posh_kolla

posh_kolla

173p

150 comments posted · 2 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - රෝසිගෙ න... · 2 replies · -28 points

අපේ ගෙදර ටොයිලට් එක හදන්නත් ලක්ෂ 5ක් විතර ගියා. සෙරමික් බඩු හෙන ගණන් මේ දවස්වල. මේ කියන්නේ ටොයිලට් පද්දතියක් ගැන. ටොයිලට් 10ක් වත් ඇති. එතකොට ගාන හරි.

6 years ago @ http://www.gossiplanka... - මට අගමැත... · 0 replies · +66 points

රාජිත අගමැති උනොතින් අපිට හොරෙන් අපේ අවයව පවා විකුණලා ඊට පස්සේ කියයි ඔය අවයව තිබ්බොත් තමයි ඒවා ලෙඩ වෙන්නේ මං තමුන්නාන්සේලා ට හොඳක් කලේ කියලා

6 years ago @ http://www.gossiplanka... - අසාමාන්&... · 1 reply · -24 points

දකුණු ඉවුරට ගොඩ උන කවුරුවත් මේ සිද්දිය වීඩියෝ කලේ නැද්ද? එහෙම කලානම් වටිනවා

6 years ago @ http://www.gossiplanka... - හාමුදුර... · 8 replies · +151 points

ලෝකේ තියෙන දාන වලින් උතුම්ම දානය තමයි ධර්ම දානය. ඔබ වහන්සේ තමයි වැඩිපුරම ධර්ම දානයට දායක වෙලා තියෙන්නේ. ඒ පිං බල මහිමයෙන් නිරෝගී සැප උදා වේවා.

6 years ago @ http://www.gossiplanka... - අලුතින් ... · 1 reply · +88 points

අද කාලයේ හොඳම වෙළදාමක් තමයි ආගම කියන්නේ. මේක ඒ වගේ වෙළද උපායක් වෙන්නත් පුළුවන්.

6 years ago @ http://www.gossiplanka... - නීති සිස... · 0 replies · +8 points

ඔය කියන නීති සිසුවියගේ අඩ නිරුවත් චයාරුප එයාගේ profile එකේ තියෙනවා. මම ඒ profile එක ෆොලෝ කරලා ටොප් ෆීඩ් දාලා තියෙන්නේ. එයා අලුතෙන් photo එකක් දාපු ගමන් මට notification එකක් එනවා.

6 years ago @ http://www.gossiplanka... - කාන්තාව... · 0 replies · +2 points

ක්ලබ් වලට ගියාම කොළඹ කෙල්ලෝ හොඳට බොනවා. ගමේ ඉන්න කෙල්ලන්ට තමයි මේකෙන් අසාධාරණය උනේ. සමනලී ගම වෙනුවෙන් හඬ නගන එක ගැන සතුටුයි

6 years ago @ http://www.gossiplanka... - දැරණියග... · 0 replies · -22 points

හිලක් නම් හුඹස් කටටත් ඔබන පිරිමි ගැන හෙනම කනගාටුයි ඉතින්. හිතාගෙන ඉන්නේ උන් තමා පොරවල් කියලා. සංගා, මහේල වගේ Loyal පිරිමි තමයි නියම පොරවල්.

6 years ago @ http://www.gossiplanka... - මොහොමඩ් ... · 0 replies · +9 points

පිංවන්ත දරුවෙක්

6 years ago @ http://www.gossiplanka... - අය වැයෙන... · 0 replies · -2 points

BMW i8 එකේ බද්දත් අඩු වෙයි එහෙනම්. මගේ සිහිනය සැබෑ වන ලකුණු පෙනේ. BMW i3 එක නම් හෙන ගොබ්බ පාටයි