පැපරාBBC

පැපරාBBC

116p

31 comments posted · 2 followers · following 0

11 years ago @ Gossip9.com - බමන රැඟු... · 1 reply · +23 points

අද හොටම ගොසියා සේමිණී ගෙන් හොද පෝරියල් එකක් කනවා.....
මේකටත් පුදුම ඇම්මක්නෙ සේමිණී ගැන තියෙන්නෙ.....
මොකෝ ගොසියො උබත් මේ ඇත්තිට පොඩි බැල්මක් වත් දාන්න ගිහින් ගුටිවත් කෑවද බං.....

11 years ago @ Gossip9.com - පිටසක්ව... · 0 replies · +6 points

යකෝ. තවම මේ වගේ වුන් රේඩියෝ වලට වද්දගන්න එවුනුත් ඉන්නවද?

11 years ago @ Gossip9.com - උසේන් බෝ... · 0 replies · +5 points

එල එල//// මොනවා වුනත් ඕක හොද කොල්ලා.....
අපෙත් සුභපැතුම් ඔන්න එහෙනම් එකතු කරා....

11 years ago @ Gossip9.com - සහාසික ම... · 2 replies · +47 points

මුන්ගෙ අම්මලාට....... අනේ සාසාසාසාසාසාසාසදු........

ඇයි යකෝ.... මේ රටේ පොලීසියෙ ඉන්නෙ :P ලද.....???  ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා බොලවු..... මේක ලංකාව... සිංහ දේශය.. කොන්ද පණ තිබ්බ සිංහලයෙ ඉන්න රට.. හිටපු රට... එක අමතක කරන්න එපා....

එදා මේ රටේ නිර්භීත වීර වරු හිටිය... සිංහල කමට ගරු කරන මිනිස්සු හිටිය.... කොන්ද පණ තියෙන ජාතියක් තිබ්බා.... ඒත් අද මේ හැම එකෙක්ම පොන්නයො වෙලි////
මෙකෙක් හරි රට කන වනචරයෙක් දැක්ක ගමන්න දෙකට තුනට නැමෙනවා.....

යකෝ.... මේ වගේ පාහරයො මරල හිරේ ගියත් පවු නෑ බොල..... වැඩිය බනින්නත් හොද නෑ... මොකද කොන්ද පණ තියෙන පොලීසි ඇත්තොත් එකෙක් දෙන්නෙක් ඉන්නවා... හිටි හැටියෙ ස්ථාන මැරැවීම් එහෙම ලැබෙන්නෙ අන්න ඒ අයට නෙ....

මොනා උනත් මේ කාලකන්නි නැති කරන්න එක කොන්ද පණ තියෙන නියම සිංහ කොල්ලෙක් මේ රටේ බිහි වේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....

11 years ago @ Gossip9.com - අසරණ වන ... · 0 replies · +15 points

ඕවට උත්තර නෑ....
හැම දුකක්ම අන්තිමේට විදින්න වෙන්නෙ පොඩ් මිනිහට..... ඕකයි ඇත්ත..

11 years ago @ Gossip9.com - ඒ ජායාරූ... · 0 replies · +28 points

අපෝ..... මේ වැඩ වලට මිනිහත් සපෝට් වගේ.... දැන්කාට කියන්නද,,,??

උන්ට හොදනම් අපිට අලද ඕයි....

11 years ago @ Gossip9.com - උදිත් නා... · 0 replies · +3 points

පොඩ්ඩක් ඉවසන් ඉදපං.... තොපි ඔය වුන්ටනේ ඡන්දෙ දුන්නෙ....... දැන් ඕව හරිගැස්සෙනකම් බලං ඉදපියවු...

11 years ago @ Gossip9.com - උදිත් නා... · 0 replies · +3 points

අනේ යකෝ... තොපෙ මහ ලොකු නාමල් බේබි රගර් ගහන්නත් ගෙනෙන්නෙ ඉන්දියාවෙ නළුවො.... ඇයි යකෝ.. තෝ.. හෙළුවෙන්ද.... කතා කරපංකො ඒක ගැනත්....... බූරුවා.....

11 years ago @ Gossip9.com - හලාවතදී ... · 4 replies · +2 points

කල කම් පලදෙන්නත් එපැයි ඕයි.......
ඉස්සො කිලෝ එකක් කියන්නෙ ජීවිත කීයක්ද???? තුන් 400ක් නෙ.....

ඉතින් යකෝ දවසකට මුන් ඔය වගේ අහිංසක ජීවිත කීයක්නම් වනසනවද,,,???

බුදු බණේ බොරු නෙවේ කියල දැන්වත් පිළීගනිල්ලා......

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 0 replies · +13 points

උබ බය නොවී ඉදහන්.... අපි හැමෝම ඔක ගැන විමස්ල්ලෙනුයි ඉන්න ඕනෙ.... මොකද ජෙනරල් සැබෑ විරුවෙක්... ඒ වගේ වීරයො රුකගන්න වගකීම සෑම සියළුම ශ්‍රී ලාංකිකයින්ගෙ දෙවුර මත් තියෙන වගකීමක්...