ප්ලේන් T

ප්ලේන් T

100p

27 comments posted · 1 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Five PSD Officers Kill... · 0 replies · +12 points

මට පේන විදිහට ඉස්සරහින් එන බුස් එක හැප්පෙන් කලින් break කරනවා. break එකට රෝද හිරඋනාම කෙලින්ම ඇදිල යනවා, වහින වෙලාවට මේක හොදටම වෙනවා. ඒකයි bus එක වමට කපනවා වගේ පේන්නේ. ඕක ABS තියන වාහනයක් උනානම් driver ට steering control එක තියනවා.

11 years ago @ http://www.gossiplanka... - New Sinhala Speaking S... · 1 reply · +4 points

පට්ට කතාව... :

11 years ago @ http://exgossip.com/ - එක්ස් ගො... · 0 replies · +1 points

පුනර්භවය ලබූ අපේ ගොසිපාට දීර්ඝායු ලැබේවා........

11 years ago @ Gossip9.com - මොකක්ද ම... · 0 replies · +5 points

දැන් උබල කියපල්ලකෝ බලන්න කොහේදී හරි දැකල තියනවද Jesus Bar කියල පල්ලියක් වගේ හදල, ඉටි පන්දම් ගහල ජේසුතුමාගේ ලොකු පින්තුරෙකුත් එක්ක තියන හොටෙල් එකක්?
එහෙම නැත්තන් All.ah Bar කියල එකක්?
මුන්ට ඔච්චරටම කහනවනන් තිබුනනෙ එහෙම එකක් දාගන්න..

11 years ago @ Gossip9.com - රිෂානා න... · 0 replies · +2 points

I totally agree with you mara,
වයස 17 දි ඇයි ඒ ළමය අරාබියට යන්නේ රස්සාවක් කරන්න?
ජීවත් වෙන්න එයාලගේ අම්මල තාත්තලටවත් සල්ලි නැති හින්ද නේද?
look at the photos.
මේ රටේ තියන වියදම් වල හැටියට, සාමාන්‍ය මිනිහෙකුට මෙහෙ ජොබක් කරලා ජීවත් වෙන්න බැ.
අන්න එතනයි වරද තියෙන්නේ. නැතුව උඩ දාගෙනෙ සමාව ඉල්ලන එක නෙමෙයි.

11 years ago @ Gossip9.com - දඹුල්ල න... · 0 replies · +3 points

නිකන් බොරු label ගහගත්තට වැඩක් නෑ, ටිකක් හරි පිරිසිදුවට ඉන්න බලපිය.

11 years ago @ Gossip9.com - දඹුල්ල න... · 0 replies · +2 points

ඇත්තටම හොඳ වැඩක්, මිනිස්සුන්ට කන්න බොන්න දෙන දේවල් වලටත් මේ වගේ බලු වැඩ කරන උන්ට ජාති ජාති පලි දෙන්න ඕනේ.
ඒත් අර අන්තිම video එක දැක්කම පොඩි දුකකුත් හිතුන, මොකද එකේ සමහර අය දොඩම් ගෙඩි දෙක තුනක් අරන් යනවා. එහෙම ගෙනියන්නේ විකුනන්න නෙමෙයි, කන්න.
ඒ අයට සල්ලි දීල fresh දොඩම් ගෙඩියක් ගන්න පුළුවන් උනානම් ඔහොම කරන්නේ නෑ නේද?

11 years ago @ Gossip9.com - ජීවිතය ල... · 0 replies · +3 points

හූ................. රන්ජ හූ............

11 years ago @ Gossip9.com - බොබ් මාල... · 1 reply · +14 points

අම්මෝ මෙච්චර පින්තුර ගොඩක්??? එකක් දෙකක් බලාගෙන යනකොට එපා උනා අප්පා......

11 years ago @ Gossip9.com - සේමිණි ක... · 0 replies · +14 points

මරු සීන් එක ඕයි....
අපිට නැතත් ගොසිපට නම් ලෝක විනාසේ අතලග වගෙයි.. :D