නම් ඒ ඇති. එච්චරයි. :)

9 years ago @ http://gossipbook.lk/ - අතේ පැලව... · 0 replies · +25 points

දැන් ඔය නඩුව නිසා මොවුන් කියාවි රනිල් මාධ්‍ය නිදහස නැති කළා කියල. මුන් එක්ක පොර අල්ලන්න ගියොත් වෙන්නේ ඌරෝ එක්ක ඌරු වලේ ෆයිට් කළා වගේ වැඩක්. හරිහමන් මනුස්සයෙක් ඔය සිළුමිණ කුණු මාළු ගන්නේ හරක් බාන විකුණගන්න ලුහුඬු දැන්වීම් කියවන්න විතරයි.:S

9 years ago @ http://gossipbook.lk/ - ඇත්තටම ක... · 1 reply · +9 points

ඕනෑම වැදගත් රටක තානාපතිවරුන් විදියට තෝරාගන්න ඕන බුද්ධිමට්ටම ඉතාම ඉහල අගයක් ඇති, විදේශසේවා ගැන ඉහලම පුහුණුවක් ඇති උගතුන්. එත් අපේ කරුමෙට, අපේ රටේ වලව් වල පිළිකනු අස්සේ ඉන්න හොරිකඩ හැත්ත තමයි දැන් තානාපතිවරුන් වෙන්නේ. :@

9 years ago @ http://gossipbook.lk/ - වසර අටක ... · 0 replies · +7 points

සොහොයුරිය ඔබේ නිර්භීත තීරණයත් කැපවීමත් අගය කරමි. // ආණ්ඩුව කරවන තක්කඩි රණවිරුවා මගින් පරම්පරා 7කට පාර හදාගත්තත් දැන් රණවිරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න උසාවි ගානේ බඩගාන්න වෙලා. =/

9 years ago @ http://gossipbook.lk/ - ජනපතිගේ ... · 0 replies · +9 points

මැදමුලන ගමරාළ ලා ගමේ චණ්ඩියා වගේ ගමටම වෙලා හිටියනම් රටට එච්චර අවුලක් නෑ. අපේ මෝඩ සිංහලයෝ අන්දවන මේ කපටි ගමරාළලා ගේ කෙරුවාව තේරෙන්නේ අපේ දරු පරම්පරා වලට, ඒ ලෝකෙට ගෙවන්න තියන ණය පොළියත් එක්ක ගෙවන්න වෙනකොට. :S

9 years ago @ http://gossipbook.lk/ - කෝච්චිය... · 0 replies · +5 points

රටේ අනාගතය ගැන මට නම් තියෙන්නේ අපැහැදිලි බවක්, කොතැනක වූවත් කළකිරීමක් නැතිව ඉන්න විදියක් නැහැ. අපි මේ අවාසනාවත් තත්වය වෙනස් කරමු. පෝළිමක් නොපැන , පගාවක් නොදී වැඩක් කරගන්න පුරුදු වෙමු. අනුන්ගේ වැරදි හදන්න කලින් අපේ පැත්තෙන් තියන වැරදි හදාගමු. කඩදාසි කෑල්ලක්, ටොෆී කොලයක්වත් බිම දාන්නේ නැතිව පරිසරය අපවිත්‍ර කරන්නේ නැතිව ඉන්න අධිෂ්ඨාන කරගනිමු. වැරදි දෙය කාගේ වුනත් වැරැද්ද ලෙස දකිමු. අප හැමෝටම ඉන්න තියෙන එකම රට අපේ ලංකාවයි, අපි හැදුනොත් රටත් හැදේවී. B)

9 years ago @ http://gossipbook.lk/ - පොල්තෙල... · 1 reply · +9 points

මම නම් එක හොඳක් මේකේ දකිනවා, පහනක් පත්තුකරන සිංහල සම්ප්‍රදාය තමන්ගේ ආගමට අනුව පිළිගත්තු එක. අන්තවාදයෙන් ඈත් වෙන්න කැමති,දේශීය සම්ප්‍රදායක් ගැන හිතන ශ්‍රීලාංකිකයන් පිරිසක් ඉන්නවා කියන එක සතුටට කාරණයක්. :)

9 years ago @ http://gossipbook.lk/ - වාර්තාග... · 0 replies · +11 points

ආණ්ඩු ව්‍යාපාර කිරීමෙන් ඈත් වෙන්න ඕන, ව්‍යාපාර කරන්න කැමති අයට පහසුකම් දීල හරියට බදු ටික එකතු කිරීම කලාම හොඳටම ඇති. එත් අපේ රටේ ආණ්ඩු වැඩකරන්නේ අරුම පුදුම ක්‍රමයකට සිල්ලර කඩයක්වත් හරියට කරන්නේ නැතිව මිනිස්සුන්ගෙන් හූරගන්න සල්ලි ටික පාඩු පියවන්න යොදවනවා. අපේ රටේ ආණ්ඩුව සිල්ලර කඩ, රෙදි කඩ පවා පවත්වාගෙන යනවා. ඉතින් කොහොමද මේවා වෙනස් කරන්නේ? :S

9 years ago @ http://gossipbook.lk/ - එටිසලාට... · 0 replies · +8 points

ඉන්දියන් කොම්පැනි වලට මම කැමති නැතත් මරාගේ චීන පිස්සුව නිසා ඉන්දියන් කොම්පැනි ලංකාවෙන් යනවාට කැමති නැහැ =/