පොටෑසියම්

පොටෑසියම්

150p

54 comments posted · 2 followers · following 0

1 day ago @ http://www.gossiplanka... - ශිරන්තිà... · 4 replies · +45 points

දැන් එතකොට මෙතුමියට රෝගයක් නැත්තේ ශරීරයේ කුමන තැන්වලද දල්ලෑ..

3 days ago @ http://www.gossiplanka... - ඉදිරි දේ... · 3 replies · +42 points

ලිස්ට් එක මෙහෙම කලින්ම එළියට දැම්මහම, ඕකුන් රට ගිහිල්ලා ගල් වෙන්නේ නැද්ද?

1 week ago @ http://www.gossiplanka... - ජාතික රූ... · 2 replies · +13 points

ඔබට අවංකව සුභ පැතුම්.!

"ලෝක විවාහක සංචාරක රූ රැජින තරගාවලිය.."
"ලොව පුරා ප්‍රධාන පෙළේ රටවල් 20ක විවාහක රූමතියන්ගේ සහභාගීත්වයෙන්.."

ඒත් මට තේරෙන්නේ නැත්තේ, ඇයි බං රටවල් 20ක් විතරක්?

1 week ago @ http://www.gossiplanka... - ටැක්ස් ග... · 2 replies · +122 points

තරහකට කියනවා නෙවෙයි.
මේ දෙපළ මුල් කාලයේ ලස්සන සින්දු කිව්වා. ඒත් පස්සෙ මුදලාලිලා උනා.
මේ කියන ආකාරයට සිදු කර බදු නොගෙව්වා නම්, එය බරපතල වරදක්.
කිසිම වෘත්තිකයෙක් ට මින් ඉදිරියට අතට මුදල් ගෙවීම වැළැක්වීමට නීති සම්පාදනය සිදු කළ යුතුය.

1 month ago @ http://www.gossiplanka... - වයිෆ්ගේ ... · 0 replies · +52 points

අරවින්ද පව්.
ඒත් ලක්ෂ 200ක් කියන්නේ පොරට දැනෙන්නේ වත් නැතුව ඇති..

1 week ago @ http://www.gossiplanka... - කළු නෝනි... · 0 replies · +20 points

මේ සිදුවීමට අදාල නැතත්, අපේ පොලිස් මහත්වරුන්ට හරියට ඉලක්කයකට වෙඩි තියන්න පුරුදු කරලා තිබ්බොත් හොඳ වේවි..

2 weeks ago @ http://www.gossiplanka... - පහරදීමේ ... · 0 replies · +12 points

මේ සිදුවීම පාදක කරගෙන වත් වහාම ඔතනින් "මොරටුව විශ්ව විද්‍යාලය" කියන කොටස අයින් කරන්න ඕන.

4 weeks ago @ http://www.gossiplanka... - ශ්‍රී ලà... · 4 replies · +73 points

මේක, UNP ආන්ඩුවක් තියෙද්දී වුණා නම් බලා ගන්න තිබුණා මාලිමා කට්ටිය වැලපෙන හැටි.. 😅

කොහොම හරි ගොඩ දාන්න ලැබේවා.!

3 months ago @ http://www.gossiplanka... - විදුලි ප... · 0 replies · +36 points

"කර්මාන්ත පුරය තුළ ක්ෂණික ගිනි නිවීමේ ඒකකයක් නොමැති වීම"
-
මේක නම් බරපතල ගැටළුවක්..

2 months ago @ http://www.gossiplanka... - පෙම්වතිà... · 0 replies · +72 points

"අදාළ වීඩියෝව තරුණියගේ කැමැත්ත මත ඇයගේම ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බැවින්"
-
පිළිගැනීමට අපහසුයි. තමන්ගේ එකා බේරගන්න පොලිසියේ අය විසින්ම පැමිණිල්ලට ඇතුලත් කරන ලද ස්ක්‍රිප්ට් එකක් වගේ..
කෙසේ වෙතත් මේකි නම් මහ මෝඩම ගැහැණියක්..