උලමා

උලමා

141p

8 comments posted · 3 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - úfrdaO;d ueo wj... · 0 replies · +38 points

රෙස්ලින් ගහන්න තෝරාගත්තේ නැති කැත කෑලි ටික තමයි විරෝධතා දක්වල තියෙන්නේ.. ඔය අන්තිම පින්තුරේ ඉන්නේ ඒ වගේ කෑල්ලක් වෙන්න ඕනේ...හිහ්! හිහ්!

8 years ago @ http://www.gossiplanka... - fld,U mí,sla ,h... · 1 reply · +161 points

ඔය කඩේ කරපු හාල්පාරුවන්ටම කවන්න තිබ්බ ඒ වෙලාවේම.. කාලකන්නි හැත්ත...

9 years ago @ http://www.gossiplanka... - Dilshan Hits Six fours... · 0 replies · +4 points

අපිට හරිහමං බෝලටිකක් දාගන්න එකෙක් දෙන්නෙක් නැතිඑක තමයි කරුමෙට හිටියේ.. ඔසියෝ ටික 330 කට වගේ යවාගත්තනම්, මේ ගෙමත් දිනලා...

9 years ago @ http://www.gossiplanka... - úu,af. Wmka osf... · 2 replies · +12 points

විමල් ගෑනිට වඩා වයසින් බාල නිසා නැන්දම්මට බොරුවට කියල තියෙන්නේ වැඩි වයසක්.. නැන්දම්මා මේක මුගේ ඇත්ත වයස කියල හිතල ළමයින්ගේ උප්පැන්නෙට දාන්න ඇති... හොහ්! හොහ්!

9 years ago @ http://www.gossiplanka... - Sudarman Radaliyagoda ... · 1 reply · +7 points

උඹේ කොමෙන්ටුවෙන් ඇට මැස්ස හොඳටම බය වෙලා වගේ බන්.. උට "වස්" වැදෙයි කියල එක අයින් කරගෙන මගේ හිතේ... :D

11 years ago @ Gossip9.com - හිරු ටීව... · 0 replies · +1 points

අඩෝ මේක තමයි පට්ටම කොමෙන්ටුව!!!!!!!!!!!! "HD Ready හිරු TV"......

11 years ago @ Gossip9.com - යෙහෙළි ව... · 0 replies · +28 points

බඳින එකාට කනේ ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නේ...මොනවා උනත් ඉතින් සුභපැතුම්...

11 years ago @ Gossip9.com - මම දේශපා... · 0 replies · +27 points

බැරි වෙලාවත් මු කැළණියෙන් ඉල්ලලා පාර්ලිමේන්තුවට ගියොත් එහෙම කැලණියේ මිනිස්සුන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ... කොහොමත් මුට චන්ද හම්බෙන්නේ නැතිබව දන්න නිසා තමයි කලින්ම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගන්න හිතල තියෙන්නේ...රුසියන් කෑලි ඉල්ලලා ඇඩුව පොරනේ මේ...