පී පී  තාරා

පී පී තාරා

121p

37 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - O/L 2012 Best Results · 0 replies · +13 points

රටේ අනිත් ඇමති පුතුන් පිස්සු කෙලිනකොට, චම්පික ඇමති තුමාගේ දුව අනිත් හැමෝටම ආදර්ශයක්.

11 years ago @ http://www.gossiplanka... - Mattala is an Internat... · 0 replies · +10 points

මත්තල තියෙන්නේ වත්තල කිට්ටුවද ?

11 years ago @ Gossip9.com - ගායන ශිල... · 0 replies · +13 points

ජනප්‍රිය කියන්නේ අපි දන්නේ නැති යට වෙන්න ඇති

11 years ago @ http://www.gossiplanka... - Hirunika\'s Happy Over... · 0 replies · +15 points

බලාගෙන නීතියට කරන්න බැරි බොහෝ දේවල් තිබේ. කල්පනාවෙන්.

11 years ago @ http://www.gossiplanka... - Why President Watch Su... · 1 reply · +41 points

චන්ගුමීව ලංකාවට ගෙන්නමුද ?

ලංකාවේ ගොන් හරක් කීය දීල හරි බලන්න යයි පෝලිමේ වල නොකැඩී. :D

11 years ago @ http://www.gossiplanka... - Why President Watch Su... · 0 replies · +55 points

හ්ම්ම් මෙතුමාට සුජාත දියනියකුත් හිටියනම් දියණි මොනවා කරයිද ? පුතාල නම් කාර් එලොනවා, චන්ද්‍රිකා අරිනවා, තව හොඳ හොඳ ඒවා කරනවා.

11 years ago @ Gossip9.com - රන්ජන්ග... · 6 replies · +14 points

මොකක්ද දන්නේ න හොලිවුඩ් චිත්තරපටියේ නම ?

11 years ago @ http://www.gossiplanka... - Meteorite Crash in Rus... · 0 replies · -1 points

අනේ එක කෑල්ලක් වත් ලංකාවට වැටුනේ නැනේ :-(

11 years ago @ http://www.gossiplanka... - Sanjeewani\'s Dream Co... · 0 replies · +67 points

බොහෝ පින් ඇති වැඩක් !
ඇමතිතුමෝ , තව තව පින් කරන්න ශක්තිය දිරිය ලැබේවා !

11 years ago @ Gossip9.com - ගංජා මාට... · 0 replies · +5 points

මමනම් සිරස බලන්නෙත් නෑ. Dialog TV එකේ නෑනේ. උන්ගේ හිතේ සිරසේ තමා බලන්න දේවල් තියෙන්නේ කියල. අර cartoon ටික ටිකක් හොඳයි.